කේන්දර ප්‍රශ්න

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.

    මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.

    ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..

    ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ.. 😐මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ.. 😌😁 70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..

    මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ.. 🙄

    මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.

    අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.😉 කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි! 🙂
    Obata ohu wiswasada?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය ඉන්දියන් ඩස්පයොන්ගෙ කෙහෙල්මල් ලංකාවේ උන්ටම හොඳයි..කේන්දර, නැකත් බල බල හිටපල්ලා මැරෙනකන්ම..රට දියුණු වෙයි.මේතරම් කල් කරෙත් ඕකමනේ.ඉන්දියන් උන් ලංකාවට දුන්න නියමෙටම ලණුව.දන්නවනේ අපේ උන් ලණු ගිලින්න සූරයෝ කියලා..😃😃
    ඒකද නාකි මයිනා වශී බෝලය මිරික මිරිකා ඉන්නෙ හැමතිස්සෙම.
    හැබැයි ඉතින් ඒකත් ඉන්දියාවෙන් ආපු එකක් තමයි..😂😂😂
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    වැදගත්ම එක "කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.."
    මොන කරන්නද දැන් ටූ ල්ටේ :(
    මට නම් ඔය කේන්දර ප** යෝන්ව පෙන්න බැ.:angry::frown: ඒ වගේම නෑදෑයෝ...
     
    Sen-lu

    Well-known member
  • කේන්දරේනම් අදාලත්වයක් නෑ bt බ්ලඩ් ටෙස්ට් එකක් නම් කරගන්න. ඒක සෙට් නැත්තනම් හිතේ නෙවේ කොහේ ඉඩ වෙන්කරගෙන හිටියත් ලමයි හදන්න එපා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lovtus
    me sambandwa obage mathaya wadath wadagath :yes:
    ජ්‍යෝතිෂ්‍යයේ විවිධ සම්ප්‍රදායන් තියෙනවා. ප්‍රධානම කොටස් දෙක තමයි සයනික (අයනය සහිත) සහ නිරයන (අයනය රහිත). අපේ ක්‍රමය නිරයන ක්‍රමයයි. ඒ ක්‍රමයෙත් තව සම්ප්‍රදායන් රාශියක් තියෙනවා. ලංකාවේ වඩාත් ප්‍රචලිත වෛදික මහා සම්ප්‍රදාය යි. අපේ ක්‍රමය අනුව පොරොන්දම් කියලා දෙයක් බලන්නේ නැහැ. ඒත් පසුකාලීනව දකුණු ඉන්දියානු බලපෑම නිසා අපේ අයත් පොරොන්දම් බලන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒවා ගැන දැනගෙන ඉන්න එක හොඳයි. ඒත් මේ ක්‍රම දෙකක මිශ්‍ර වීමක්. පොරොන්දම් බලන එකේ ලොකු වරදක් නම් මම දකින්නේ නැහැ. හැබැයි පොරොන්දම් එක්ක අනෙක් ග්‍රහ බලපෑම් සසඳන්න ඕනේ. එහෙම නොකර පොරොන්දම් විතරක් බලලා අවසන් නිගමනයකට එන එක අනුමත කරන්න බැහැ. ඒත් බොහෝ විට වෙන්නේ ඒකයි. ග්‍රහ බල පරික්ෂා නොකර පොරොන්දම් ගලපනවා. එතකොට මෙන්න මේ 4 න් එකක් සිද්ධවෙයි;
    1. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී (නොදැනුවත් ව) පොරොන්දම් ගැලපෙනවා. එතකොට වැඩේ කෙරෙනවා. අවුලක් නෑ. ජයසිරි මංගලම්!
    2. ග්‍රහ බල ගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. අපරාදේ. පව්!
    3. ග්‍රහ බල නොගැලපිලා, පොරොන්දම් ගැලපෙනවා. වැඩේ කෙරෙනවා. හැබැයි මණ්ඩලේ කචල්. පොරොන්දම් බලපු කෙනාගේ අම්මට හචිං යනවා.
    4. ග්‍රහ බල නොගැලපිලා තියෙද්දී පොරොන්දම් ගැලපෙන්නේ නෑ. වැඩේ කෙරෙන්නේ නෑ. දෙයියෝ බේරුවා.
     
    ou aththa
    keendara seen eka aththa
    ee unaata godak aya ooka hariyata balanna danne ne kiyana eka thamai mage adahasa
    subject eka sankeernai

    godak aya mathupitin poddak igana gena
    board ekak gahagannawa gedara issaraha
    anna eeka thamai aula
    :yes:
    ඉතින් අම්මලා තාත්තලා අඩුම තුන් තැනකින්වත් බලලා නෙමෙයිද ගැලපෙනවද නැද්ද කියලා බලලා තියෙන්නේ? එක තැනකින් කියපු ගමන් පිලි අරගෙනද? සාමන්යෙන් 2/3 අනුපාතෙටනේ හඳහන් බලන්නේ. තුන් තැනකින් බලනවා නම් දෙතැනකින් කියන දේ තමා පොසිබිලිටි එක. 🙄
    නෑ මේ තැන ගොඩක් හොද තැනක් කියලා තමයි දෙපැත්තෙම අම්මලා තාත්තලා හිතන්නෙ.. ඒක නිසා ශේප්. අපෝ තව බලන්න යන්නෙ නැති එක නම් ලොකු දෙයක්. 😐
    Obata ohu wiswasada?
    :yes:
    අක්කට සුබ මංගලම්! :D
    දැන්ම බදින්නෙ නැහැ මල්ලි..
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    ඔය ඉන්දියන් ඩස්පයොන්ගෙ කෙහෙල්මල් ලංකාවේ උන්ටම හොඳයි..කේන්දර, නැකත් බල බල හිටපල්ලා මැරෙනකන්ම..රට දියුණු වෙයි.මේතරම් කල් කරෙත් ඕකමනේ.ඉන්දියන් උන් ලංකාවට දුන්න නියමෙටම ලණුව.දන්නවනේ අපේ උන් ලණු ගිලින්න සූරයෝ කියලා..😃😃
    Chinese astrology?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    ගොඩක් අය කේන්දරේ සම්භන්ධ දේවල් මේ වගේ forum, facebook වගේ තැන් වල අහනවා දැකලා තියෙනවා. මම මගේ අත්දැකීමක් කියන්නම්. ඔයා ඕවා විශ්වාස නොකරන කෙනෙක් නම් මේක ඔයාට අදාල නෑ. ඇත්තටම මමත් ඉන්නෙ ඒ පැත්තෙ. ඔය subject එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඕක බලන කෙනා මට sure නෑ.. ඒකයි. අපේ ඒවා බැලුවෙ ගෙවල් වල අම්මලා තාත්තලාගෙ උවමනාවට.

    මුලින්ම නිකමට පිරිමි ලමයගෙ කේන්දරේ බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවෙදි කියලා තිබුනා ඔය දැන් තියෙන සම්භන්දෙ හරි යන්නෙ නෑ.. නවත්තලා දාන්න කියලා. ඔන්න එතනින් පස්සෙ තමයි කේන්දර ප්‍රශ්නෙ ඇදිලා ආවෙ.. මොනවා කරන්නද ඉතින් ගෙවල් වලින් කෑගහන නිසා බලන් එන්න කියලා දුන්නා.. ඒ අතරෙ මම ඔය සයිට් වලින් එහෙම බැලුවා. එක එක ඒවා වලින් එක එක ගනන් ආවෙ. වැඩිම ගාන ආවෙ 53%ද කොහේද. පනස් ගානක් මතක නෑ.. මම රත් වෙලා හිටියෙ. අර 85%කට වඩාද කොහේද ගැලපෙන්න ඕනෙ කියනවනෙ.

    ඒපාර ඕවා බලනවා කියලා යාලුවො සම්භන්ධ කරලා දීපු අයත් කියුවෙ ඕක හරි යන්නෙ නෑ කියලා. මම පුදුම විදියට මානසිකව වැටිලා හිටියෙ. ඉස්සර ගෙවල් වලින් ඕවා බලමු කියුවට අපි ශේප් කරන් හිටියා පස්සෙ බලන්න බැරිද කියලා..

    ඔන්න ඒපාර කේන්දරේ බලන්න ගිහින් ගෙවල් වලින්.. ආවම ඇහුවා මොකද කියුවෙ කියලා. කට්ටියගෙ මූණු නම් හොද නෑ.. 😐මන් හිතුවෙ විනාසයි කියලා. ඒත් එහෙම උනේ නෑ.. 😌😁 70%ක් කේන්දර ගැලපෙනවා කියලා බලපු තැනින් කියලා. ඒ සාමාන්‍ය විදියට බලන එකට. ක්‍රිෂ්ණ මූර්ති ක්‍රමය කියලා බලපු එකකින් 98%ක් තියෙනවා. ඒ කියපු විදියට අභ්‍යන්තර ගැලපීම ඒ ගානට තියෙනවලු. ඊට පස්සෙ අය වැය පොරොන්දමට ඉතිරි 0යි කියලා තියෙන්නෙ. ඒක ඉතා හොදයි කියලා දාලා තියෙනවා. මම දන්නෙ නෑ 0 උනාම ඉතා හොද වෙන්නෙ කොහොමද කියලා නම්. ඒගොල්ලො බලන ක්‍රමයක් වෙන්න ඇති. අෂ්ටකුට විවාහ සිහුම් පරික්ෂාව කියලා එකක් තියෙනවා ඒකෙන් 36 න් 28යි. තව පංචවිධ සම්පත් පොරොන්දම් ඔන්න ඔහොම එක එක විදියට බලලා තියෙනවා.. දැන් ඒකට අනුව ප්‍රශ්නයක් නෑ කියලා තියෙන්නෙ..

    මම දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා. හැබැයි ඒ බලපු කෙනාට නම් පින් සිද්ද වෙනවා. නැත්නම් මොකක් හරි අවුල් කියුවා නම් ඕවා හැමෝගෙම හිතේ තියෙනවා. ඒපාර හැම එකටම කේන්දරේ.. 🙄

    මේක දාන්න හේතුව මම දන්න අය සමහරු කාගෙන්වත් කේන්දරේ බලන්නෙ නැතුව සයිට් එකකින් හරි මොකක් හරි වෙන ටූල් එකකින් හරි එහෙම නැත්නම් කවුරුහරි එක්කෙනෙක් බලලා මොකක් හරි කියුවම හරි පිලිගන්න එක. සමහරු කේන්දරේ ගැලපෙන්නෙ නෑ කියලා වෙන් වෙන්න හදනවා.. ඒපාර හැමදාම දුකෙන් ඉන්න වෙන්නෙ. මම නම් හිතන්නෙ නෑ කේන්දරේට හැමදේම කරන්න පුළුවන් කියලා. සම්භන්ධයකදි විශ්වාසය තමයි වැදගත්.

    අවසාන නිගමනය: කේන්දරේ බලලා එක තැනකින් හරි නෑ කියුවොත් තව තැනකින් බලන්න.😉 කවදාවත් හිතේ ඉඩ වෙන් කරපු කෙනෙක්ට යන්න දෙන්න එපා.. බුදුසරණයි! 🙂
    ඕවා මම වි්ශ්වාස කරන්නේ නැහැ. මොකද කියනවනම්, කරපු පව් පින් අනුව තමයි මගුලක් වුනත් වෙන්නේ. මෝ ලොකේ හේතුඵල දෙයක්නේ. මම වැරදි නම් නිවැරදි කරලා හරි දේත් කියපල්ලා. හොඳම උදාහරණය සනත්ගේ මගුල. සුමුදුත් එක්ක. මුන් මොන තරම් හොඳ තැන්වලින් කේන්දර බලන්න ඇතිද? අන්තිමට මොකද වුනේ? ඒකම ඇතිනේ. අනික් ඔය වගේ කේන්දර බලල බැඳපු කී දෙනෙක් වෙන් වෙලා ඇතිද? දෙන්නෙක්ගේ ගැලපීමට අත්‍යාවශ්‍ය වෙන්නේ දෙන්නා අතර ප්‍රශ්නයක් වුනාම ඒකට උත්තර හොයන විදිය අනුව. හොඳින් ඉද්දි කොහොමත් දෙන්න ගැලපෙනවා. ප්‍රශ්නයක් ආවාම අනෙක් කෙනාට ප්‍රශ්නය විසඳගන්න කරන සපෝට් එක අනුව තමයි දෙන්න එකතු විය යුතුද නැද්ද කියන එක දෙන්න විසින්ම තීරණය කරන්න ඕන
     
    පින් පව් විශ්වාස කරන්නත් ජ්‍යෝතිෂ්‍යය අවිශ්වාස කරන්නත් තියෙන පදනම මොකක්ද? (පුද්ගලික කැමැත්තට අනුව නම් තර්ක කරන්න දෙයක් නැහැනේ)
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කේන්දර කලින්ම බලවගෙන ගැලපුනේ නැති තැන් ගැළපෙන්න බොරු කේන්දර හදලා දීලා බැදපු කපලුත් ඉන්නවා 😁 කේන්දර ගැලපුනේ නැති වුණාට ඒ අය අදටත් හොඳට ඉන්නවා
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    පින් පව් විශ්වාස කරන්නත් ජ්‍යෝතිෂ්‍යය අවිශ්වාස කරන්නත් තියෙන පදනම මොකක්ද? (පුද්ගලික කැමැත්තට අනුව නම් තර්ක කරන්න දෙයක් නැහැනේ)
    පින් පව් විශ්වාස කරන්නේ මම බෞද්ධ නිසා, මම විශ්වාස කරන්නේ මම අත්දැකපු දේවල් සහ අත්දකින් දේවල් ඒ දර්ශනයෙන් පැහැදිලි වෙන නිසා. ජෝතිෂ්‍ය අවිශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ තරම් බුද්ධිමතෙක් තවත් නැහැනේ. උඹ බෞද්ධ ද දන්නේ නැහැ. නුමුත්, බුද්ධ දර්ශනේ ජෝතිෂ්‍ය විශ්වාස කරන්න කියල නැහැ. අවිශ්වාස කරන්න කියල තියෙද දන්නේ නැහැ. නුමුත් බුද්ධ දර්ශනේ බුද්ධියටයි තැන දීලා තියෙන්නේ. බුද්ධ දර්ශනේ මුලික වෙන්නේ පින් පව් අනුව. ජෝතිෂ්‍ය අවිශ්වාස කරන්නේ ඒ නිසා. එහෙනම් ඉතින්න බුදු හාමුදුරුවෝ කියනවනේ මගේ ධර්මයට වඩා ජෝතිෂ්‍ය විහ්වාස කරන්න ඒකෙන් මේවා ලැබෙනවා අරවා ලැබෙනවා ඒවා කරොත් හිතන පතන දේවල් ඒ විදියටම ලැබෙනවා කියලා. අන්න ඒකයි. මම කොහෙද බන් තර්ක කරේ. මම කිව්වේ දෙිවල් වෙන්නේ ගණු දෙනු පියවන්න. හොඳ කෙනෙක් ලැබෙන්නේ පිනක් කරලා තියේනම් ඒකේ ඵලයක් විදියට. විඳවන්න කෙනෙක් ලැබෙන්නේ පවක් නිසා. සිම්පල් ඈස් දැට්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මායි මගේ වයිෆුයි දෙන්නම එනවා ඔයාගේ වෙඩින් එකට 😁😁 ඒ වෙද්දි වයිෆු කෙනෙක් හිටියොත් හොදයි 😐
    idpn mn set krgnnkm
     
    keenadare baluwa kiyanne wade hari man ottuwk danawa me aurudde oya badinw
    මොනවද ඔට්ටු.. 🤓
    මායි මගේ වයිෆුයි දෙන්නම එනවා ඔයාගේ වෙඩින් එකට 😁😁 ඒ වෙද්දි වයිෆු කෙනෙක් හිටියොත් හොදයි 😐
    එන්න එන්න..
    ඕවා මම වි්ශ්වාස කරන්නේ නැහැ. මොකද කියනවනම්, කරපු පව් පින් අනුව තමයි මගුලක් වුනත් වෙන්නේ. මෝ ලොකේ හේතුඵල දෙයක්නේ. මම වැරදි නම් නිවැරදි කරලා හරි දේත් කියපල්ලා. හොඳම උදාහරණය සනත්ගේ මගුල. සුමුදුත් එක්ක. මුන් මොන තරම් හොඳ තැන්වලින් කේන්දර බලන්න ඇතිද? අන්තිමට මොකද වුනේ? ඒකම ඇතිනේ. අනික් ඔය වගේ කේන්දර බලල බැඳපු කී දෙනෙක් වෙන් වෙලා ඇතිද? දෙන්නෙක්ගේ ගැලපීමට අත්‍යාවශ්‍ය වෙන්නේ දෙන්නා අතර ප්‍රශ්නයක් වුනාම ඒකට උත්තර හොයන විදිය අනුව. හොඳින් ඉද්දි කොහොමත් දෙන්න ගැලපෙනවා. ප්‍රශ්නයක් ආවාම අනෙක් කෙනාට ප්‍රශ්නය විසඳගන්න කරන සපෝට් එක අනුව තමයි දෙන්න එකතු විය යුතුද නැද්ද කියන එක දෙන්න විසින්ම තීරණය කරන්න ඕන
    :yes:
     
    • Like
    Reactions: DiksonAlex

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පින් පව් විශ්වාස කරන්නේ මම බෞද්ධ නිසා, මම විශ්වාස කරන්නේ මම අත්දැකපු දේවල් සහ අත්දකින් දේවල් ඒ දර්ශනයෙන් පැහැදිලි වෙන නිසා. ජෝතිෂ්‍ය අවිශ්වාස කරන්නේ බුදුහාමුදුරුවෝ තරම් බුද්ධිමතෙක් තවත් නැහැනේ. උඹ බෞද්ධ ද දන්නේ නැහැ. නුමුත්, බුද්ධ දර්ශනේ ජෝතිෂ්‍ය විශ්වාස කරන්න කියල නැහැ. අවිශ්වාස කරන්න කියල තියෙද දන්නේ නැහැ. නුමුත් බුද්ධ දර්ශනේ බුද්ධියටයි තැන දීලා තියෙන්නේ. බුද්ධ දර්ශනේ මුලික වෙන්නේ පින් පව් අනුව. ජෝතිෂ්‍ය අවිශ්වාස කරන්නේ ඒ නිසා. එහෙනම් ඉතින්න බුදු හාමුදුරුවෝ කියනවනේ මගේ ධර්මයට වඩා ජෝතිෂ්‍ය විහ්වාස කරන්න ඒකෙන් මේවා ලැබෙනවා අරවා ලැබෙනවා ඒවා කරොත් හිතන පතන දේවල් ඒ විදියටම ලැබෙනවා කියලා. අන්න ඒකයි. මම කොහෙද බන් තර්ක කරේ. මම කරේ දෙිවල් වෙන්නේ ගණු දෙනු පියවන්න. හොඳ කෙනෙක් ලැබෙන්නේ පිනක් කරලා තියේනම්. විඳවන්න කෙනෙක් ලැබෙන්නේ පවක් නිසා. සිම්පල් ඈස් දැට්
    හම්මෝ මම මේ අවුලකින් ඇහුවා නෙමෙයි. නිකමට දැනගන්න ඇහුවේ :)
    මේ වගේ දේවල් ගැන කතාකරන එක හොඳයිනේ කුණුහරුප කියනවට වඩා