කේන්දර විශ්වාස කලාද?
මම මෑතක් වෙනකම්ම කේන්දරේ එතරම් ඇඟට නොගෙනයි හිටියෙ.නමුත් මෑතකදී මගේ යාලුවෙක් ගේ හදිසි අනතුරකින් මාරාන්තික තුවාල ලැබුවා.එයාගේ අම්ම පුතාගේ ජීවිතේට අනතුරක් වෙයිද කියල අමුතු කෙනෙක්ගෙන් කේන්දරේ බලල තිබ්බ.එතුමා කිව්වලු අක්මාව තුවාල වෙලා නමුත් මේ වෙලාවේ මැරෙන්නේ නැහැ කියල. කිව්ව විදියටම අක්මාවේ තුවාල නිසා මගේ යාළුවා ICU හිටියත් ජීවිතේට අනතුරක් උනේ නැහැ.මම මේකේ ඇත්ත නැත්ත හොයන්න එතුමා හොයගෙන ගියා.මිනිහ මහේ කේන්දරේ අරන් බලල වෙලාව එයත් හදන්න ඕනේ කියල පරිගණකය ඉස්සරහට ගිහින් ඉදගත්තා.විනාඩි දහයකට විතර පස්සේ මගේ මුණ දිහා බලල කිව්ව ඔයාට වකුගඩු ගල් දැන් වෙනකොට හැදෙමින් තියෙන්නේ...ඉක්මනට ස්කෑන් කරගන්න කියල...අධ්‍යාපනයත් අතර මග නවතිනවා...නමුත් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්න හැකියාවක් කේන්දරයේ තියනවා කියල කිවුව.මම මේක එක පාරට පිළිගත්තේ නැතත් වකුගඩු සඳහා ස්කෑන් පරීක්ෂණයක් කළා.කතාව ඇත්ත(1.4 mm ගලක් වම් වකුගඩුවේ තියෙනවා) කිවුව අනිත් ඒවා ගැනත් මට හීන් දාඩිය දැම්ම....දැන් මම එතුමාගේ ගෝලයෙක්....එතුමා බ්ලොග් එකක් පටන් අරන්..නමුත් මේ අවුරුද්දට යාවත්කාලින කරලා නැහැ...http://sandahana.blogspot.com/

Last edited: