මේ දවස්වල මචංලා මං ඔය astrology සීන් එක ටිකක් අධ්‍යනය කරනවා එහෙම කරද්දි මං දැකපු දෙයක් තමා සුද්දෝ ඕවා ගනං ගන්නෑ කියන එක හැබැයි මේ වීඩියෝ එකේ ඉන්න ray the astrologer කියන කෙනා අවුරුදු 40ක් විතර professional astrologer කෙනෙක් මේ vedio එකේ සමහර guessing නං වරදිනවා හැබැයි සුද්දොත් ඉන්නවා කේන්දර බලන
ඉතිං මචංලා පිටරට ඉන්න අපේ native එලකිරියන්ස්ලට හම්බෙලා නැද්ද මෙහෙම අය
අත්දැකීම් බෙදාගමු 