කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    machan siddharthama kumaaraya dawasaka gihi geya ath harala yanada kiwwe google map balalada ? Google earth balalada ? facebook instagram balalada ? uba kotu 12k gana kiyala thiyenawa neda ? ewage 2,4,7 wage kotu walin samanya danumak thiyena kenektath kiyanna puluwan ubata wena de gana.

    uba marena eka gana uba therum ganna sudanam naththan eeka ube maansaika mattame awulak misak technology wala awulak neme.

    Covid 19 hinda lankaawata hena case a hinda minissu okkotama hena case kiyala kiyana hinda ubath kiyanwa nan a technology eka down kiyala. Hodata hoyala balapan Covid 19 nisa me weddi kee denek goda gihinda kiyala.

    01. Pooya kittu weddi pissan kotuwa paththe gihin balapan.
    02. Hada nagina bahina kaaleta muuda kittuwata waren.
    03. Seimen kenekgen ahala balapan hada kaaleta wathura mattamee wena wenaskm gana.

    Thawa thiyenawa godaak. Danata oya tika karala balapan therei, AWULA thiyenne Technology eke nemei ANAWABODAYEI kiyala !

    Theruwan Saranai !

    Ithin gon alayo

    hade balapema hamotama thiyanwa. gravity eka nisa wada diya badiya athi wenawa. eka hamathanama wenawa.

    dan example ekak widiyata kendare 8 hada thiyana un awul lu neh

    e dein balapamak wenawa nam eka hamotama wenawa. ira eliyen balapamak wenawa nam hamotama wenawa. eka ira suba ayata witharak wela nawathinawada gono.

    kamare light eka dammama ubata witharak eliya enawada? e wage thamai.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    මම කසාද බඳින්න හිටපු කෙල්ලගේ ගෙදරින් මේ ලබ්බ බල්ලා කිව්වනෙ යකෝ මම මැරෙනව මොකක්ද ලබ්බක්.
    මම අදුනන අයියා කෙනෙක් මැරුණා බන්, ඒ්යාලටත් කලින් ඔහොම ලා බට් ඒ දෙන්න බන්දා.
    අයියා 2Y වලින් මරුණා. පස්ස‌ේ ඒ් අයියා ලා ගේ ගෙදරින් ඒ අක්කා ව ඒලෙව්වා. දැන් ආය ඒ අක්කා අම්මා ලා ග‌ේ ගෙදර ඉදන් ලමයා බලා ගන්නවා. :eek: :eek: :eek:

    අන‌ේ මන්දා...
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ookath aragena mehewarenko
    mehe kendare balana knk innwa, rs500 dunnama hitha hadena wdiyata katha karanawa, u witharai mage hoda paththak dakinne, ehinda math ugen balanawa endare
    සොල්මෙට් හම්බුනේ නැද්ද @Mohowk තාම
     
    nidarsha91

    Well-known member
  • Ithin gon alayo

    hade balapema hamotama thiyanwa. gravity eka nisa wada diya badiya athi wenawa. eka hamathanama wenawa.

    dan example ekak widiyata kendare 8 hada thiyana un awul lu neh

    e dein balapamak wenawa nam eka hamotama wenawa. ira eliyen balapamak wenawa nam hamotama wenawa. eka ira suba ayata witharak wela nawathinawada gono.

    kamare light eka dammama ubata witharak eliya enawada? e wage thamai.
    ආ උඔ SLIIT ආව කිව්වනෙ නේද ? IT පැත්තෙ ආව නං physics ගැන එහෙම අහල ඇතිනෙ. උඹ 9th floor එකේ ලලිත් සර්ගෙ office එකට කලින් හම්බෙන conference hall eke white balance කරල තියෙනවද ? එහෙම කරල තියෙනව නං තේරෙයි. උඹට පේන කෙල්වින් values සහ උඹේම වෙන batchekta පේන values ui වෙනස් කියල.

    බලපන් World War Z කියන movie eka. ඒකෙ virus ekak යනව.
    හැබැයි උඹේ තර්කය වරදින තැනක් එනව. 🙂
    ලක්ෂ ගානක් අස්සෙ, ඒ වෛරස් එක අත ඇරල යන එකෙක් දෙන්නෙක් ඉන්නව. උඹේ තර්කෙන් හැම කෙනාම infect වෙන්න ඕනනෙ....

    අදුරෙ යද්දි එලියක් ඕන මචන්. ඒත් ඒක එලියෙ යද්දිද් දල්වන් යන්න ඕනයි කියල එක්ක නෑ.

    තෙරැවන් සරණයි
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මට තේරෙන්නේ නැති පොඩි සීන් එකක් තියනව ජෝතිෂ්‍ය වල.
    ඔය "ගෘහ මුලිකයට" අපලයි කියලා තියෙනවා නේද ?
    කොහොමද ග්‍රහයෝ ගෙදරක ගෘහ මුලිකයව තෝරාගන්නේ ??
    චන්ද හිමි නාමලේඛණය වගේ බලලද නැත්නම් ගෙදර නිත්‍යානුකුල අයිතිය වගේ දෙයක් බලලද ?
    එහෙම නම් ග්‍රාමසේවක , ලෝයර් වගේ කෙනක්ට කියලා අපලේ අයින් කරගන්න පුලුවන් නේ බන්. 🥱 :baffled:
    🤫🤫🤫
    01. Pooya kittu weddi pissan kotuwa paththe gihin balapan
    Kiriya patte awath balanna puluwan wei neda?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මමත් ඉස්සර විශ්වාශ කලේ නැ දැන් ටිකක් යම් තාක් දුරට විශ්වාශ කරනවා හැබයි ඒවා පස්සෙම යන්නේ නැ අවශ්‍ය දේට විතරයි

    ආදරය කරන කොට අන්දයි කියනවනේ මන් අවු 2 ආදරය කරලා ඒකිව බැන්ද නම් අද වෙනකොට මන් පශ්න ගොඩක ගෙදරින් මට කිව්වා ඒකිව බදින්න එපා බැන්දොත් අනිවා ඩිවෝස් වෙන්න වෙනවා තව කෙස් ගොඩයි හැබයි වැඩේ කියන්නේ ඒකිගේ පැත්තෙන් මාව කෙල්ලට බන්දන්නම්යි ඕනේ දැන් මට අම්මලා බල කරන හින්ද ගියා හදහන බලන්න දැන් මට ඕවා අහලා කේන්තියි තරහකුයි එනවා තමති මට ඒකිව නැතිව බැරි හින්දා අනිතිමට මන් ගියා මගේ පොඩි කලේ ඉදන් ඉන්න මට ඕන උදව්වක් කරන කෙල්ලෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆෙන්ඩ් මගේ යාලුවත් කියනවා මන් බදින්න හිටපු කෙල්ල ඔයාට ගැලපෙන්නේ නැ එයා ටිකක් සැර පාටයි තව එක එක ඒවා අනිතිමට අම්මලත් කියන එකේ මන් යාළුවා දාන්න තැන් දෙකකට ගිහිල්ලා ඒකිගේ හදහන්යි මගේ එකයි බැලුවා කිව්ව ටික හරියටම හරි පස්සේ ඒ ජෝතිෂ්‍ය පොර මට හොදට පැහදිලි කරලා කියලා දුන්නා බදින්න පුළුවන් පුතා ඩිවෝස් නොවී ජීවිතය එයත් එක්ක ඉන්න පුළුවන් හැබයි එයා කියන ඕන දෙකට ඔලුව නාවලා හා කියාගෙන ඉන්න ඕනේ තව මගේ දෙමපියන්ට බණියි තව සලකන එකක් නැ වෙනස්කම් කරයි තව ගොඩක් දේවල් පොර මට කිව්වේ ආදරය කරනකන් සුන්දරයි බැදලා එක ගෙදර ජිවත් වෙනකොට ළමයි එහෙම හම්බවුනාම සුනදර්ත්වය තිබුනොත් හොදයි මන් කට පියාගෙන ඉන්නකන් හොදයි කියලා. පස්සේ ඉතින මන් හිත හදාගෙන ඒකිව මගේ ජීවිතෙන් අයින් කලා අයේ බදින්නේ නැ කියලා ගෙදරටත් කිව්වා . පස්සේ පස්සේ මට තේරුණා එකිත් එක්ක මන් ආදරය කරන කලේ ඒකිගේ වෙනස්කම් තව ගොඩක් ඒවා තේරුණා

    පස්සේ ඉතින් ගෙදරින් බල කරා පොපොසල් බැලුවා මන් ඉතින් ඕනෑවට එපාවට කෙල්ලෝ බලන්න ගියා හොද කෙල්ලොත් හිටියා එත් මට හිත ගියෙත් නැ පස්සේ පොපොසල් බලන එක නතර කරලා ඉද්දි තාත්තගේ පරන යාලුවෙක් පොපොස් කරා එයාගේ මල්ලිගේ දුවව රට ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා වැකේෂන් එකක් ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදර ආවා එයා මගේ කලින් සම්බන්දෙ ගැන දන්නවා කිව්වා මගේ හිතත් හැදුව එදා තමයි මගේ ජිවිතේ අලුතින් අයේ පටන් ගත්ත දවස පස්සේ එයාට හදහන්ක් නැ එයාගේ වෙලාව අරගෙන බැලුවා තැන් කීපයකින්ම බලලා අර මන් බලපු ජෝතිෂ්‍ය පොරගෙන් අන්තිමට බැලුවා මෑන්ස් නියමයි පුතා මේ තමයි ඔයගේ නියම ජිවන සහකාරිය කියලා සොල්මෙට් . දැන් මන් බදලා ඉන්නේ එයාව අපි හම්බවෙලා මාස 3ක් ඇතුලට බැන්ද .

    මචන් උබට කියන්න තියෙන්නේ තව හොදට හොයලා බලලා හරි තීරණයක් ගන්න කියලා :yes:
    _96317895_gettyimages-164067218.jpg
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    ookath aragena mehewarenko
    mehe kendare balana knk innwa, rs500 dunnama hitha hadena wdiyata katha karanawa, u witharai mage hoda paththak dakinne, ehinda math ugen balanawa endare
    Ai yako man Salli aragan nathuwama kiwwe.
     
    • Love
    Reactions: Mohowk

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    Yam tharamakatma aththak tiyenwa bn...athdakeemen kiynne.. :yes: eka wenama kathawak...

    me uben kella aath karanna kellage gedarin gahana gemakda danne na...mata ehema wuna ekai :yes:
    a nisa poddk thawa hoyala balapan :)
     
    • Like
    Reactions: TWishwadeepa

    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    මමත් ඉස්සර විශ්වාශ කලේ නැ දැන් ටිකක් යම් තාක් දුරට විශ්වාශ කරනවා හැබයි ඒවා පස්සෙම යන්නේ නැ අවශ්‍ය දේට විතරයි

    ආදරය කරන කොට අන්දයි කියනවනේ මන් අවු 2 ආදරය කරලා ඒකිව බැන්ද නම් අද වෙනකොට මන් පශ්න ගොඩක ගෙදරින් මට කිව්වා ඒකිව බදින්න එපා බැන්දොත් අනිවා ඩිවෝස් වෙන්න වෙනවා තව කෙස් ගොඩයි හැබයි වැඩේ කියන්නේ ඒකිගේ පැත්තෙන් මාව කෙල්ලට බන්දන්නම්යි ඕනේ දැන් මට අම්මලා බල කරන හින්ද ගියා හදහන බලන්න දැන් මට ඕවා අහලා කේන්තියි තරහකුයි එනවා තමති මට ඒකිව නැතිව බැරි හින්දා අනිතිමට මන් ගියා මගේ පොඩි කලේ ඉදන් ඉන්න මට ඕන උදව්වක් කරන කෙල්ලෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆෙන්ඩ් මගේ යාලුවත් කියනවා මන් බදින්න හිටපු කෙල්ල ඔයාට ගැලපෙන්නේ නැ එයා ටිකක් සැර පාටයි තව එක එක ඒවා අනිතිමට අම්මලත් කියන එකේ මන් යාළුවා දාන්න තැන් දෙකකට ගිහිල්ලා ඒකිගේ හදහන්යි මගේ එකයි බැලුවා කිව්ව ටික හරියටම හරි පස්සේ ඒ ජෝතිෂ්‍ය පොර මට හොදට පැහදිලි කරලා කියලා දුන්නා බදින්න පුළුවන් පුතා ඩිවෝස් නොවී ජීවිතය එයත් එක්ක ඉන්න පුළුවන් හැබයි එයා කියන ඕන දෙකට ඔලුව නාවලා හා කියාගෙන ඉන්න ඕනේ තව මගේ දෙමපියන්ට බණියි තව සලකන එකක් නැ වෙනස්කම් කරයි තව ගොඩක් දේවල් පොර මට කිව්වේ ආදරය කරනකන් සුන්දරයි බැදලා එක ගෙදර ජිවත් වෙනකොට ළමයි එහෙම හම්බවුනාම සුනදර්ත්වය තිබුනොත් හොදයි මන් කට පියාගෙන ඉන්නකන් හොදයි කියලා. පස්සේ ඉතින මන් හිත හදාගෙන ඒකිව මගේ ජීවිතෙන් අයින් කලා අයේ බදින්නේ නැ කියලා ගෙදරටත් කිව්වා . පස්සේ පස්සේ මට තේරුණා එකිත් එක්ක මන් ආදරය කරන කලේ ඒකිගේ වෙනස්කම් තව ගොඩක් ඒවා තේරුණා

    පස්සේ ඉතින් ගෙදරින් බල කරා පොපොසල් බැලුවා මන් ඉතින් ඕනෑවට එපාවට කෙල්ලෝ බලන්න ගියා හොද කෙල්ලොත් හිටියා එත් මට හිත ගියෙත් නැ පස්සේ පොපොසල් බලන එක නතර කරලා ඉද්දි තාත්තගේ පරන යාලුවෙක් පොපොස් කරා එයාගේ මල්ලිගේ දුවව රට ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා වැකේෂන් එකක් ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදර ආවා එයා මගේ කලින් සම්බන්දෙ ගැන දන්නවා කිව්වා මගේ හිතත් හැදුව එදා තමයි මගේ ජිවිතේ අලුතින් අයේ පටන් ගත්ත දවස පස්සේ එයාට හදහන්ක් නැ එයාගේ වෙලාව අරගෙන බැලුවා තැන් කීපයකින්ම බලලා අර මන් බලපු ජෝතිෂ්‍ය පොරගෙන් අන්තිමට බැලුවා මෑන්ස් නියමයි පුතා මේ තමයි ඔයගේ නියම ජිවන සහකාරිය කියලා සොල්මෙට් . දැන් මන් බදලා ඉන්නේ එයාව අපි හම්බවෙලා මාස 3ක් ඇතුලට බැන්ද .

    මචන් උබට කියන්න තියෙන්නේ තව හොදට හොයලා බලලා හරි තීරණයක් ගන්න කියලා :yes:
    Uba akkatai,nangitai 2natama gahanawa kiyalath kiwwada ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    සමහර උං 2019 බැන්දේ නෑ 9 නපුරුයි කියල. උං 2020 ට දාගත්ත. (wedding hall කරන උන්ගෙන් ඇහුවනම් කියයි) දැන් උන්ට 2019, 2020,2021 එකක් වත් නෑ. කේන්දර විස්වාස තව හොඳයි.
    Thread closed:lol:
     
    • Haha
    Reactions: ComradeR

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සමහරවිට කෙලින්ම අකමැතියි කියනවාට වඩා කේන්දර සීන් එකක් ඇදල අකමැතියි කියනවා වෙන්නත් ඇති. උවමනා වෙලාවට චින්ගලු හරිම කපටියි.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    සමහරවිට කෙලින්ම අකමැතියි කියනවාට වඩා කේන්දර සීන් එකක් ඇදල අකමැතියි කියනවා වෙන්නත් ඇති. උවමනා වෙලාවට චින්ගලු හරිම කපටියි.
    Matath okama kara :D A wunta dan hithenwa ban eka wune mage wasanawakata kiyala :D