කේන්දර ප්‍රශ්නයක්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    කේන්දර ප්‍රශ්නයක්

    මේකයි මචන්ලා...!!!
    මගේ කේන්දර තුනක් හදල තියෙන්නේ.!!
    මගේ උපන් වෙලාව දුන්නම ප්‍රසිද්ද ජෝතිෂවෙදින් හතර දෙනෙක්ට පස් දෙනෙක්ට දුන්න කේන්දර තුන් ජාතියක් හම්බුනේ අන්තිමට
    එක්කෙනක් අපේ නැකත්රාළ..!!
    අනිත් කෙනා ජි ඇම් ගුණපාල සහ කේ ඒ යු සරත්චන්ද්‍ර කියන ජෝතිෂවෙදින්.!!
    මට දැන් හිතාගන්න බෑ හරි එක මොකක්ද කියල..!!!
    එකක්
    1-වෘශ්චික ලග්නය සහ වෘශ්චික නවාන්ශකය

    2-වෘශ්චික ලග්නය සහ තුලා නවාන්ශකය

    3-තුලා ලග්නය සහ කුම්බ නවාන්ෂ්කය

    මේ තුනෙන් හරි එක මොකද කියල හිතගන්න බැහැනේ. ..කෞව්රුත් ඉන්නවද හෙල්ප් එකක් දෙන්න පුළුවං.!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ඔව් බන් එහෙම කරනවා..!!උබලගෙන් සීරියස් උත්තරයක් ඇහුවේ..!!මගුල..රිදුනා..!!
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඔව් බන් එහෙම කරනවා..!!උබලගෙන් සීරියස් උත්තරයක් ඇහුවේ..!!මගුල..රිදුනා..!!

    oya kendara, kula mala agam kiyana dewal serious ganda epa ban kela wenawa :P

    ubala dennage welawal deka deepan balana ekkenata a athi
    kendare one na ban. welawal dekai upan dawas 2i thibbama athi
    u hadala balai
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ සිරාවට මේ වගේ දෙයක් වුනාම කේන්දර බලන අය කරන්නෙ මොකක්ද බං ? :sorry: :sorry:
    ඔහොම වෙන්නෙ උපන් වෙලාව හරියට මාක් කරගත්තෙ නැතුවාම නේද ? :confused: :confused:
    එතකොට විනාඩියක් දෙකක් එහා මෙහා කල්ල කේන්දර හදල බලන එකද කරන්නෙ ? :eek: :eek:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    අඩෝ සිරාවට මේ වගේ දෙයක් වුනාම කේන්දර බලන අය කරන්නෙ මොකක්ද බං ? :sorry: :sorry:
    ඔහොම වෙන්නෙ උපන් වෙලාව හරියට මාක් කරගත්තෙ නැතුවාම නේද ? :confused: :confused:
    එතකොට විනාඩියක් දෙකක් එහා මෙහා කල්ල කේන්දර හදල බලන එකද කරන්නෙ ? :eek: :eek:

    මන්ද බන්...මට තේරෙන්නේ නැහැ..!!!මගුල ..!!:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කේන්දර තුන ඇද උඩ තියල
    හෝ 10,20,30,40,50,60,70,80,90,100
    ටකා ටීකා ටුකා
    එකම් පෙත්ත දෙකම් පෙත්ත තුනම් පෙත්ත හතරම් පෙත්ත පහම්පෙත්ත
    කියල ගණන් කරල තෝරගනින්..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සුමනෙගෙන් පස්සේ අහාපු හොදම ජොක්ස් සීන් එක හදහන් විශ්වාස කරන්න එපා බන් තමගේ දියුණුව ආරක්ශාව දෙකම තමන්ගේ අතේ බන් තමගේ හදහන කොච්චර බලගතු වුනත් බස් එකක් එද්දි පාරට පැන්නොත් යට වෙනවා නේ, ඉගෙනිමත් එහෙම්මමයි හොදට ඉගෙන කෙන කොළවල සූදුසුකම් හදාගත්තොත් හොද රැකියාවක් කරන්න පුලුවන් මොලේ තෑදේ අත්ම විශ්වාසය තිබ්බොත් ස්වං රැකියාවක් ව්‍යාපාරයක් කරන්න පුලුවන්, ඇත්තටම කිව්වෙඔත් හදහන ඔන වෙන්නේ , බදින්න විතරමයි, උබේ කෙලිගේ එකත් එකක් ගැලපෙන එක ඔකට තොර ගනින්, මොකද බැන්දාහමත් තමන් කරන කියන දෙවල් අනුව තමයි ඉවසිමෙන් කල්පනාවෙන් වඩකරොත් තමයි කසාද ජිවිතේත් රැකෙන්නේ බන් ජයවෙවා !