කේන්දර ඇත්ත නැත්ත

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    කවුරුහරි අත්දැකලා තියෙනවද කේන්දරය ඇත්තද නැත්ත? ජ්‍යොතිෂය විශ්වාස කළ යුතුයිද?
    එය ඇත්තටම අපේ ජීවිතයට බලපානවාද?

    අපි ජෝතිෂ්‍ය විශ්වාස කළ යුතුද? එය අපේ ජීවිතයට බලපානවාද. මට කේන්දර සම්බන්ධ ගැටළු කිහිපයක් තිබේ. ඒක මගේ කොල්ලත් එක්ක ගැලපෙන්නේ නෑ. ඒත් මම විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මම අනාගතය ගැන දන්නේ නැහැ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කවුරුහරි අත්දැකලා තියෙනවද කේන්දරය ඇත්තද නැත්ත? ජ්‍යොතිෂය විශ්වාස කළ යුතුයිද?
    එය ඇත්තටම අපේ ජීවිතයට බලපානවාද?

    අපි ජෝතිෂ්‍ය විශ්වාස කළ යුතුද? එය අපේ ජීවිතයට බලපානවාද. මට කේන්දර සම්බන්ධ ගැටළු කිහිපයක් තිබේ. ඒක මගේ කොල්ලත් එක්ක ගැලපෙන්නේ නෑ. ඒත් මම විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මම අනාගතය ගැන දන්නේ නැහැ.
    _85021580_85021579.jpg

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    " නමුත් මම අනාගතය ගැන දන්නේ නැහැ. "

    nobody knows their future. definitely no kattadiya knows. you make your own future🤗.
     
    • Haha
    Reactions: Hasistranger

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @Lovtus
    උපන් දිනය, වෙලාව, ස්ථානය හරියටම කිව්වොත් දුවෙක්ද, පුතෙක්ද කියලා හරියටම කියන්න පුලුවන්ද?

    ඒත් මම විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මම අනාගතය ගැන දන්නේ නැහැ.
    අනාගතය කොහොමත් හැදෙන්නෙ ඉතිං අපි ඒක හදාගන්න විදිහට තමයි.
    ------ Post added on Oct 19, 2023 at 8:07 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කවුරුහරි අත්දැකලා තියෙනවද කේන්දරය ඇත්තද නැත්ත? ජ්‍යොතිෂය විශ්වාස කළ යුතුයිද?
    එය ඇත්තටම අපේ ජීවිතයට බලපානවාද?

    අපි ජෝතිෂ්‍ය විශ්වාස කළ යුතුද? එය අපේ ජීවිතයට බලපානවාද. මට කේන්දර සම්බන්ධ ගැටළු කිහිපයක් තිබේ. ඒක මගේ කොල්ලත් එක්ක ගැලපෙන්නේ නෑ. ඒත් මම විවාහ වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මම අනාගතය ගැන දන්නේ නැහැ.
    1. කේන්දරය ඇත්තක්.
    2. ජ්‍යොතිෂය විශ්වාස කළ යුතුයි කියලා නීතියක් නැහැ.
    3. එය (ජ්‍යොතිෂය) අපේ ජීවිතයට බලපානවාද නැද්ද තීරණය කරන්නේ අපි (තමුන්)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    1. කේන්දරය ඇත්තක්.
    අනුන්ගෙ ප්‍රශ්න විසදන්න කියලා දාස් ගනන් අරන් යන්තර දාන උන් තමන්ට කෙලවෙනකන් දන්නෙ නෑ.
    බලපන් ඉන්දික තොටවත්ත, ඌ උගෙ කේන්දරේ බලද්දි ඌට පේන්නෙ නැද්ද හිරේ යනවා කියලා
     
    • Like
    • Haha
    Reactions: gahasitha and Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    වහින දවස නං හරියට බලලා පෙරහැරට දින දීල කියල අන්තිමට ඔව්ව බොරු කියන අයත් දැනට මාසෙකට විතර කලින් කිව්ව.

    අනුන්ගෙ ප්‍රශ්න විසදන්න කියලා දාස් ගනන් අරන් යන්තර දාන උන් තමන්ට කෙලවෙනකන් දන්නෙ නෑ.
    බලපන් ඉන්දික තොටවත්ත, ඌ උගෙ කේන්දරේ බලද්දි ඌට පේන්නෙ නැද්ද හිරේ යනවා කියලා
    හිරේ යන එක අපිට කරදරයක් වගේ පෙනුනට පොරට සැහෙන හොද ආයෝජනයක්ද කවුද දන්නේ.
    ------ Post added on Oct 20, 2023 at 5:08 PM
     
    • Like
    • Haha
    Reactions: Lovtus and ChamodhK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,505
    113
    Illusion eka athule atta.avidya panchaya sankara.avidyawakma thamai.but illusion eka athule attak wage penawa.like maths