කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

DeKay

Well-known member
  • May 15, 2015
    2,058
    691
    113
    මේක මම ලියන්නේ මට වුණ දෙයක් එක්ක...

    මම කසාද බඳින්න හිටපු කෙල්ලගේ ගෙදරින් මේ ලබ්බ බල්ලා කිව්වනෙ යකෝ මම මැරෙනව මොකක්ද ලබ්බක්.

    ඕකට මම මාස ගානක් විඳෙව්වා (කේන්දර විස්වාස නොකරන කෙනෙක් වුනත් ඔහොම එකක් ඇහුවම අවුල් යනවනේ)

    අදටත් මම පොඩ්ඩක් ඩවුන් මේ ලබ්බ ඔලුවේ තියන නිසා.. මම අඩුගානේ මගේ ලග්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි.

    උඹලටත් කියන්නේ මේ ලබ්බේ මිත්‍යාවල් අපේ පරම්පරා වලින් වත් අතුගාලා දාන්න ඕනි.

    මිනිස්සු අතීතයේ ග්‍රහලෝක වලින් තරු වලින් වැඩ ගත්තේ තමන් ගේ එදිනෙදා ජීවිතේට.

    උදාහරණයක් විදියට උන් ගාව කැලන්ඩර් තිබ්බෙ නැනේ. ඉතින් උන් තරු රටාව පායන වෙලාවෙන් තමයි වෙලාව හිතාගත්තේ. එතකොට ඒ තරු රටාව පායනකොට කරන්න පුලුවම් රස්සා තිබ්බා, ඒ වෙලාවට.. ඕව තමයි අද මේ කේන්දර බලන වල් බල්ලෝ අහ්හ් මේ ලග්නේ කෙනාට හරියන්නේ මේ රස්සව වගේ දේවල් කියන්නේ.

    පස්සේ පස්සේ,

    ඒකාලේ මිනිස්සු පරිසරයට ගොඩක් සමීපයි.

    මිනිස්සු දන්නෙ නැ වහින්නේ ඇයි? ගින්දර පත්තු වෙන්නෙ ඇයි වගේ දේවල්.

    පස්සේ පස්සේ දෙවියන් අදහන කාල ආවා.. ඉතින් මිනිස්සු පස්සේ විස්වාස කලා, මේ දේවල් දෙවියො කරන්නේ. දෙවියො ග්‍රහලෝක මවලා ඒවලින් තමයි මේ පාලනය කරන්නේ.

    ඔහොම ඔහොම ගස් ගල් අදහපු, කාලයෙන් කාලය වෙනස් වුණ දෙයක් තමයි, අද මේ කාලකන්නි වල් බල්ලෝ මිනිස්සුන් ගේ ජීවිත විනාස කරන්න භාවිතා කරන්නේ.

    පුදුමේ කියන්නේ අද හාමුදුරුවරුත් මේක කරනවා.

    මේක කිසි තේරුමක් නැති දෙයක් කියන්න තව එකක් තමයි,

    කේන්දර හදන ඇප් එකකින් බලන්න දැන් කේන්දරයක්, බලන්න එන ලග්නය.

    ඇප් එකේ ඇප්ස් තියනවා අහසේ තරු රටා බලන්න පුලුවම්.

    බලන්න නැගෙනහිරින් පායන තරු රටාව. සමහර වෙලාවට කේන්දරේ එන්නේ, තව පැය ගානකින් පායන තරු රටාවක්. ඒක නැගෙනහිරින් පායන්න හිතලවත් නැ. ඉතින් ඒ වෙලේ එකෙක් ඉපදුනා නම් ඌ අහසේ තිබ්බේවත් නැති තරු රටාවක් කේන් දරේ දාගෙන ජීවිතේම ඒක පස්සේ දුවනවා.

    අවුරුදු දහස් ගානකට කලින් තිබ්බ අහස නෙවෙයි දැන් තියන්නේ. අප්පේ පක්කු ඉතින් කොටු 12ක් තියන් රෙනවා.

    මිලියනා ගානක් තරු තියන අහසක රූපයක් මැවෙන තරු ටික විතරක් උඹේ ජීබිතේම තීරනය කරනවා. තරු රටාව ලග්නේ වෙනවා නම් අහස බලපන් සිංහ ධනු අනන් මනන් විතරක් නෙවෙයි ඕකේ ඌරෝ බල්ලෝ එහෙමත් ඉන්නවා. තරු රටා හැදෙන්නේ තමන්ගේ කැමැත්ත මත හදාගන්න පුලුවම්. සිංහයා නම් උඹට ඒකේ දැන් තියන තරුව එහාට මෙහාට කරා වෙන තරුවක් දාලා ලොකු සිංහයෙක් හදාගන්න බැරි නැහැ.

    චීනයේ රාශි චක්‍රයේ ඉන්නේ මියා, හරකා, කොටියා, බළලා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුලා, බල්ලා, ඌරා වගේ..

    ග්‍රහයෝ අදගන කෙනෙක් ඉන්නවා නම්,

    ඊට හොඳයි ගෙදර වත්තේ ගස්, ගල් අදහපන්.. කඳු අදහපන්. ගේ ලග තියන Cell Tower එක අදහපන්, නොරොච්චෝලේ වගේ බලාගාර අදහපන්, රජයේ ඔෆිස් එකක කැබ් එකක සයිලන්සර් අදහපන්. මොකද ඒවලින් බලපැමක් වෙනවා ජීවිතේට ග්‍රහයොන් ගෙන් එන කිරණ, වායු, ගුරුත්වාකර්‍ෂණ බලයට වඩා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,524
    13,342
    113
    ඒ උනාට ඕවා අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන දේවල්. ඒවාට ගරු කරන්න ඕනි. ඒවා ඉස්සරහට ගෙනි යන්න ඕනි. ගරු ජනාධිපතිතුමා උනත් දිවුරුම් දුන්නේ ජෝතිස්නැකත් සාස්ත්රයට අනුව. අපිත් එව්වා අනුගමනය කරන්න ඕනි.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,058
    691
    113
    පොඩ්ඩක් මෙහෙම හිතපන්,

    ඔන්න එකෙක් කසාද බඳින්න කේන්දරේ බලන්න ගියාම කියනව, මේ කාලේ නම් ඔයාට හොඳ නැ තව අවුරුදු 3කින් බැන්දොත් හොඳයි. ජයට කිරි ඉතිරෙනවා කියලා.

    ගේ හදන්න ගියාම මේ කාලේ නම් හොඳ නැ තව අවුරුදු 5කින් හොඳයි කියනවා.. මේ මොන පදනමක් මතද? ග්‍රහලෝක..... මූ අද බැඳලා ලමයි හදලා ලස්සන ගෙයක් හදලා අද රුපියල් 500000 හදන ගේ මූට අවුරුදු 3කින් හදන්න පුලුවම් ද 500000 ම. සැබැ ජීවිතේ ජීවිතේට ජයක් ද වෙලා තියන්නේ...

    ග්‍රහයෝ නිසා දේවල් කල් දාන, නොකරන මිනිස්සූ කොච්චර ඉන්නවද අපේ සමාජයේ.

    https://www.facebook.com/groups/ww.maamasa.lk/

    මේ ග්‍රූප් එක බලපල්ලකෝ. මිනිස්සු කොච්චර නූගත්ද හිතෙනවා මේ අහලා තියන දේවල් වලට
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    3,936
    13,934
    113
    Valhalla
    අදටත් මම පොඩ්ඩක් ඩවුන් මේ ලබ්බ ඔලුවේ තියන නිසා.. මම අඩුගානේ මගේ ලග්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි.
    අනික් උන්ව ගොඩගන්න කලින් උබ සම්පූර්ණෙන් ගොඩට ඇවිත් ඉදාන් මචං
    උඹලටත් කියන්නේ මේ ලබ්බේ මිත්‍යාවල් අපේ පරම්පරා වලින් වත් අතුගාලා දාන්න ඕනි.

    මිනිස්සු අතීතයේ ග්‍රහලෝක වලින් තරු වලින් වැඩ ගත්තේ තමන් ගේ එදිනෙදා ජීවිතේට.

    උදාහරණයක් විදියට උන් ගාව කැලන්ඩර් තිබ්බෙ නැනේ. ඉතින් උන් තරු රටාව පායන වෙලාවෙන් තමයි වෙලාව හිතාගත්තේ. එතකොට ඒ තරු රටාව පායනකොට කරන්න පුලුවම් රස්සා තිබ්බා, ඒ වෙලාවට.. ඕව තමයි අද මේ කේන්දර බලන වල් බල්ලෝ අහ්හ් මේ ලග්නේ කෙනාට හරියන්නේ මේ රස්සව වගේ දේවල් කියන්නේ.

    පස්සේ පස්සේ,

    ඒකාලේ මිනිස්සු පරිසරයට ගොඩක් සමීපයි.

    මිනිස්සු දන්නෙ නැ වහින්නේ ඇයි? ගින්දර පත්තු වෙන්නෙ ඇයි වගේ දේවල්.

    පස්සේ පස්සේ දෙවියන් අදහන කාල ආවා.. ඉතින් මිනිස්සු පස්සේ විස්වාස කලා, මේ දේවල් දෙවියො කරන්නේ. දෙවියො ග්‍රහලෝක මවලා ඒවලින් තමයි මේ පාලනය කරන්නේ.

    ඔහොම ඔහොම ගස් ගල් අදහපු, කාලයෙන් කාලය වෙනස් වුණ දෙයක් තමයි, අද මේ කාලකන්නි වල් බල්ලෝ මිනිස්සුන් ගේ ජීවිත විනාස කරන්න භාවිතා කරන්නේ.

    පුදුමේ කියන්නේ අද හාමුදුරුවරුත් මේක කරනවා.

    මේක කිසි තේරුමක් නැති දෙයක් කියන්න තව එකක් තමයි,

    කේන්දර හදන ඇප් එකකින් බලන්න දැන් කේන්දරයක්, බලන්න එන ලග්නය.

    ඇප් එකේ ඇප්ස් තියනවා අහසේ තරු රටා බලන්න පුලුවම්.

    බලන්න නැගෙනහිරින් පායන තරු රටාව. සමහර වෙලාවට කේන්දරේ එන්නේ, තව පැය ගානකින් පායන තරු රටාවක්. ඒක නැගෙනහිරින් පායන්න හිතලවත් නැ. ඉතින් ඒ වෙලේ එකෙක් ඉපදුනා නම් ඌ අහසේ තිබ්බේවත් නැති තරු රටාවක් කේන් දරේ දාගෙන ජීවිතේම ඒක පස්සේ දුවනවා.

    අවුරුදු දහස් ගානකට කලින් තිබ්බ අහස නෙවෙයි දැන් තියන්නේ. අප්පේ පක්කු ඉතින් කොටු 12ක් තියන් රෙනවා.

    මිලියනා ගානක් තරු තියන අහසක රූපයක් මැවෙන තරු ටික විතරක් උඹේ ජීබිතේම තීරනය කරනවා. තරු රටාව ලග්නේ වෙනවා නම් අහස බලපන් සිංහ ධනු අනන් මනන් විතරක් නෙවෙයි ඕකේ ඌරෝ බල්ලෝ එහෙමත් ඉන්නවා. තරු රටා හැදෙන්නේ තමන්ගේ කැමැත්ත මත හදාගන්න පුලුවම්. සිංහයා නම් උඹට ඒකේ දැන් තියන තරුව එහාට මෙහාට කරා වෙන තරුවක් දාලා ලොකු සිංහයෙක් හදාගන්න බැරි නැහැ.

    චීනයේ රාශි චක්‍රයේ ඉන්නේ මියා, හරකා, කොටියා, බළලා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුලා, බල්ලා, ඌරා වගේ..

    ග්‍රහයෝ අදගන කෙනෙක් ඉන්නවා නම්,

    ඊට හොඳයි ගෙදර වත්තේ ගස්, ගල් අදහපන්.. කඳු අදහපන්. ගේ ලග තියන Cell Tower එක අදහපන්, නොරොච්චෝලේ වගේ බලාගාර අදහපන්, රජයේ ඔෆිස් එකක කැබ් එකක සයිලන්සර් අදහපන්. මොකද ඒවලින් බලපැමක් වෙනවා ජීවිතේට ග්‍රහයොන් ගෙන් එන කිරණ, වායු, ගුරුත්වාකර්‍ෂණ බලයට වඩා.
    :yes::yes::)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,507
    39,942
    113
    එකමත් එක රටක
    මට තේරෙන්නේ නැති පොඩි සීන් එකක් තියනව ජෝතිෂ්‍ය වල.
    ඔය "ගෘහ මුලිකයට" අපලයි කියලා තියෙනවා නේද ?
    කොහොමද ග්‍රහයෝ ගෙදරක ගෘහ මුලිකයව තෝරාගන්නේ ??
    චන්ද හිමි නාමලේඛණය වගේ බලලද නැත්නම් ගෙදර නිත්‍යානුකුල අයිතිය වගේ දෙයක් බලලද ?
    එහෙම නම් ග්‍රාමසේවක , ලෝයර් වගේ කෙනක්ට කියලා අපලේ අයින් කරගන්න පුලුවන් නේ බන්. 🥱 :baffled:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,058
    691
    113
    ඕකුන් ඕව කියනකොට බලපන්කො 50% පොසිටිව් ඉතුරු 50% නෙගටිව් විදියට තමයි කියන්නේ.එතකොට කොහෙන් ගියත් හරි

    ඔව් අනික මම මේ සිද්ධියේන් පස්සේ පොඩ්ඩක් ඉන්දියන් Astrology බැලුවා. ඒවයි අපේ ඒවයි ගොඩක් වෙනස්. එතකොට මේවට කිසි නියමයක් නැහැ.

    උදා: Vedic Astrology වල හඳෙන්වෙ නදේ එකක්, අපේ වෙන දේ තව එකක්. ඒත් අපි කරන්නත් Vedic Astrology ලු.
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    677
    915
    93
    වදුරව
    ඔය මිත්යා පස්සෙ ගිහින්තමා අපේ රට බන්ගලදේශයෙන් ණය ගන්න තරමට ගිහින් තියෙන්නෙ.
    මිත්යාව ගැන හිතල වැළලෙනවද? මේ සින්න දූපතෙන් පිට ලොකෙ දිහා බලල ජීවිත් වෙනවද කියන තීරණය ඔබ සතුයි
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,058
    691
    113
    ඒ උනාට ඕවා අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන දේවල්. ඒවාට ගරු කරන්න ඕනි. ඒවා ඉස්සරහට ගෙනි යන්න ඕනි. ගරු ජනාධිපතිතුමා උනත් දිවුරුම් දුන්නේ ජෝතිස්නැකත් සාස්ත්රයට අනුව. අපිත් එව්වා අනුගමනය කරන්න ඕනි.

    :lol: අඩෝ ලංකාවටත් කේන්දරයක් තියනවා යකෝ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    33,944
    4,470
    113
    29
    Crynet Solutions
    bit.ly
    මටත් උනා අපි ඔය ගොන් ආතල් ගැන කිව්වට ඕව විශ්වාස කරන උන් සෙට් එකක් ඉන්නව නෙ. බහුතරය ඕව පස්සෙ යනව. අපි ඔහොම talk දුන්නට කෙල්ලගෙ පැත්තෙන් ඔහොම කතාවක් ආවම එවෙලෙට කරගන්න දෙයක් නෑ ඉතින්.

    මටත් උනා ඔය වගේම එකක් ඔහොම ගැලපෙන්නෙ නෑයි අරකයි මේකයි. අන්තිමට ඉතින් සිරා කරපු නිසා මමත් ගිහින් බැලෙව්වා මොන මගුලක් ද මේ කියන්නෙ කියල හැම තැනින්ම කියන්නෙ එක එක මගුල් වෙනස් විදියට. පොරොන්දම් ගැලපෙන්නෙ 50% ලු.

    මම ඉතින් ඒකිටයි ඒකිගේ අමම්ටයි සේරටම සුද්ද සිංහලෙන් කියල දීල වැඩේ නැවැත්තුව. තාමත් ඒකි බැදල නෑ. බලන බලන එකට ඒකි කැමති නෑ ලු. ඒකට මට කරන්න දෙයකුත් නෑ. ඕව විශ්වාස කරන මරාල ඇගේ එල්ලගත්තම ඊට වඩා ප්‍රශ්න.
     

    nidarsha91

    Well-known member
  • machan siddharthama kumaaraya dawasaka gihi geya ath harala yanada kiwwe google map balalada ? Google earth balalada ? facebook instagram balalada ? uba kotu 12k gana kiyala thiyenawa neda ? ewage 2,4,7 wage kotu walin samanya danumak thiyena kenektath kiyanna puluwan ubata wena de gana.

    uba marena eka gana uba therum ganna sudanam naththan eeka ube maansaika mattame awulak misak technology wala awulak neme.

    Covid 19 hinda lankaawata hena case a hinda minissu okkotama hena case kiyala kiyana hinda ubath kiyanwa nan a technology eka down kiyala. Hodata hoyala balapan Covid 19 nisa me weddi kee denek goda gihinda kiyala.

    01. Pooya kittu weddi pissan kotuwa paththe gihin balapan.
    02. Hada nagina bahina kaaleta muuda kittuwata waren.
    03. Seimen kenekgen ahala balapan hada kaaleta wathura mattamee wena wenaskm gana.

    Thawa thiyenawa godaak. Danata oya tika karala balapan therei, AWULA thiyenne Technology eke nemei ANAWABODAYEI kiyala !

    Theruwan Saranai !
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,507
    1
    10,545
    113
    මැරෙන දවස තියා ඇදල ඉන්න ජොකාගෙ පාට කියාගන්න බැරි පොන්නයො විතරක් විස්වාස කරන ගූ හැලියක් ජෝතෂේ කියන්නෙ.

    කාලකන්නි මුස්පේන්තු පොන්නයො තමා ඕව පස්සෙ ගිහින් කාලකන්නි වෙන්නෙ
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,556
    5,202
    113
    කහටගස්දිගිලිය
    පිස්සු හුත්තලා බන්.. ලන්කාවේ ගොබ්බ ගෑණූ තමයි ඕවා පස්සේ වැඩීයෙන්ම දුවන්නේ..

    නාකී මයිනත් ඔය වශී බෝල කරකව කරකව ඉන්නේ.. ඌටනම් කිසිම හෙණයක් නැහැ.. ඇයි බන් ඌට පළ දෙන්නේ නැත්තේ කරන අපරාද වලට? අහින්සක මිනිස්සූ ඔහේ මැරිලා යනවා.. ඒත් අපරාදකාරයෝ වැජබෙනවා 😞
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    13,377
    10,395
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ වුනාට ප්‍රෙන්, ඒ මිනිස්සු අකාලේ මැරෙන මිට්ටෙක්ට දුව දෙන්න බය ඇති.
    අනික ඕවා බොරු බොරු කිව්වට සිද්දාර්ථ බුදුවෙනවා කිව්වෙත් නැකැත් කාරයෙක්.