කේන්දර

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    414
    63
    හදේ
    මේ කෙනාගෙ විවාහයට ප්‍රශ්නයක් තියෙද කියලා දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න. ලොකු උදව්වක්.
    1995.01.13
    උපන් වෙලාව 5.56 හවස
    මහමෝදරදී
    බොහොම ස්තූතියි
     
    • Like
    Reactions: kinkon

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    විවාහ දෝශයක් තියනවා. කේන්ද්‍රයේ කුජ ඉන්න තැනින් 7 වැන්නේ ශනි සිටීමනිසා දෝශය පලදීම අඩුයි. මේ කෙන්ද්‍රයේ .සස කියන පංච මහා පුරුශ යෝගයත්, ගජ කේශරී යොගයත්, ශංකත යොගයත්, ලක්ෂ්මි යෝගයත් තියනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    විවාහය වරදක් නෑ. උඹේ තාත්තා කචල් එකක් අදින්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් පිය උරුමය නැතිවෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අම්මා නම් හෙවණැල්ල වගේ ඉන්නවා. wife ටිකක් මිටි chabi ඩැල් එකක් වෙයි. දෑවැද්දක් ලැබෙනවා. ටිකක් පණ්ඩිත නිසා උඹලා මණ්ඩලේ කචල් වෙනවා නිතරම වගේ. හැබැයි ලොකු අවුලක් වෙන්නේ නෑ. ඇදගෙන යන්න පුළුවන්.
    ලග්නාධිපතියා 8, ගුරු 6, රවී 7. පරිස්සම් වෙයන්. දේශපාලනේට, සමාජ වැඩ වලට යනවා නම් කල්පනාවෙන්. සතුරු කුමන්ත්‍රණ වලට අහුවෙන්න පුළුවන්. උපයන ධනයෙන් වැඩි කොටසක් දරුවන්ගේ ලෙඩ රෝග වලට වියදම් වෙනවා. දරුවෝ අකීකරුයි. ආගම් පිස්සුව ඔලුවට ගහනවා. අධික කාමාශාව උපදවයි.
     
    • Sad
    • Like
    Reactions: ANAVRIN and Sea1men

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,739
    10,369
    113
    මගෙ වෙලාව බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ? තත්කාලෙන් බැලුවම කේන්දරේ වැරද්දක් කියන්නෙ නෑ ! මොකක් වෙන්න ඇතිද හේතුව ?
     
    • Like
    Reactions: Sea1men

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මගෙ වෙලාව බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ? තත්කාලෙන් බැලුවම කේන්දරේ වැරද්දක් කියන්නෙ නෑ ! මොකක් වෙන්න ඇතිද හේතුව ?
    විස්තර ටිකක් දාපන් බලන්න
     
    • Like
    Reactions: Sea1men

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,194
    530
    113
    විවාහ දෝශයක් තියනවා. කේන්ද්‍රයේ කුජ ඉන්න තැනින් 7 වැන්නේ ශනි සිටීමනිසා දෝශය පලදීම අඩුයි. මේ කෙන්ද්‍රයේ .සස කියන පංච මහා පුරුශ යෝගයත්, ගජ කේශරී යොගයත්, ශංකත යොගයත්, ලක්ෂ්මි යෝගයත් තියනවා
    සස යොගය pihitanne kohomada bro. Kumba rashiye shani innakotada 4 kotuwa
     
    • Like
    Reactions: Sea1men

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    මගෙ වෙලාව බලන ඔක්කොම හොදයි හොදයි කියනව ඒත් මටනම් වෙච්ච හොදක් නෑ ! ඇයි ඒ ? තත්කාලෙන් බැලුවම කේන්දරේ වැරද්දක් කියන්නෙ නෑ ! මොකක් වෙන්න ඇතිද හේතුව ?
    Ado matath ehemay bn😥...