මේක මම ලියන්නේ මට වුණ දෙයක් එක්ක...
මම කසාද බඳින්න හිටපු කෙල්ලගේ ගෙදරින් මේ ලබ්බ බල්ලා කිව්වනෙ යකෝ මම මැරෙනව මොකක්ද ලබ්බක්.
ඕකට මම මාස ගානක් විඳෙව්වා (කේන්දර විස්වාස නොකරන කෙනෙක් වුනත් ඔහොම එකක් ඇහුවම අවුල් යනවනේ)
අදටත් මම පොඩ්ඩක් ඩවුන් මේ ලබ්බ ඔලුවේ තියන නිසා.. මම අඩුගානේ මගේ ලග්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි.
උඹලටත් කියන්නේ මේ ලබ්බේ මිත්යාවල් අපේ පරම්පරා වලින් වත් අතුගාලා දාන්න ඕනි.
මිනිස්සු අතීතයේ ග්රහලෝක වලින් තරු වලින් වැඩ ගත්තේ තමන් ගේ එදිනෙදා ජීවිතේට.
උදාහරණයක් විදියට උන් ගාව කැලන්ඩර් තිබ්බෙ නැනේ. ඉතින් උන් තරු රටාව පායන වෙලාවෙන් තමයි වෙලාව හිතාගත්තේ. එතකොට ඒ තරු රටාව පායනකොට කරන්න පුලුවම් රස්සා තිබ්බා, ඒ වෙලාවට.. ඕව තමයි අද මේ කේන්දර බලන වල් බල්ලෝ අහ්හ් මේ ලග්නේ කෙනාට හරියන්නේ මේ රස්සව වගේ දේවල් කියන්නේ.
පස්සේ පස්සේ,
ඒකාලේ මිනිස්සු පරිසරයට ගොඩක් සමීපයි.
මිනිස්සු දන්නෙ නැ වහින්නේ ඇයි? ගින්දර පත්තු වෙන්නෙ ඇයි වගේ දේවල්.
පස්සේ පස්සේ දෙවියන් අදහන කාල ආවා.. ඉතින් මිනිස්සු පස්සේ විස්වාස කලා, මේ දේවල් දෙවියො කරන්නේ. දෙවියො ග්රහලෝක මවලා ඒවලින් තමයි මේ පාලනය කරන්නේ.
ඔහොම ඔහොම ගස් ගල් අදහපු, කාලයෙන් කාලය වෙනස් වුණ දෙයක් තමයි, අද මේ කාලකන්නි වල් බල්ලෝ මිනිස්සුන් ගේ ජීවිත විනාස කරන්න භාවිතා කරන්නේ.
පුදුමේ කියන්නේ අද හාමුදුරුවරුත් මේක කරනවා.
මේක කිසි තේරුමක් නැති දෙයක් කියන්න තව එකක් තමයි,
කේන්දර හදන ඇප් එකකින් බලන්න දැන් කේන්දරයක්, බලන්න එන ලග්නය.
ඇප් එකේ ඇප්ස් තියනවා අහසේ තරු රටා බලන්න පුලුවම්.
බලන්න නැගෙනහිරින් පායන තරු රටාව. සමහර වෙලාවට කේන්දරේ එන්නේ, තව පැය ගානකින් පායන තරු රටාවක්. ඒක නැගෙනහිරින් පායන්න හිතලවත් නැ. ඉතින් ඒ වෙලේ එකෙක් ඉපදුනා නම් ඌ අහසේ තිබ්බේවත් නැති තරු රටාවක් කේන් දරේ දාගෙන ජීවිතේම ඒක පස්සේ දුවනවා.
අවුරුදු දහස් ගානකට කලින් තිබ්බ අහස නෙවෙයි දැන් තියන්නේ. අප්පේ පක්කු ඉතින් කොටු 12ක් තියන් රෙනවා.
මිලියනා ගානක් තරු තියන අහසක රූපයක් මැවෙන තරු ටික විතරක් උඹේ ජීබිතේම තීරනය කරනවා. තරු රටාව ලග්නේ වෙනවා නම් අහස බලපන් සිංහ ධනු අනන් මනන් විතරක් නෙවෙයි ඕකේ ඌරෝ බල්ලෝ එහෙමත් ඉන්නවා. තරු රටා හැදෙන්නේ තමන්ගේ කැමැත්ත මත හදාගන්න පුලුවම්. සිංහයා නම් උඹට ඒකේ දැන් තියන තරුව එහාට මෙහාට කරා වෙන තරුවක් දාලා ලොකු සිංහයෙක් හදාගන්න බැරි නැහැ.
චීනයේ රාශි චක්රයේ ඉන්නේ මියා, හරකා, කොටියා, බළලා, මකරා, සර්පයා, අශ්වයා, එළුවා, වඳුරා, කුකුලා, බල්ලා, ඌරා වගේ..
ග්රහයෝ අදගන කෙනෙක් ඉන්නවා නම්,
ඊට හොඳයි ගෙදර වත්තේ ගස්, ගල් අදහපන්.. කඳු අදහපන්. ගේ ලග තියන Cell Tower එක අදහපන්, නොරොච්චෝලේ වගේ බලාගාර අදහපන්, රජයේ ඔෆිස් එකක කැබ් එකක සයිලන්සර් අදහපන්. මොකද ඒවලින් බලපැමක් වෙනවා ජීවිතේට ග්රහයොන් ගෙන් එන කිරණ, වායු, ගුරුත්වාකර්ෂණ බලයට වඩා.

අඩෝ ලංකාවටත් කේන්දරයක් තියනවා යකෝ.