කේන්ද්‍රයක්_හදමු

කේන්ද්‍රයක්_හදමු

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- පළමු කොටස



දළ ජන්ම කේන්ද්‍ර සටහනක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබදව මාගේ පියා විසින් මීට වසර 45 කට පමණ පෙර සාදන ලද පාඩම් මාලාවක් කොටස් කීපයක් ලෙස බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි.වටිනා ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම් මට්ටමකින් ශාස්ත්‍රීය අගෞරවයක් වුවත් දිගු කාලයකින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව දිරාපත් වී යාම ඊටත් වඩා අයහපතක් වීම හා ‍ජන්ම පත්‍රය සෑදීම සදහා ගණිතමය සිද්ධාන්ත පාදක වී ඇති ආකාරය ජ්‍යොතිෂය ගැන වැටහීමක් නැති අයට යම් තරමකින් හෝ වැටහීමක් ලබා දීමේ අරමුණින් මෙය පල කරමි.

ජ්‍යොතිෂය මූලික සංකල්ප හැදින්වීමක් සමග දක්වා ඇති පෙළ 10 කින් යුත් මෙම පාඩම් මාලාව එලෙසින්ම ස්කෑන් කොට දැක්වීමට අදහස් කොට ඇත.දශා අපහරණය සෑදීමේදී මෙම පාඩම් මාලාවේ දක්වා ඇත්තේ එක් අවස්ථාවකට පමනක් අදාළවය.ජන්මියා උපදින මොහොත වන විට දිනය ආරම්භ වන විට පැවති නැකත ගෙවී තිබෙන විට හා එක් දිනක් තුල නැකැත් 2 ක් ගතවන අවස්ථාවලදී දශා අපහරණය ගණනය කරන ආකාරය මා විසින් පාඩමට සමාන්තරව එක් ‍කොට දක්වමි.උදාහරණයට අදාළ ලිතේ කොටස්ද දක්වා ඇත.ගණනයට අදාළ කොටස් ලබා ගැනීමට ලිත බලන අකාරයද පාඩම සමග දක්වා ඇත.
මෙම පාඩම් පෙළ මගින් දක්වා ඇත්තේ 60 පැය ක්‍රමයට ජන්ම කේන්ද්‍රයක් සාදන ආකාරයයි.විවිධ පංචාංග ලිත් වල ඇති වෙනස්කම් නිසා ඇතැම් අවස්ථාවල යම් දුෂ්කරතා මතු වුවත් බුද්ධියෙන් හා අවබෝධය ඇතිව අධ්‍යනය කරන විට ඒ මග හැරී යයි.බුද්ධිමය දේපළ නීති අනුව පඤ්චාංග ලිත් සටහන් දැක්වීම කළ නොහැක.ලිත් සොයා ගැනීම ඔබ විසින් කර ගත යුතුය.ලග්නය සෑදීම දක්වා මෙම පලමු ලිපියෙන් දක්වන අතර දින කීපයකින් පසු ඉතිරි කොටස් දක්වමි.



IMAGE0013.JPG


IMAGE0001.JPG


IMAGE0002.JPG


IMAGE0003.JPG



IMAGE0004.JPG


5 වෙනි පාඩමේ උදාහරණයට හා පැවරුමට අවශ්‍ය රාශ්‍යොදය වගුව හා වෙනත් පංචාංග කොටස්

IMAGE0006.JPG


IMAGE0005.JPG


මෙහි පලමු කොටසින් ජන්ම ලග්නය සෙවීම දක්වා (5 පාඩම දක්වා) ඉදිරිපත් කරන ලදී.6 වැනි පාඩම වෙන් වන්නේ ලග්නයේ ග්‍රහයන් පිහිටවීම සදහාය.වසර 45 කට පමන පෙර සකස් කර ඇති මෙම පාඩම් මාලාව එකල භාවිතා වූ ජනප්‍රියම පඤ්චාංග ලිත වූ "ඈපා පඤ්චාංග ලිත" අනුව සකසා ඇත.
6 වැනි පාඩම වෙන්වූ "ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවීම" දක්වා ඇති ආකාරයට ඹ්නෑම අයකුට ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවීම සිදු කල හැකි නමුත් ඈපා ලිතේ කලින් කලට ඇතිවූ වෙනස් කම් අනුව පඤ්චාංගය දක්වා ඇති පිටුවල පහල දක්වා ඇති ග්‍රහ කොටුව අනුව මෙන්ම ලිතේ විශේෂයෙන් දක්වා ඇති "ග්‍රහ රාශි චාරය" අනුව ග්‍රහ පිහිටීම ලකුණු කිරීම යන ක්‍රම 2ම දැන සිටීම වඩාත් සුදුසුය. "ග්‍රහ රාශි චාරය" අනුව ග්‍රහ පිහිටීම ලකුණු කරන ආකාරය මා විසින් 6 පාඩම අගට එකතු කර ඇත.

6 පාඩම "ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවීම"

IMAGE0007.JPG


6 පාඩම ට අදාළ පඤ්චාංග ලිතේ (අවශ්‍ය කොටස) රූපය.


IMAGE0008.JPG






ඤ්චාංග ලිතේ "ග්‍රහ රාශි චාරය" අනුවද පහත පරිදි ඉහත උදාහරණයේ ලග්න කේන්ද්‍රයට ග්‍රහයන් පිහිටුවිය හැක.
1) රවි පිහිටුවීම
ඉහත දක්වා ඇති (25 පිටුව ) රූපය අනුව 1968 නොවැම්බර් 16 සිට දෙසැම්බර් 14 දක්වා මාසය තුල රවි වෘශ්චික රාශියේ පිහිටයි.ඉහලින්ම ඇති "ශුක්‍ර පැය 41 විනාඩි 02 න් වෘශ්චික රවි." යන්නෙන් ඊට පෙර දින එනම් නොවැ 15 වැනි සිකුරාදා ස්වදේශ සූර්ය උදයාදී 41 පැය විනාඩි 02න් රවි වෘශ්චික රාශියට යන බවයි.ඒ අනුව ඉහත උදාහරණයේ 1968 නොවැම්බර් 16 සෙනසුරාදා රවි වෘශ්චික රාශියේය.


2) සදු (චන්ද්‍ර) පිහිටුවීම
සදු එක් රාශියක් තුල ගමන් කරන්නේ දළ වශයෙන් දින දෙක හමාරකි.ඉහත දක්වා ඇති (25 පිටුව ) රූපයේ දකුණු කෙලවරේ ඇති "චන්ද්‍ර චාරය" ‍තීරුවේ නොවැම්බර් 16 කෙලින් කිසිවක් සදහන්ව නොමැත(හිස්ය.) නැවත නොවැම්බර් 17 කෙලින් "58 34 තු" ලෙස සදහන්ව ඇත.මින් අදහස් වන්නේ සදු තුලාවට යන්නේ නොවැම්බර් 17 ඉරිදා උදයාදී 58 පැය විනාඩි 34 ට බවයි.එතෙක් සදු සිටින්නේ තුලාවට පෙර රාශිය වූ කන්‍යාවේ බවයි.ඒ අනුව අපගේ උදාහරණයේ සදු සිටින්නේ කන්‍යා රාශියේය.


3) කුජ(අගහරු) පිහිටුවීම
1968 පඤ්චාංග ලිතේ "ග්‍රහ රාශි චාරය" පිටුව පහත දක්වා ඇත.

IMAGE0009.JPG


මෙහි "කුජ රාශි චාරය" ට අදාළ කොටසේ
"ඹක් 29 තුලා 13 25 02 කංනි "
"දෙසැ 18 ධනු 04 27 28 තුලා " ලෙස සදහන් කොටසට අවධානය යොමු කරන්න.
මින් නිරූපනය කෙරෙන්නේ
" සූර්ය මාස ක්‍රමයෙන් තුලා රවි 13 භාග එනම් ඹක්තෝම්බර් 29 දින සූර්ය උදයාදී 25 පැය විනාඩි 02ට කුජ කංනි(කන්‍යා) රාශියට යන බවත් නැවත දෙසැම්බර් 18 දින සූර්ය උදයාදී 27 පැය විනාඩි 28ට කුජ තුලා රාශියට යන බවත්ය.ඒ අනුව අපගේ උදාහරණයට අදාළ නොවැම්බර් 16 දින කුජ සිටින්නේ කන්‍යා රාශියේය.


මේ ආකාරයටම "ග්‍රහ රාශි චාරය" දෙස බලමින් බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු,යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ ග්‍රහයන් ලග්න කේන්ද්‍ර කොටුවේ පිහිටන ආකාරය ඹබටම ලකුණු කල හැකිය.


==============================

ඔබට ඉතිරි පාඩම් මාලාව අවශ්‍යනම් පහත ලිපිනයට පිවිසෙන්න .

http://lankajhothisha.blogspot.com/2012/10/blog-post_13.html
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉස්සෙල්ලම කෙල්ලට තේරුම් කරලා දීපන් කෙල්ලෙක් උනාම තමන්ගේ සෙක්ස් ජිවිතේ කොල්ලත් එක්ක විතරක් කියවන්න කියලා...
    ඒ වගේම ෆිල්ම් වල එවුන් ඒවා කරන්නේ සල්ලි වලට....
    උඹ කෙල්ලට පුකේ දාන්නේ, දෙන්න සතුටු වෙන්න....
    ඒත් කෙල්ල උඹට දාන්න හදන්නේ එහෙම පුලුවන්ද කියල කරලා බලන්නයි....
    කෙල්ලට පැහැදිලි කරලා දීපන්...
    නැත්නම් උඹ නොන්ඩි ගහ ගහ ගෙදර යනකොට පාරේ ඉන්න එවුන් කියාවි කොල්ලෝ උඹට ඇරලා කියල...
    උඹ පිරිමියෙක් වගේ වැඩ කරපන්....
    BDSM වීඩියෝ තියෙනවනේ,
    කෙල්ලන්ගේ තන් වලට ඇන ගහන, වද දෙන ඒවා..
    අන්න ඒ ටිකක් අරගෙන කෙල්ලට පෙන්නපන්...
    පෙන්නලා කියපන් මටත් අසයි ඔයාට මේවා කරන්න කියලා...
    කෙල්ල කැමති උනොතින් අරක පුකට ඔබන්න දීපන්...
    නැත්නම් අනේ හුකේ කියල ඒකිට කියපන් පාඩුවේ ඉන්න කියල...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ekama kendara deka samahara astrologer la match wenawa kiyanawa. samahara aya match wenne na kiyanawa. mokadda scene eka :)