කේන්දර සුද්දොත් ඉන්නවා එහෙනං

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ දවස්වල මචංලා මං ඔය astrology සීන් එක ටිකක් අධ්යනය කරනවා එහෙම කරද්දි මං දැකපු දෙයක් තමා සුද්දෝ ඕවා ගනං ගන්නෑ කියන එක හැබැයි මේ වීඩියෝ එකේ ඉන්න ray the astrologer කියන කෙනා අවුරුදු 40ක් විතර professional astrologer කෙනෙක් මේ vedio එකේ සමහර guessing නං වරදිනවා හැබැයි සුද්දොත් ඉන්නවා කේන්දර බලන 😎 ඉතිං මචංලා පිටරට ඉන්න අපේ native එලකිරියන්ස්ලට හම්බෙලා නැද්ද මෙහෙම අය 🤔 අත්දැකීම් බෙදාගමු 😁
     
    • Like
    Reactions: hodakolla

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕවා විස්වාස කරන සුද්දො ඕනතරං ඉන්නවා. හදි හූනියං විස්වාස කරන, ඇස්ට්‍රලොජි, හොල්මං විස්වාස කරන උන් ඇති පදං. ඒවට වෙනම ගෘප් පවා තියනවා. ඇති පදං උංව ආස්සරේ කරලා තියන හින්දා අත්දැකීමෙං කියන්නෙ