කේන්දර බලනව කියලා බෝඩ් ගහගෙන ඉන්න හැමෝම කේන්දර බලන්න දන්නේ නැහැ. ඒවගේ අයගෙන් කේන්දර බලව ගන්න ගිය අය ආයේ කේන්දර ගැන විශ්වාස කරන්නෙත් නැහැ. මම කේන්දරේ විශ්වාස කරන්නේ මගේ කේන්දරේ බලපු කෙනා එදා මගේ අනාගතේ ගැන කියපු දෙයක් අද මගේ ඇස්පනාපිට ඇත්තක් වෙලා තියන නිසා.




