මචන්ලා, මම දැක්ක එලකිරි එකේ ත්රෙඩ් වල පේ පැල් එකොවුන්ට් ලිමිට් වෙන කෙස් තියෙනවලු,
ඉතින් මට දැන ගන්න ඔන මම එකොවුන්ට් එකක් හැදුවා මම දැන් ඉන්න රටේ නම දාල
කවද හරි මෙහෙන් යනකොට වෙනස් කරගන්න බලගෙන. මේ නිසා අයි.පී චේන්ච් වෙන්නෙ නැති නිසා ලිමිට් වෙන්නෙත් නෑ නෙද බන්