මේකෙ Bump's දාපු එවුන් ගැන දුකක් හිතෙනවා. කිසිම අනාගතයක් නැති එවුන්
මේ කසුන් කල්හාරගේ තාත්තාද බං....මාලනී විවාහ උන කෙනා නම්,,
ඇයි බං කුලී ගෙදරක ඉන්නේ,, කසුනා සලකන්නේ නැද්ද![]()
සොහොන;19175720 said:ඔව් බන් මෙ කසුන්ගෙ තත්තා තමා සැලකිමක් නැතුව ඇති බන් එකනෙ ඔහොම ඉන්නෙ ඔහොම තමා බන් මිනිස්සු එකම පුතා වුනත් ඔහොම තමයි සැලකිම