කේන්දර නිසා මමත් තනි වුනා

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    කේන්දර නිසා මමත් තනි වුනා

    නැකත් රාළට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ දාගන්න පුළුවන් තත්වයක් තියෙන්නේ.
    දැන් ගෙදර බැලන්ස් කරගන්න එක තමා කරන්න තියෙන්නේ


    මචන්ලා මගෙ affair එකට දැන් අවුරුදු 8ක් වෙනවා. ගෙවල් දෙකෙන්ම හොදටම කැමැත්තෙන් හිටියේ. අපේ ගෙදරින් එහෙ ගියත් එක්ක. ඒත් අපි කේන්දර බලන්න ගියේ නෑ මේ වෙනකම්. ගියසතියේ කෙල්ලගේ අම්ම කේන්දර බලල. කියලා තියෙන්නේ බැන්දොත් පිරිමියා මැරෙනවා කියල අනිවාර්යයෙන්. මේක හරිද දැන් නැ කියල වෙන තැන් පහකින් වගේම ගෙවල් දෙකෙන්ම එකතු වෙලා බැලුව. ඒත් එකම දේ කියන්නෙ හැම තැනින්ම.

    කරපු පවකට වෙන්න ඇති ඒක කැපෙන්න කිසිම දෙයක් කරන්නත් නෑලු. මාව බැන්දේ නැතත් කොහොමත් කෙල්ලට 32 වෙනකම් බදින්න බැලූ එයාගේ කේන්දරේට ගැලපෙන එකක් සෙට් වුනත්.

    අන්තිමට දෙන්නම කතා වෙලා තීරණයකට ආව මේක නවත්වන්න කියල. හිතකින් ඒ තීරණය ගන්න බැරි වුනත් කරන්න දෙයක් නැ අපි අසරණයි. මන් ඒවා වැඩිය විශ්වාස කරන් නැති වුනත් මට බයයි එයා අනාථ වෙයි කියල. එයත් බයයි මට මොනවා හරි වුනොත් කියල. එයාට දැන් 24යි මට 26යි. අපි අවුරුදු දෙකකින් බදින්න හිතන් හිටියේ ඒත් ඒ සේරම බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගියා මචන්ලා. දැන් ගෙවල් දෙකම නිකන් මල ගෙවල් වගේ.අම්මලාගේ ඇස් වල හැම වෙලේම කඳුළු.

    කොහොම හරි උබලගේ සිරා බදින්නම කරන ආදරයක් තියෙනවනම්, ගෙවල් වලින් කේන්දර බලනවා නම් වැඩිය දුර දිග යන්න කලින් බලවගන්න මචන්ලා. නැත්නම් හැමෝටම අසීමිත දුකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ :no:

     
    Last edited:
    • Like
    Reactions: Garfield_

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බදින්නේ නැතුව ලිවින් ටුගෙදර් පාරක් දාපන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවගේ අමන මතධාරීන් ඉන්න රටකට කෙළවෙන එක අහන්න දෙයක්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේහ්.......
    කේන්දරේ *කේ ගහගන්න කියල බලපු *සාවන්ට බැදපං......
    තොපි මේ අභයවකාශ යුගයෙත් ඔය දේවල් ගැන ඔච්චර විශ්වාස කරනව නේහ්......
    තොපිට නං ඵුකේ ඉදන් පික්සු....!!!!
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    මම ඔවා වැඩිපුර විස්වාස කරන්නේ නෑ.ඒත් මට උබට මොකක් කියන්නද කියල තේරෙන්නේ නෑ :(
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    බම්බු ගහ ගන්ඩ කියල පැනලා පලයන් බන්.කොච්චර උනත් උම්බ මැරෙනකල් ආදරෙන් බලා ගන්න අම්ම තාත්තා ලග ඉදීද?උම්බ ඒකි ලව් නම් ඒකි උබට ලව් නන් බය නැතුව පැනලා ගිහින් ජිවත් වෙයන්.ටික කලයක් යද්දි ශෙප් වෙයි
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    අනේ මේහ්.......
    කේන්දරේ *කේ ගහගන්න කියල බලපු *සාවන්ට බැදපං......
    තොපි මේ අභයවකාශ යුගයෙත් ඔය දේවල් ගැන ඔච්චර විශ්වාස කරනව නේහ්......
    තොපිට නං ඵුකේ ඉදන් පික්සු....!!!!

    හෑබෑයි මම මේකට එකගයි :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මේහ්.......
    කේන්දරේ *කේ ගහගන්න කියල බලපු *සාවන්ට බැදපං......
    තොපි මේ අභයවකාශ යුගයෙත් ඔය දේවල් ගැන ඔච්චර විශ්වාස කරනව නේහ්......
    තොපිට නං ඵුකේ ඉදන් පික්සු....!!!!

    අවුරුදු 8ක් කොලානම්...වෙනසකටත් එක්ක වෙන දෙයක් කරන එක වෙනම දෙයක්....නේද කිම්බුලයියේ ...මට පෙන්නේ මුන් දෙන්නා මීටරේ දානවා :P
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ane manda ban,,, matath ova gena e heti vishwasayaknam ne.. eth itin kiyana kathawa barapathalaineh....
    kauru hari hoda darmaya gena danna silwath kenekgen upadesak ganin
    Hodata hitala tiranayak ganin passe pasutewenne neti venna.
    Jayawewa!
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ කිඹුලා කියනවා වගේ බැඳහන් බන් රෙද්ද ඔහොම කරගන්නේ ඇයි අවුරුදු 8ක් ලව් කරේ ප@ටද එතකොට :angry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කේන්දර වල තියන අව්ල් ගොඩක් ඒවට පිලියම් තියනවා මචං. ඒ නිසා ඕකට පිලියමක් තියනවද කියලා හොයන්නෙ නැතුව එකපාරම තීරණයකට ආපු එක අපරාදයක්. පොඩ්ඩක් කේන්දර දෙක අපේ නැකැත් රාල ගොයියට දීලා බලව ගනිං. පොරගෙන් අහපන් තියන අව්ලට කරන්නේ මොකක්ද කියලා. ගොඩක් වෙලාවට පිලියමක් තියෙයි බං.අනික කව්ද දන්නේ උඹේ හෝ කෙල්ලගේ කේන්දර හදනකොට වැරදිලාද කියලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Kawa bandath api hamoma marenawa ban :lol: mokada kendara banda kiyala hamadama inne nane :) inna tika kale hodin idin oya wikara wishwasa karanna epa. dakkane Mahinda lokkatat unu de :P
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    API kauruth kawadahari marenawa tamai ban.eeka wenas karanna katawat baa..mari Mari aurudu 100k jeewath wenawata wada satutin dawas dekak hitiyath athi ban... Satutin jeewath weyan..apita wena dee api enakota account eke dagena awilla iwarai.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Ubata u8be jeewithe gana wagakimak ganna puluwan nam, eka hithin inna puluwan nam badapan machan.

    Man nam owa balawanneth na. Ape gewal walinuth ekata kamathi wela thiyenne. Wedimak ganna dawasaka ara charithrayak widihata nakath balawanawa witharai. Owa oluwata dagaththama hodata thiyena jiwithath aul wenawa ban.
     

    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    මේ හොඳට ඉන්න උනුත් නිකන්ම මැරිල යන එකේ ඕක ගැන හිතන්න යන්න එපා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පොන්නයට අවුරුදු 8ක් ආදරය කරපු කෙල්ලව බදින්න කොන්දක් නැහැ....දුවගෙන ඇවිත් නම නොදා රේප් කපන්න පුළුවන්......කේන්දරේ රෝල්කරලා තියෙන එකේ එක ගහ ගනින් පුකේ
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මේ පොන්නයට අවුරුදු 8ක් ආදරය කරපු කෙල්ලව බදින්න කොන්දක් නැහැ....දුවගෙන ඇවිත් නම නොදා රේප් කපන්න පුළුවන්......කේන්දරේ රෝල්කරලා තියෙන එකේ එක ගහ ගනින් පුකේ

    රෙප් කපන්න උඹ මට මොනවා කරාටද බන්? :(