කේන්දර බොරුව

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,335
    5,067
    113
    කේන්දර බලන අය බොරුව කරන්නේ නේද ඉපදුව වෙලාව කිව්ව කියල වෙන හැම දේම කියන්න බෑ නේ.

    එකම බොරු ටික කරකවන එක තමයි කරන්නේ

    ඉස්කෝලේ යන ලමයි ඉන්න කෙනෙක් ආවොත් ලමයි ඉගෙන ගන්නෙ නෑ අපලයි කියල බය කර්නවා

    25-30 වගේ උන් ආවොත් බදින්න වෙන්නෙ නෑ බැදල ඉන්න බෑ කියල බය කරල ගාන කඩා ගන්නවා

    වයසක කෙනෙක් ආවොත් ලෙඩ හැදෙනවා කියල බය කරන්වා

    මිනිස්සු ඕවා බලන්න යන්නෙ ප්‍රශ්න වල ඉන්න නිසා උන් ඒකෙන් ප්‍රයෝජනයට අරන් ගාන කඩා ගන්න එක කරන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747

    තනිකර බොරුව බන්. ලොකේ පට්ට බහුතරයක් ඔය මගුල කිසි දෙයක් නැතුව ජීවත් වෙනවා. එහෙනම් උන්ට අවුල නැතුව දුවන්න ලංකාවෙ තියරිය අනුව හරි වෙලාවට ඉපදෙන එක, හරි වෙලාවට වැඩ පටන් ගන්න එක වෙන්න ඕනා. එහෙනම් ඒවා එහෙම නොකර හරියට සෙට් වෙනාවා කියන්නෙ පට්ටම ලක් එකක් තියෙන්න එපැයි.

    කැරි බොරුව බන් ඔවලින් කරන්නෙ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    එතකොට බබා වැන්ගා කියපුව හරිගියෙ කොහොමද

    uOFfvLe.jpeg
     
    • Haha
    Reactions: hasithayad

    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    බොරු කරන එකෙක් ලගට ගියොත් බොරු අහගන්න පුළුවන්

    හරියට කරන එකෙක් ලගට ගියොත් ඇත්ත ද බොරුද කියලා බලාගන්න පුළුවන්..

    Simple..

    Media , social media වල ඉන්නෙ 99% බොරු කරන උන්.

    ඒක හරියට හොර දොස්තර කෙනෙක් ගෙන් බෙහෙත් අරගෙන medicine කියන්නේ බොරුවක් කියල කියනවා වගේ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    issara hariyatama kiyapu aya innawa. dan nam patta boruwak karanne godak place wala lanakwee

    lanakweth thiyanawa hariyata kiyana wayasaka aya, habaiyi a minissu salli harima amarui hoyganna, prasiddiye karanne na owa

    ape thathage office ekee ekkanke eyage puthage Kendaree baluwa 2001 di withara Matara pathee parana pansalaka, oya Kendara seen eka hariyatama kiyana hamuduruwo kanake gen

    eyata eka kalayak lankwata ennama epa kiyala thibaa, maraka apalayak thiyanawa, maranayata path wenna puluwan kiyala, a tika pahu karala enna kiyala

    but pora USA idan awaa ahanen nathuwa sathi 2kata, awilla 3 days giyee na accident ekake wela nathi unaa :no::no:
    mageth Kendaree othanin balala thibaa, math passe ahagatta, eka kiyala thiyana ewalin 90% withara a widiyatama atta wela thiyanawa, issarahata kiyapu ewath atta weiyi da danne na ithin

    ohoma kiyala thawa ekakin baluwee 3 years ago, un kiyapu ewa godak ewa boru

    mama kiyanne wishawasa karanawa nam aniwa balapan echaraiyi, nathnam balanna wath epa continue your life
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බොරු කරන එකෙක් ලගට ගියොත් බොරු අහගන්න පුළුවන්

    හරියට කරන එකෙක් ලගට ගියොත් ඇත්ත ද බොරුද කියලා බලාගන්න පුළුවන්..

    Simple..

    Media , social media වල ඉන්නෙ 99% බොරු කරන උන්.

    ඒක හරියට හොර දොස්තර කෙනෙක් ගෙන් බෙහෙත් අරගෙන medicine කියන්නේ බොරුවක් කියල කියනවා වගේ
    මේක තමයි මටත් කියන්න තියෙන්නේ. විශ්වාසය කියන එක පෞද්ගලිකයි. හරියට හිතලා බැලුවොත් අපි විශ්වාස කරන්නේ අපිට වුවමනා දේවල් මිසක් ඇත්තම දේවල් නෙමෙයි. අනිත් අතට ඇත්තම දේවල් කියලා ජාතියක් මේ ලෝකේ තියෙනවද කියලත් හිතල බලන්න වටිනවා. කේන්දර ඇත්තද නැත්තද වගේ ප්‍රශ්න කවදාකවත් විසඳලා අවසන් තීරණයක් දෙන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි. ඔය වගේ ප්‍රශ්න එදත් තිබුනා අදත් තියෙනවා හෙටත් තියේවි. තමුන් විශ්වාස කරන දෙයක් විශ්වාස කරගෙන අවිශ්වාස කරන දෙයක් අවිශ්වාස කරගෙන පාඩුවේ හිටියනම් හරි. අනුන්ගේ විශ්වාස අවිශ්වාස ගැන ප්‍රශ්න කරන උන් තමුන් සර්ව සම්පුර්ණ දේව පුත්‍රයෝ කියලද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ. ඔය එකෙකුගේ වත් බෙල්ලෙන් අල්ලගෙන බලෙන් කේන්දර බලනවද අපි? 🥴
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    කේන්දර බලන අය බොරුව කරන්නේ නේද ඉපදුව වෙලාව කිව්ව කියල වෙන හැම දේම කියන්න බෑ නේ.

    එකම බොරු ටික කරකවන එක තමයි කරන්නේ

    ඉස්කෝලේ යන ලමයි ඉන්න කෙනෙක් ආවොත් ලමයි ඉගෙන ගන්නෙ නෑ අපලයි කියල බය කර්නවා

    25-30 වගේ උන් ආවොත් බදින්න වෙන්නෙ නෑ බැදල ඉන්න බෑ කියල බය කරල ගාන කඩා ගන්නවා

    වයසක කෙනෙක් ආවොත් ලෙඩ හැදෙනවා කියල බය කරන්වා

    මිනිස්සු ඕවා බලන්න යන්නෙ ප්‍රශ්න වල ඉන්න නිසා උන් ඒකෙන් ප්‍රයෝජනයට අරන් ගාන කඩා ගන්න එක කරන්නේ
    මට නම් එහෙම නැහැ කෙන්දරේ බලලා කියපු දේවල් 80% හරි
    හරියට කෙන්දරේ බලාගන්න නම් හොඳ වැඩ කාරයෙක් ලඟට යන්න ඕනේ හොරෙක් ගාවට ගියොත් ඉතින් බොරු අහගෙන ඉන්න වෙන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    අපේ පැත්තේ ඔය වගේ සීන් එකක්..
    ගරා වැටිච්ච ගෙදරක ඉදන් කේන්දර බලනවා..Uncle
    මම ගියාම කිව්වා..
    ඔබතුමාගේ කේන්දරය බලවගෙන
    හොද කාලේ ආපුවම
    මේ ගෙදර මොඩිපයි කරන්න බැරිද කියලා

    පල බල්ලා යන්න
    කියලා මාව පන්නගත්තතා

    මට හරියට දුක හිතුනා
     
    Last edited:

    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    මට නම් එහෙම නැහැ කෙන්දරේ බලලා කියපු දේවල් 80% හරි
    හරියට කෙන්දරේ බලාගන්න නම් හොඳ වැඩ කාරයෙක් ලඟට යන්න ඕනේ හොරෙක් ගාවට ගියොත් ඉතින් බොරු අහගෙන ඉන්න වෙන්නේ
    oya klakanni jeppo hitan inna apit un wage pacha ahala rawatena un kila
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Simulation තියරිය අනුව බැලුවොත් Prediction කරන්න පුළුවන් වෙන්න ඕනි. නවීන තාක්ෂණය අනුව බැලුවත් ලොකු කාලයක්, ලොකු ඩේටා සෙට් එකක් ඇනලයිස් කලොත් එන්න පුකුවන් නිගමන වගේ තමයි මේකත්.

    මෙතනත් 100% හරි නෑ.. හැම කෙනාටම සාපේක්ෂව මෙච්චරක් හරි වගේ කතාවක් කිගන්න වෙන්නෙ අපි දන්න දැනුමය සාපේක්ෂව. අපි හෙට හොයා ගන්න ඡායා ග්‍රහයෙක් හරි ලොකු කාලෙකට සැරයක් බලපෑමක් කරන්න පුලුවන් කියලා සැලකෙන තරමට ලං වෙන ග්‍රහකයක්, ග්‍රහ වස්තුවක් විතරක් නෙමෙයි නිහාරිකාවක බලපෑමක් නිසා නිගමන වල වෙනස්කම් වෙන්න පුළුවන්.

    ගොඩක්ම දේවල් ඒකාකාරීව, එකම විදිහට කාලාන්තරයක් වෙනකොට ඒ ඒ කාලවල එක එක මිනිස්සුන්ට ලබන්න වෙච්ච අත්දැකීම්, සිදුවීම් එක්ක මේවා ගලපලා තියෙන්න පුළුවන්.

    Simulation තියරියෙ කියන්නෙ අපි හැමෝම program එකක් ඇතුලෙ ජීවත් වෙනව වගේ කතාවක් සර්ළව කිව්වොත්... ඒ උනාට ඒක සංකීර්ණයි ලෝකෙ මිනිස්සු ඒ ගැන පළ කරන මත එක්ක බැලුවහම.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මට නම් එහෙම නැහැ කෙන්දරේ බලලා කියපු දේවල් 80% හරි
    හරියට කෙන්දරේ බලාගන්න නම් හොඳ වැඩ කාරයෙක් ලඟට යන්න ඕනේ හොරෙක් ගාවට ගියොත් ඉතින් බොරු අහගෙන ඉන්න වෙන්නේ
    Ekoheda bn?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Predict කරන්න බැරිවෙන්න නම් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ?
    Simulation Progarm එකක් කරන්නෙ සාමාන්‍ය්යෙන් එදිනෙදා කරන දේවල් ඒක හරහා Automate කරල එන රිසාල්ට් එක බලන්න. ඇත්තටම Simulation එකක් නම් ඕකෙ නිර්මාතෲ තමයි මොනක්ම්වද feed කරන්නෙ මොන වගේ රිසල්ට්ස් ද බලාපොරොත්තු වෙන්නෙ වගේ දේවල්. 100% තමන් හොයන දේ හමබවෙනව කියල ශුවර් එකක් නෑ ඒ නිසාමයි Simulation එකක් කරන්නෙ..
    ML කරන අය දන්නවා එහෙම Predict කරන්න බෑ කියලා එකක් නැති බව. දෙයක් ලේබල් කරලා වර්ගීකරණය කරලා කරන එක එක විදිහක්.. එහෙම නැති උනත් කරන එක අර තරම් නිවැර්දි නැති උනත් යම්දේවල් ඒකෙනුත් ගන්න පුළුවන්. ML,AI කියන දේවල් Simulation තියරියට සම්බන්ධ කරන්න පුකුවන් තාක්ෂණික කාරනා දෙකක් විතරයි. තව තියෙනවා