රත්තරං;17818973 said:ඇයි මුන් හිතන් ඉන්නේ දෙයියෝ මුන්ගේ කුනු පලතුරු වලින් භාගයක් කාලා 1000හේ කොලේ අරන් වාහනේට ඉන්ශුවරන්ස් දාලා දෙනව කියල



ආයෙ මක්කයි.. අපේ උන් වාහනේ ගත්තු ගමන් කෝවිල් ගිහින් දෙහි ගෙඩි උඩින් ගිහිල්ලා.. මල් මාල බඳලා.. තව දේවාල අස්සෙ රිංගලා දහදාහ විසිදාහෙ ඒවා දීලා තෙල් බෝතල් අරන් ඒවා වාහනේ අස්සක හංගලා.. හෙන විජ්ජුම්බරයක් කරනවනේ බං.. එපා වෙනවා.. එතකොට උන් හිතනවා ඇති ඇක්සිඩන්ට් එකක් වෙන්න ආවත් දෙවියො පටස් ගාලා අහසෙ ඉඳන් උගේ වාහනේට ඇවිත් කෙලින්ම වැඩ දාලා ඇක්සිඩන්ට් එක වලක්වනවා කියලා.. දෙවියන්ට ඔහොම දෙයක් කරන්න පුළුවන් නම් අපිත් අද කෝටිපතියො බං.. ලංකාව තමා ලෝකෙන්ම දියුණුම රට..






Sira karana un soon oya gena beluwa nam hondai ikmaninma.. godak durata gewal walin case danawa nam..