කේසිරි සර් ගේ

msurangag

Member
Apr 27, 2011
873
100
0
මචන්ලා කේසිරි සර් ගේ පහුගිය අවුරුදු 2 ඇතුලත නොට් එකක් හොයාගන්න බැරි වෙයිද ?
ලොකු උදව්වක්
:yes:
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
කැෂ්මියර් ලූක් සර්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකට තමා මම ගියෙ..

නියම සර්...

මට කම්බයින්ඩ් මැත්ස් අමාරු වුණාට කෙමිස්ට්‍රි ෆිසික්ස් ආසාවෙන් ඉගෙන ගත්ත..
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
Click karapan . play wei. Ooka youtube ekene bn thiyenne :rolleyes:

නෑ නෑ පංතිය වීඩියෝ කරල කියල මම හිතුවෙ. එතකොට අපිට ගෙදර ඉඳං ඉගෙන ගන්ඩ පුළුවන් :cool:
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නෑ නෑ පංතිය වීඩියෝ කරල කියල මම හිතුවෙ. එතකොට අපිට ගෙදර ඉඳං ඉගෙන ගන්ඩ පුළුවන් :cool:

    උබ පංතිය වෙලවේ ඔව්ව වීඩියෝ කරා නම් කුණු හරුප දෙක තුනකුත් අහගෙන​, ඇට දෙක තලාගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. :angry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උබ පංතිය වෙලවේ ඔව්ව වීඩියෝ කරා නම් කුණු හරුප දෙක තුනකුත් අහගෙන​, ඇට දෙක තලාගෙන තමයි ගෙදර එන්න වෙන්නෙ. :angry:

    :lol: