විවාහය වරදක් නෑ. උඹේ තාත්තා කචල් එකක් අදින්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් පිය උරුමය නැතිවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අම්මා නම් හෙවණැල්ල වගේ ඉන්නවා. wife ටිකක් මිටි chabi ඩැල් එකක් වෙයි. දෑවැද්දක් ලැබෙනවා. ටිකක් පණ්ඩිත නිසා උඹලා මණ්ඩලේ කචල් වෙනවා නිතරම වගේ. හැබැයි ලොකු අවුලක් වෙන්නේ නෑ. ඇදගෙන යන්න පුළුවන්.
ලග්නාධිපතියා 8, ගුරු 6, රවී 7. පරිස්සම් වෙයන්. දේශපාලනේට, සමාජ වැඩ වලට යනවා නම් කල්පනාවෙන්. සතුරු කුමන්ත්‍රණ වලට අහුවෙන්න පුළුවන්. උපයන ධනයෙන් වැඩි කොටසක් දරුවන්ගේ ලෙඩ රෝග වලට වියදම් වෙනවා. දරුවෝ අකීකරුයි. ආගම් පිස්සුව ඔලුවට ගහනවා. අධික කාමාශාව උපදවයි.