කේන්දර ප්‍රශ්නයක්
මේකයි මචන්ලා...!!!
මගේ කේන්දර තුනක් හදල තියෙන්නේ.!!
මගේ උපන් වෙලාව දුන්නම ප්‍රසිද්ද ජෝතිෂවෙදින් හතර දෙනෙක්ට පස් දෙනෙක්ට දුන්න කේන්දර තුන් ජාතියක් හම්බුනේ අන්තිමට
එක්කෙනක් අපේ නැකත්රාළ..!!
අනිත් කෙනා ජි ඇම් ගුණපාල සහ කේ ඒ යු සරත්චන්ද්‍ර කියන ජෝතිෂවෙදින්.!!
මට දැන් හිතාගන්න බෑ හරි එක මොකක්ද කියල..!!!
එකක්
1-වෘශ්චික ලග්නය සහ වෘශ්චික නවාන්ශකය
2-වෘශ්චික ලග්නය සහ තුලා නවාන්ශකය
3-තුලා ලග්නය සහ කුම්බ නවාන්ෂ්කය
මේ තුනෙන් හරි එක මොකද කියල හිතගන්න බැහැනේ. ..කෞව්රුත් ඉන්නවද හෙල්ප් එකක් දෙන්න පුළුවං.!!