🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,058
    113
    ලංකාවේ කේන්ද්‍රය කුම්භ ලග්නය මුල්කරගෙන ඇතිබවට වන පිළිගැනීම අනුව 2024 සැප්තැම්බර් 21 දින ට යෙදෙන්නට නියමිත ග්‍රහ චාරය මෙසේය;
    --
    j7ZGnm7.png

    --
    සිවුවැන්නේ ගුරු බලවත් බැවින් එම කාලය තුල සියලුම ආකාරයේ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් නිෂ්ඵල වී රටේ සමාජ දේශපාලන ස්ථාවර භාවය තහවුරු වී මැතිවරණයකට හිතකර වාතාවරණයක් රට තුල පවතිනු ඇත.
    එනම් 2024 ජනාධිපතිවරණය ප්‍රකාශිත දිනයේදී සාමකාමිව පැවැත්වෙනු ඇත.
    සෙනසුරු ලග්නයේ වක්‍ර බැවින් පෙර ගත් වැරදි තීරණ නිවැරදි කරගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.
    යුරේනස් වෘෂභ රාශිය වන සිවු වැන්නේ ගුරු සමඟ සංයෝග බැවින් ස්වකීය විප්ලවීය ගුණය ප්‍රචණ්ඩත්වයෙන් තොරව සංයමයෙන් මුදා හරියි.
    පාලක පක්‍ෂය නියෝජනය කරන රවි මැතිවරණ කාලය තුල අට වැන්නේ පීඩිත වේ. වත්මන් පාලකයෝ බලයෙන් පහවෙති.
    පහෙන් ලග්නයට වැටෙන කුජ ගේ දෘෂ්ටිය හේතුවෙන් සියළු ප්‍රතිගාමී සහ දක්ෂිනාංශික බලවේග යටපත්වේ.
    "මේ අනුව 2024 ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා පැහැදිළි ජනවරමක් සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (09) විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වන බවට වන ලවුටස් ගේ එළකිරි අනාවැකිය මෙසේ සැලකර සිටින වගයි." 🙏
    AKD president unata passe idiri 5 wasara moko wenne kiyala kiyanna barida?
     
    • Haha
    Reactions: Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලවුටස් කියන දේවල් ෂුවර් නැති නිසා මමත් ලංකාවේ කේන්දරේ බැලුව.

    මට පෙනීගිය විදිහට සැප් 22 උදේ නැගිටිනකොට බඩු මිල අඩු වෙලා, ගස් වැල් මලින් බරවෙලා, කෙත්වතු සරුවෙලා, මල් වැහි වැහැලා, එළදෙනුන්ට කිරි එරිලා, දිනපු පක්ෂෙට චන්දේ දාපු උන්ට නැගලා, අනික් උන්ගෙ පණ නැතිවෙලා.... මාර විපර්යාසයක් වෙනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    AKD president unata passe idiri 5 wasara moko wenne kiyala kiyanna barida?
    මොනවා වෙන්නද සුපින්වත ඔය මොකා ආවත් සිංහලුන්ට හොදම එකෙන් ඇරගන්නවා මිසක් වෙන විකල්පයක් කොයින්ද?

    මේක නොවෙන්ඩම ඕනේ නිසා මේ සැරේ ලපයට දාන්නේ නැහැ :cool::cool:
    හොදා හොදා
    ------ Post added on Jul 29, 2024 at 9:50 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මං ගන්නේ රිස්ක් එකක්.
    hirashgeff කවුද කියලා කවුරුත් දන්නේ නෑ. එතකොට මේක වැරදුනොත් මට වෙන පාඩුව අවමයි.

    දින්නොත් මං කරන්නේ මෙතන පොරවෙලා ලොකු මාකටින් පාරක් දාලා ඊලඟට ගෙවන එකාට පුක දෙනවා... මට පට්ට බිස්නස්
    :rolleyes:
     
    • Haha
    Reactions: Lovtus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,058
    113
    Joke නෙමෙයි කවුරු දිනුවත් 2027 ජුනී පහුවෙනකල් අමු කට්ටක් කන්නම වෙනවා සිංහලුන්ට.
    katta nam ipaduna dawase indala kanawane...
     
    • Sad
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    katta nam ipaduna dawase indala kanawane...
    පොනිලා කොරහ බිදගෙන යන්නේ. භාණ්ඩාගාරයට මහ එකෙන්ම කෙලවලා නේ යන්නේ. recover වෙන්න අවුරුදු දෙක හමාරක් වත් යයි.

    election ekak thiyanne nathuwa oka ranilta pennala parliment ekata dala goda yanna berida.
    මොකක්ද රනිල්ට පෙන්නන්න කියන්නේ? puca ද?
    ------ Post added on Jul 29, 2024 at 10:14 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොනිලා කොරහ බිදගෙන යන්නේ. භාණ්ඩාගාරයට මහ එකෙන්ම කෙලවලා නේ යන්නේ. recover වෙන්න අවුරුදු දෙක හමාරක් වත් යයි.

    මොකක්ද රනිල්ට පෙන්නන්න කියන්නේ? puca ද?
    ------ Post added on Jul 29, 2024 at 10:14 PM

    puka pennana epa oi, okata pukawal penna baha,
    ubage oya dala thiyana eka pennala election eka thiyanne nathuwa anurawa janapathi karanna kiyamu,

    habai putho oka ubage life ekata effect wenawa oka wenas unoth
     
    • Wow
    Reactions: Lovtus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    ලවුටස් කියන දේවල් ෂුවර් නැති නිසා මමත් ලංකාවේ කේන්දරේ බැලුව.

    මට පෙනීගිය විදිහට සැප් 22 උදේ නැගිටිනකොට බඩු මිල අඩු වෙලා, ගස් වැල් මලින් බරවෙලා, කෙත්වතු සරුවෙලා, මල් වැහි වැහැලා, එළදෙනුන්ට කිරි එරිලා, දිනපු පක්ෂෙට චන්දේ දාපු උන්ට නැගලා, අනික් උන්ගෙ පණ නැතිවෙලා.... මාර විපර්යාසයක් වෙනවා
    මයිනා මැරිලා නැද්ද?
     
    • Haha
    Reactions: Lovtus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    Joke නෙමෙයි කවුරු දිනුවත් 2027 ජුනී පහුවෙනකල් අමු කට්ටක් කන්නම වෙනවා සිංහලුන්ට.
    මගේ සිකුරා ලබන්නේ 2027 නිසා ඒ.. 😎

    මොනවා වෙන්නද සුපින්වත ඔය මොකා ආවත් සිංහලුන්ට හොදම එකෙන් ඇරගන්නවා මිසක් වෙන විකල්පයක් කොයින්ද?

    එහෙනම් මොකක්ද මේ කියන එකේ තේරුම?

    සෙනසුරු ලග්නයේ වක්‍ර බැවින් පෙර ගත් වැරදි තීරණ නිවැරදි කරගැනීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.

    එහෙම නිවැරදි තීරණයක් නම් කෙල වෙන්න බෑනේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මගේ සිකුරා ලබන්නේ 2027 නිසා ඒ.. 😎

    එහෙනම් මොකක්ද මේ කියන එකේ තේරුම?

    එහෙම නිවැරදි තීරණයක් නම් කෙල වෙන්න බෑනේ.
    හෙසානුත් ඉටීම් වලිගෙ පාගගන්නවා නේ :baffled: මම මේ කියලා තියෙන්නේ මගේ දැනුමට අනුව ජ්‍යෝතිෂ්‍ය අනාවැකියක්. අහවල් එකාට චන්දෙ දීපන් කියලා නෙමෙයි. කෙළවෙන එක දැනටම කෙලවෙලා ඉවරයි. අනුර නෙමෙයි අනුරගේ තාත්තා දිනලා ජනාධිපති උනත් දිනලා පහුවෙනිදට මේක කේතුමතී රාජධානිය වෙන්නේ නෑ. මේ ගෙවන්න තියෙන කරුමේ කොහොමත් ගෙවන්නම වෙනවා.

    ubage sasthara balilla thamai kela wenne,
    මම ඔය මොකෙකුට වත් ඉල්ලගෙන සාත්තර බලන්නේ නෑ බන්. ඕනේ එකෙක් බලාගනියි. නැති එකෙක් නිකං ඉදියි. මට puca ද?
    ------ Post added on Jul 29, 2024 at 10:36 PM