කේන්දර විශ්වාස කලාද?

wasantha2014

Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    කේන්දර විශ්වාස කලාද?

    මම මෑතක් වෙනකම්ම කේන්දරේ එතරම් ඇඟට නොගෙනයි හිටියෙ.නමුත් මෑතකදී මගේ යාලුවෙක් ගේ හදිසි අනතුරකින් මාරාන්තික තුවාල ලැබුවා.එයාගේ අම්ම පුතාගේ ජීවිතේට අනතුරක් වෙයිද කියල අමුතු කෙනෙක්ගෙන් කේන්දරේ බලල තිබ්බ.එතුමා කිව්වලු අක්මාව තුවාල වෙලා නමුත් මේ වෙලාවේ මැරෙන්නේ නැහැ කියල. කිව්ව විදියටම අක්මාවේ තුවාල නිසා මගේ යාළුවා ICU හිටියත් ජීවිතේට අනතුරක් උනේ නැහැ.මම මේකේ ඇත්ත නැත්ත හොයන්න එතුමා හොයගෙන ගියා.මිනිහ මහේ කේන්දරේ අරන් බලල වෙලාව එයත් හදන්න ඕනේ කියල පරිගණකය ඉස්සරහට ගිහින් ඉදගත්තා.විනාඩි දහයකට විතර පස්සේ මගේ මුණ දිහා බලල කිව්ව ඔයාට වකුගඩු ගල් දැන් වෙනකොට හැදෙමින් තියෙන්නේ...ඉක්මනට ස්කෑන් කරගන්න කියල...අධ්‍යාපනයත් අතර මග නවතිනවා...නමුත් ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගන්න හැකියාවක් කේන්දරයේ තියනවා කියල කිවුව.මම මේක එක පාරට පිළිගත්තේ නැතත් වකුගඩු සඳහා ස්කෑන් පරීක්ෂණයක් කළා.කතාව ඇත්ත(1.4 mm ගලක් වම් වකුගඩුවේ තියෙනවා) කිවුව අනිත් ඒවා ගැනත් මට හීන් දාඩිය දැම්ම....දැන් මම එතුමාගේ ගෝලයෙක්....එතුමා බ්ලොග් එකක් පටන් අරන්..නමුත් මේ අවුරුද්දට යාවත්කාලින කරලා නැහැ...http://sandahana.blogspot.com/
     
    Last edited:
    • Like
    Reactions: sandun36

    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    නැහැ මචන් කේන්දර ඇත්ත. මමත් ඔය වගේ ඉස්සර පිළිගත්තේ නැහැ. එත් දැන් සතයක් බවට ඔප්පු වෙලා අවසානයි.
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    සතුටුයි....

    tho wage moda moosalayek :growl:
    ඔබටත් කසාදයක් හරි ගියේ නැත්තන් හරි,මාරාන්තික ලෙඩක් හැදුනොත් හරි නැත්තම් ඔබට දාව ඉපදෙන ළමය අබ්බගාත උනොත් හරි ඔහොම කියන එකක් නැහැ...ඊට කලින් ඉන්දියාවේ හරි ගිහිල්ල කේන්දරේ බලා ගන්න....එතකොට කර්මය වෙනස්කර ගන්න පුළුවන් වෙයි.වෙනස්වෙන්න බලන්න...මොකද ඔබගේ වචන තුල තියෙන කෝපය කවදාහරි දවසක ඔබව විනාස කරාවි...
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    ලොතරැයි කියන්නේ සුදුව

    maraine ban... eelanga sathiya adena ticket eke numbers tika kiyanna barida :P
    එතුමා දේශපාලනය,සුදුව,හා රැකියාව තෝරාගැනීම, කියන කරුණු වලට උදවු කරන්නේ නැහැ.බොහෝ විට උදවු කරන්නේ ලෙඩරෝග,හදිසි අනතුරු වලක්වා ගැනීම,විවාහය,දරුවන්,හා අධ්‍යාපනය සඳහා පමණයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔබටත් කසාදයක් හරි ගියේ නැත්තන් හරි,මාරාන්තික ලෙඩක් හැදුනොත් හරි නැත්තම් ඔබට දාව ඉපදෙන ළමය අබ්බගාත උනොත් හරි ඔහොම කියන එකක් නැහැ...ඊට කලින් ඉන්දියාවේ හරි ගිහිල්ල කේන්දරේ බලා ගන්න....එතකොට කර්මය වෙනස්කර ගන්න පුළුවන් වෙයි.වෙනස්වෙන්න බලන්න...මොකද ඔබගේ වචන තුල තියෙන කෝපය කවදාහරි දවසක ඔබව විනාස කරාවි...

    mama kendara wiswasa karanawa bn :lol:
    eth ai me eka ekawa promote karanne ?? :eek::eek:
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    mama kendara wiswasa karanawa bn :lol:
    eth ai me eka ekawa promote karanne ?? :eek::eek:
    මිනිහව ජනප්‍රිය කරල ආර්ථික ප්‍රයෝජනයක් නම් නැහැ....මොකද එතුමා කේන්දර බලන්න සල්ලි ගන්නේ නැහැ....හෙප්පුවක් තියෙනවා...ගුරු පඩුරු දෙන්න අමාරු අයට සත පනහක් උනත් තියන්න පුළුවන් ...එතුමා මුදල් ගණන් කරන්නේ නැහැ ....වැඩ කරන්නෙත් සෙනසුරාදා,ඉරිදා පමණයි....හැබැයි ඔබේ කර්මය ඔහු නිසා යහපත්ව වෙනස් වුනොත් ඒ පින මට තියෙනවා....
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් උබයි, උබේ ගුරයි දෙන්නම Health ministry එකට application එකක් දාපල්ලා. යකෝ රටට කොච්චර ඉතිරියක් වෙනවද? scan කරන්න ඕන නෑ. X-ray, Blood testing, Hormone testing තව මෙකී නොකී testing එකක් වත් ඔන නෑ උබලා දෙන්නා රෝග විනිස්චය කරපල්ලා. ටික කලකින් බෙහෙතුත් දෙන්න පටන් ගනිල්ලා. :lol: අපේ කරුමෙට උබලා වගේ දක්ශයො සේරමලා උපදින්නෙම ලන්කාවෙනේ බන්.
     
    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    හොදයි....

    මචන් උබයි, උබේ ගුරයි දෙන්නම Health ministry එකට application එකක් දාපල්ලා. යකෝ රටට කොච්චර ඉතිරියක් වෙනවද? scan කරන්න ඕන නෑ. X-ray, Blood testing, Hormone testing තව මෙකී නොකී testing එකක් වත් ඔන නෑ උබලා දෙන්නා රෝග විනිස්චය කරපල්ලා. ටික කලකින් බෙහෙතුත් දෙන්න පටන් ගනිල්ලා. :lol: අපේ කරුමෙට උබලා වගේ දක්ශයො සේරමලා උපදින්නෙම ලන්කාවෙනේ බන්.

    ඔයාගේ ඇත්ත උපන් වෙලාව දෙන්න...හෙට උදේට මම එතුමාට පෙන්නල...ඔබට මේවන විට තියෙන සහ අනාගත රෝග ගැන දැනුවත් කරන්නම් ....ඔබ ගේ නුවන ක්‍රියාත්මක උනොත්...අපරාපරිය වේදනීය කර්ම බලවත් දිට්ට දම්ම වේදනීය කර්ම මගින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.....ආගම මොකක් උනත් ගැටළුවක් නැහැ....
     
    • Like
    Reactions: nusryxxx

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඔයාගේ ඇත්ත උපන් වෙලාව දෙන්න...හෙට උදේට මම එතුමාට පෙන්නල...ඔබට මේවන විට තියෙන සහ අනාගත රෝග ගැන දැනුවත් කරන්නම් ....ඔබ ගේ නුවන ක්‍රියාත්මක උනොත්...අපරාපරිය වේදනීය කර්ම බලවත් දිට්ට දම්ම වේදනීය කර්ම මගින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.....ආගම මොකක් උනත් ගැටළුවක් නැහැ....

    කෙලින්ම කතාකිරිම ගෑන ස්තුතියි! හරි මම PM කරන්නම්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nadi vakya da Astrology vala kotasaki. Meya nam mata pudumayaki. Mage experience ekak kiyami. Ape Nandha kenek asaneepava sitiyeya. Nandhage mahapata agili salakuna pamanak gena elaga date ekak duni navatha emata. Ayage name eka Klara Aunty vasayen ni . Api name eka vasayen danne eya pamani. Namuth e laga davase giya vita, Nadi vakyakaru keeve , Obage name eka Gunavathi kiyaya. Api hithuve Nadi vakya karu ta varadila kiyalaya. Gedhara avith Nandhage Birth certificate eka baluvaya. Ehi ayage name eka ------Gunavathi Klara -----vasayen sadahanva thibuni. Api athara public une nathi birth certificate eke pamanak thibuna -----Gunavathi----kiyana name eka Nadi vakkya karu dana gatth kesedha ?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මචන් උබයි, උබේ ගුරයි දෙන්නම Health ministry එකට application එකක් දාපල්ලා. යකෝ රටට කොච්චර ඉතිරියක් වෙනවද? scan කරන්න ඕන නෑ. X-ray, Blood testing, Hormone testing තව මෙකී නොකී testing එකක් වත් ඔන නෑ උබලා දෙන්නා රෝග විනිස්චය කරපල්ලා. ටික කලකින් බෙහෙතුත් දෙන්න පටන් ගනිල්ලා. :lol: අපේ කරුමෙට උබලා වගේ දක්ශයො සේරමලා උපදින්නෙම ලන්කාවෙනේ බන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Paper ekaka thibuna Premadasa Mahatha India vala Nadi vakyak balimata hadisye giye India valata vena gamanak giya vitaya. Hadisiye giya nisa Nadi vakaya karuta ohu kawdai haduna ganimata velavak noviya. Premadasa mahathage Maha pata agili salakuna ragena , a velavema pus kola poth vagayak perala , premadasa mahatha gana Ana vaki kimata patan gathi. Mulinma keeve, Basha parivarrthaka ge margayen anavakiya asimata salasu premadasa mahathata mulinma keeve ------OBAGE NAME EKA PREMDAS kiyai. Ohu Premadasa Mahathage name eka dana gatthe kesedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lanakve mulinma vage Kanthavakata Aids hadi bava dana gatthe Ayata daruvaku prustha una avasthavediya. Papers valin meyata public ekak dunne , meya Aids rogin kenek nisaya. Elaga problem eka une Daruvata Aids athi dai dana ganimataya. Mea sadaha blood reports ganna yamedi, seratama kalin SUBASETH PAPER eke mul pituvenma Astrologer kenek dama thibune Birth time eke Horoscope eka anuva , Daruvata Aids nathi bavaya. Pasuva doctor reports valindha kiya une Daruvata Aids nathi bavaya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Astrology is true. But Astrologer is not true sometimes. Because some Astrologers do not know Astrology.
     
    Last edited: