මමත් ඉස්සර විශ්වාශ කලේ නැ දැන් ටිකක් යම් තාක් දුරට විශ්වාශ කරනවා හැබයි ඒවා පස්සෙම යන්නේ නැ අවශ්‍ය දේට විතරයි
ආදරය කරන කොට අන්දයි කියනවනේ මන් අවු 2 ආදරය කරලා ඒකිව බැන්ද නම් අද වෙනකොට මන් පශ්න ගොඩක ගෙදරින් මට කිව්වා ඒකිව බදින්න එපා බැන්දොත් අනිවා ඩිවෝස් වෙන්න වෙනවා තව කෙස් ගොඩයි හැබයි වැඩේ කියන්නේ ඒකිගේ පැත්තෙන් මාව කෙල්ලට බන්දන්නම්යි ඕනේ දැන් මට අම්මලා බල කරන හින්ද ගියා හදහන බලන්න දැන් මට ඕවා අහලා කේන්තියි තරහකුයි එනවා තමති මට ඒකිව නැතිව බැරි හින්දා අනිතිමට මන් ගියා මගේ පොඩි කලේ ඉදන් ඉන්න මට ඕන උදව්වක් කරන කෙල්ලෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆෙන්ඩ් මගේ යාලුවත් කියනවා මන් බදින්න හිටපු කෙල්ල ඔයාට ගැලපෙන්නේ නැ එයා ටිකක් සැර පාටයි තව එක එක ඒවා අනිතිමට අම්මලත් කියන එකේ මන් යාළුවා දාන්න තැන් දෙකකට ගිහිල්ලා ඒකිගේ හදහන්යි මගේ එකයි බැලුවා කිව්ව ටික හරියටම හරි පස්සේ ඒ ජෝතිෂ්‍ය පොර මට හොදට පැහදිලි කරලා කියලා දුන්නා බදින්න පුළුවන් පුතා ඩිවෝස් නොවී ජීවිතය එයත් එක්ක ඉන්න පුළුවන් හැබයි එයා කියන ඕන දෙකට ඔලුව නාවලා හා කියාගෙන ඉන්න ඕනේ තව මගේ දෙමපියන්ට බණියි තව සලකන එකක් නැ වෙනස්කම් කරයි තව ගොඩක් දේවල් පොර මට කිව්වේ ආදරය කරනකන් සුන්දරයි බැදලා එක ගෙදර ජිවත් වෙනකොට ළමයි එහෙම හම්බවුනාම සුනදර්ත්වය තිබුනොත් හොදයි මන් කට පියාගෙන ඉන්නකන් හොදයි කියලා. පස්සේ ඉතින මන් හිත හදාගෙන ඒකිව මගේ ජීවිතෙන් අයින් කලා අයේ බදින්නේ නැ කියලා ගෙදරටත් කිව්වා . පස්සේ පස්සේ මට තේරුණා එකිත් එක්ක මන් ආදරය කරන කලේ ඒකිගේ වෙනස්කම් තව ගොඩක් ඒවා තේරුණා
පස්සේ ඉතින් ගෙදරින් බල කරා පොපොසල් බැලුවා මන් ඉතින් ඕනෑවට එපාවට කෙල්ලෝ බලන්න ගියා හොද කෙල්ලොත් හිටියා එත් මට හිත ගියෙත් නැ පස්සේ පොපොසල් බලන එක නතර කරලා ඉද්දි තාත්තගේ පරන යාලුවෙක් පොපොස් කරා එයාගේ මල්ලිගේ දුවව රට ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා වැකේෂන් එකක් ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදර ආවා එයා මගේ කලින් සම්බන්දෙ ගැන දන්නවා කිව්වා මගේ හිතත් හැදුව එදා තමයි මගේ ජිවිතේ අලුතින් අයේ පටන් ගත්ත දවස පස්සේ එයාට හදහන්ක් නැ එයාගේ වෙලාව අරගෙන බැලුවා තැන් කීපයකින්ම බලලා අර මන් බලපු ජෝතිෂ්‍ය පොරගෙන් අන්තිමට බැලුවා මෑන්ස් නියමයි පුතා මේ තමයි ඔයගේ නියම ජිවන සහකාරිය කියලා සොල්මෙට් . දැන් මන් බදලා ඉන්නේ එයාව අපි හම්බවෙලා මාස 3ක් ඇතුලට බැන්ද .
මචන් උබට කියන්න තියෙන්නේ තව හොදට හොයලා බලලා හරි තීරණයක් ගන්න කියලා