මේ රටේ හිටපු කිසිම පාලකයෙක් රට පාවල දුන්නෙ නෑ .උන්ගෙ තිබ්බෙ ප්‍රතිපත්ති වල වෙනස විතරයි .අවුරුදු 30ක් යුද්ද කරල ඉන්දියාව අපිව වට්ටන්න මෙච්චර ගේම් ගහලත් හයිටියක් සෝමාලියාවක් වෙන්න නොදී මේරට මේ තත්වෙන් තියාගත්තට අපි ස්තූති වෙන්න ඕන .හිටපු ප්‍රධාන පාලකයො ඔක්කොටම![]()




මේ රටේ හිටපු කිසිම පාලකයෙක් රට පාවල දුන්නෙ නෑ .උන්ගෙ තිබ්බෙ ප්‍රතිපත්ති වල වෙනස විතරයි .අවුරුදු 30ක් යුද්ද කරල ඉන්දියාව අපිව වට්ටන්න මෙච්චර ගේම් ගහලත් හයිටියක් සෝමාලියාවක් වෙන්න නොදී මේරට මේ තත්වෙන් තියාගත්තට අපි ස්තූති වෙන්න ඕන .හිටපු ප්‍රධාන පාලකයො ඔක්කොටම![]()
උඹ කියන කතාව ඇත්ත. වුණෙ එක එක කාල වලදි දෙශපාලකයන් ගෙ පක්ෂ දෙශපාලන වාසි තකා එක එක මඩ ප්‍රහාර දෙපැත්තට එල්ල කරගත්ත එක.
සමහරු බලෙට එන්න කොටියව පාවිච්චි කලා ඒත් රට ලියලා දුන්නෙ නැහැ කුමන පාලකයෙක්වත්.
මෙ කැ* ඉන්දියාවට වැඩක් නොදී නම් අපිට මෙ කපෙට ගොඩ යාමක් නැහැ.
ඔකුන් අපිව දෙශපාලනික වශයෙන් වගෙම සංස්කෘතික වශයෙනුත් කෑවා. අර හින්දි බඩකඩුත්තු ෆිල්ම්ස් සහ නාට්‍ය වලිනුයි එකෙක්ට ගැහැව්වාහම දහයක් විසික් වෙන දෙමළ ෆිල්ම් වලිනුයි මෙ රටෙ එවුන්ගෙ මනස කෑවා
කලාපෙම ප්‍රධාන ක්‍රීඩාව වෙච්ච ක්‍රිකටුත් කෑවා



මහාපරිමාන කැරලි දෙකක් .සිවිල් යුද්දයක් න්‍යශ්ටික බලය එක්ක අපි වගේ 65 ගුනයක් ලොකු රටක් එක්ක ඔලුව උස්සන් ඉන්නව කියනකොටත් 

.බොරු කීබෝඩ් වීරයන්ට ඕව තේරෙන්නෙ නෑ බන් මහාපරිමාන කැරලි දෙකක් .සිවිල් යුද්දයක් න්‍යශ්ටික බලය එක්ක අපි වගේ 65 ගුනයක් ලොකු රටක් එක්ක ඔලුව උස්සන් ඉන්නව කියනකොටත්
.බොරු කීබෝඩ් වීරයන්ට ඕව තේරෙන්නෙ නෑ බන්


India api arthikaya shakthimath wenawata kaemathi nae..china walata Chinese taipie una wage wei kiyana baya India wata thibba..
Anthimedi une china avilla apiva alan India'wata ridenna dunna eka...
Jvp ethakota oya kae gahana ape dewal raekagamu kiyana un godak RAW pay list inna un...
Dan india ECTA gahanna parakku karanne oni kamin..un bayai api china 1ka sign karana FTA haraha namata "made in sri lanka" Chinese badu south indian market 1ka allai kiyala..
Oya Gamanpila n Vimal boru anti indian widiyata kae gahanne ECTA epa kiyala indiawe uwamanawata nathuwa apita adareta nemai..
ECTA nisa lankawata half billion jana gahanayakata sewa sapum dwnna puluwan
ඉන්දියන් එව්න් එක්ක මම 2003 ඉදලා වැඩ කරනවා. උන් උන්ගේ රටේ එව්න්වත් කපනවා උන්ට වාසියක් වෙනවා නම්. කේලම් කියන වතුර යටින් ගින්දර ගෙනියන තව එකෙක්ට උඩට එන්න දෙන්නේ නැති ජාතියක් ඕකුන්. ප්‍රාන්තෙන් ප්‍රාන්තේ එව්න්ව පහලට දාලා කතා කරන තමන්ගේ එකෙකුටවත් උඩට එන්න දෙන්නේ නැති ජාතියක් අසල්වැසි රටට විණ කරන එක අහන්නත් දෙයක්ද?
මම නම් මුන්ට හැම වෙලාවෙම කියන්නේ අපේ කරුමෙට තමයි තොපේ රට යටට ඇවිල්ලා අපේ රට හිට්ටේ කියලා. පුළුවන් කමක් තිබ්බා නම් නැවක් දාලා හරි රට ඇරන් යනවා කිව්වා සෝමාලියාව පැත්තට. මොකද උඹලට වඩා උන් හොදයි කියලා මම හැම වෙලාවෙම මුන්ට කියනවා.. මුන්ට ඉතින් මල![]()
ලංකාව හා china FTA ගැන announce කරන්න තිබ්බෙ ETCA අත්සන් කරාට පස්සෙ.