කේ පී ඉන්දියාවේ රෙදි ගලවයි

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මේ රටේ හිටපු කිසිම පාලකයෙක් රට පාවල දුන්නෙ නෑ .උන්ගෙ තිබ්බෙ ප්‍රතිපත්ති වල වෙනස විතරයි .අවුරුදු 30ක් යුද්ද කරල ඉන්දියාව අපිව වට්ටන්න මෙච්චර ගේම් ගහලත් හයිටියක් සෝමාලියාවක් වෙන්න නොදී මේරට මේ තත්වෙන් තියාගත්තට අපි ස්තූති වෙන්න ඕන .හිටපු ප්‍රධාන පාලකයො ඔක්කොටම :):):):)

    :yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City

    උඹ කියන කතාව ඇත්ත. වුණෙ එක එක කාල වලදි දෙශපාලකයන් ගෙ පක්ෂ දෙශපාලන වාසි තකා එක එක මඩ ප්‍රහාර දෙපැත්තට එල්ල කරගත්ත එක.
    සමහරු බලෙට එන්න කොටියව පාවිච්චි කලා ඒත් රට ලියලා දුන්නෙ නැහැ කුමන පාලකයෙක්වත්.
    මෙ කැ* ඉන්දියාවට වැඩක් නොදී නම් අපිට මෙ කපෙට ගොඩ යාමක් නැහැ.
    ඔකුන් අපිව දෙශපාලනික වශයෙන් වගෙම සංස්කෘතික වශයෙනුත් කෑවා. අර හින්දි බඩකඩුත්තු ෆිල්ම්ස් සහ නාට්‍ය වලිනුයි එකෙක්ට ගැහැව්වාහම දහයක් විසික් වෙන දෙමළ ෆිල්ම් වලිනුයි මෙ රටෙ එවුන්ගෙ මනස කෑවා
    කලාපෙම ප්‍රධාන ක්‍රීඩාව වෙච්ච ක්‍රිකටුත් කෑවා

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ කියන කතාව ඇත්ත. වුණෙ එක එක කාල වලදි දෙශපාලකයන් ගෙ පක්ෂ දෙශපාලන වාසි තකා එක එක මඩ ප්‍රහාර දෙපැත්තට එල්ල කරගත්ත එක.
    සමහරු බලෙට එන්න කොටියව පාවිච්චි කලා ඒත් රට ලියලා දුන්නෙ නැහැ කුමන පාලකයෙක්වත්.
    මෙ කැ* ඉන්දියාවට වැඩක් නොදී නම් අපිට මෙ කපෙට ගොඩ යාමක් නැහැ.
    ඔකුන් අපිව දෙශපාලනික වශයෙන් වගෙම සංස්කෘතික වශයෙනුත් කෑවා. අර හින්දි බඩකඩුත්තු ෆිල්ම්ස් සහ නාට්‍ය වලිනුයි එකෙක්ට ගැහැව්වාහම දහයක් විසික් වෙන දෙමළ ෆිල්ම් වලිනුයි මෙ රටෙ එවුන්ගෙ මනස කෑවා
    කලාපෙම ප්‍රධාන ක්‍රීඩාව වෙච්ච ක්‍රිකටුත් කෑවා

    :yes::yes::yes::yes:මහාපරිමාන කැරලි දෙකක් .සිවිල් යුද්දයක් න්‍යශ්ටික බලය එක්ක අපි වගේ 65 ගුනයක් ලොකු රටක් එක්ක ඔලුව උස්සන් ඉන්නව කියනකොටත් :sorry::sorry::sorry:.බොරු කීබෝඩ් වීරයන්ට ඕව තේරෙන්නෙ නෑ බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    :yes::yes::yes::yes:මහාපරිමාන කැරලි දෙකක් .සිවිල් යුද්දයක් න්‍යශ්ටික බලය එක්ක අපි වගේ 65 ගුනයක් ලොකු රටක් එක්ක ඔලුව උස්සන් ඉන්නව කියනකොටත් :sorry::sorry::sorry:.බොරු කීබෝඩ් වීරයන්ට ඕව තේරෙන්නෙ නෑ බන්

    ඔකුන්ගෙ න්‍යෂ්ඨික බලයෙ සම්පූර්ණයෙන්ම කන්ට්‍රොල් කරන්නෙ ඇමරිකාව. ඔකුන් දන්නෙ නැහැ න්‍යෂ්ඨික තාක්ෂණය ගැන.
    මහින්දව පරාද කරන්න ඉන්දියාව සප් එක දුන්නෙ මහින්ද චීනෙ එක්ක ගිය නිසා.
    මෙ ආණ්ඩුවත් ඉන්දියාවට විරුද්ධ වෙච්ච හැටිය හුකෑස් තමා.
    ඒ කාලෙ ඉන්දියාව අපිව මට්ටු කලෙ කොටියා හරහා.
    ඔය 80 දශකයෙ ඊශ්‍රායලය අපි එක්ක හිටියා ඇමරිකාව අපි එක්ක හිටියා එක නිසා රුසියානු ආධාර ඇතිව ඉන්දියාව කොටියා ගොඬ නැගුවා. සහ දිගටම සපොර්ට් එක දුන්නා. නැත්තම් ප්‍රභාකරන් වගෙ එකෙක්ට අවුරුදු 30 ක් මෙහෙ සෙල්ලම් දාන්න බැහැ .

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    ඉන්දියන් එව්න් එක්ක මම 2003 ඉදලා වැඩ කරනවා. උන් උන්ගේ රටේ එව්න්වත් කපනවා උන්ට වාසියක් වෙනවා නම්. කේලම් කියන වතුර යටින් ගින්දර ගෙනියන තව එකෙක්ට උඩට එන්න දෙන්නේ නැති ජාතියක් ඕකුන්. ප්‍රාන්තෙන් ප්‍රාන්තේ එව්න්ව පහලට දාලා කතා කරන තමන්ගේ එකෙකුටවත් උඩට එන්න දෙන්නේ නැති ජාතියක් අසල්වැසි රටට විණ කරන එක අහන්නත් දෙයක්ද? :angry:
    මම නම් මුන්ට හැම වෙලාවෙම කියන්නේ අපේ කරුමෙට තමයි තොපේ රට යටට ඇවිල්ලා අපේ රට හිට්ටේ කියලා. පුළුවන් කමක් තිබ්බා නම් නැවක් දාලා හරි රට ඇරන් යනවා කිව්වා සෝමාලියාව පැත්තට. මොකද උඹලට වඩා උන් හොදයි කියලා මම හැම වෙලාවෙම මුන්ට කියනවා.. මුන්ට ඉතින් මල
    :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    India api arthikaya shakthimath wenawata kaemathi nae..china walata Chinese taipie una wage wei kiyana baya India wata thibba..

    Anthimedi une china avilla apiva alan India'wata ridenna dunna eka...

    Jvp ethakota oya kae gahana ape dewal raekagamu kiyana un godak RAW pay list inna un...

    Dan india ECTA gahanna parakku karanne oni kamin..un bayai api china 1ka sign karana FTA haraha namata "made in sri lanka" Chinese badu south indian market 1ka allai kiyala..

    Oya Gamanpila n Vimal boru anti indian widiyata kae gahanne ECTA epa kiyala indiawe uwamanawata nathuwa apita adareta nemai..

    ECTA nisa lankawata half billion jana gahanayakata sewa sapum dwnna puluwan
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ලංකාව හා china FTA ගැන announce කරන්න තිබ්බෙ ETCA අත්සන් කරාට පස්සෙ.​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Arajuna ministry of ports galawala petroleum dunama ada veddi Arjuna wirayek wela..

    Eath athama kathawa Arjuna kiyanne india RAW pay list inna ithek..

    1kai miniha hamba port framework agreement sign karanna bE kiwe

    Dan petroleum minister widiyata trinco tank farm ioc denna lasanata sign karai..my guess is that he will speed up de process to handover tank farm to ioc
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,236
    113
    Gotham City
    ඉන්දියන් එව්න් එක්ක මම 2003 ඉදලා වැඩ කරනවා. උන් උන්ගේ රටේ එව්න්වත් කපනවා උන්ට වාසියක් වෙනවා නම්. කේලම් කියන වතුර යටින් ගින්දර ගෙනියන තව එකෙක්ට උඩට එන්න දෙන්නේ නැති ජාතියක් ඕකුන්. ප්‍රාන්තෙන් ප්‍රාන්තේ එව්න්ව පහලට දාලා කතා කරන තමන්ගේ එකෙකුටවත් උඩට එන්න දෙන්නේ නැති ජාතියක් අසල්වැසි රටට විණ කරන එක අහන්නත් දෙයක්ද? :angry:
    මම නම් මුන්ට හැම වෙලාවෙම කියන්නේ අපේ කරුමෙට තමයි තොපේ රට යටට ඇවිල්ලා අපේ රට හිට්ටේ කියලා. පුළුවන් කමක් තිබ්බා නම් නැවක් දාලා හරි රට ඇරන් යනවා කිව්වා සෝමාලියාව පැත්තට. මොකද උඹලට වඩා උන් හොදයි කියලා මම හැම වෙලාවෙම මුන්ට කියනවා.. මුන්ට ඉතින් මල
    :lol:

    උඹ ඔය ඉන්න ඇත්තෙ මලබාරි එක්ක වෙන්න ඔනෙ .කෙරලා වල ඉන්න එවුන් .
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ලංකාව හා china FTA ගැන announce කරන්න තිබ්බෙ ETCA අත්සන් කරාට පස්සෙ.​

    FTA yanna kalin awama washayen awrudu 1wath ratawal 2ka chamber of commerce idan FTA athulath wena division wala inna niyogithaya sakacha karanna oni ne..ae nisa apita hangan idala FTA eliyata danna bae..

    Oya ECTA nisa lankawa indian karayongen pirena katha baila..lankawa kiyanne kerala withara size ratak