අපේ පැත්තේ කේන්දර බලන අන්කල් කෙනෙක් ඉන්නවා. පොරගේ පුතා මගේ යාළුවා. ඌ බැන්ද කෙල්ලගෙයි උගෙයි කේන්දර ගැලපෙන්නේ නෑ. ඒ අන්කල් තමා මගෙත් කේන්දරේ බලන්නේ. මට කියනව එයාගේ පුතාගෙයි බැඳපු කෙල්ලගෙයි ඒ තරමටම හොඳට ගැලපුනේ නෑ හැබැයි පුතාට ඒ ලමයව ගැලපෙනවා කියපු හින්දා අපි කරලා දුන්නා කිව්වා. කෙන්දටේ කියන දේ බැලුවට ඔලුව උඩ තියාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි කියලයි එයා කියන්නේ, අනික හතර කේන්දරේ පාලු නිසා බඳින්න බෑ වගේ මිනිස්සුන්ගේ ඔලුවලට විසබීජ දාලා මිනිස්සුන්ව ජීවිත කාලෙම තනි කරවන එකත් ලොකු පාපයක් කියලයි පොර කියන්නේ.


