කේ පී ඉන්දියාවේ රෙදි ගලවයි

Oct 3, 2008
1,723
437
0
කේ පී ඉන්දියාවේ රෙදි ගලවයි

කේ පී ඉන්දියාවේ රෙදි ගලවයි / එල් ටී ටී ය හැදු හැටි හෙලිකරයි.

එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානය ඇති කිරීම හා ඊට ආධාර අනුබල ලබාදුන් සියලු පාර්ශව සම්බන්ධයෙන් එහි හිටපු ජාත්‍යන්තර නායක කුමාරන් පද්මනාදන් විශේෂ අනාවරණයක් සිදුකර තිබෙනවා. ඒ ජාත්‍යන්තර වර්ල්ඞ් ඉන් වන් පුවත් සේවය සමග විශේෂ සාකච්ජාවක් සිදුකරමින්. ඒ අනුව ලංකාවේ එල් ටී ටී ඊ සංවිධානය ඇති කිරීමට මුල්වූයේ ඉන්දියාව බවයි කේ පී අනාවරණ කළේ. ඒ සදහා තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිවරයකු වූ එම් ජී ආර් හෙවත් එම් ජී රාමචන්ද්‍රන් දැවැන්ත ලෙස මුදල් ලබාදුන් බවත් වැඩි වශයෙන්ම ත්‍රස්ත ආයුධ මිලදී ගනු ලැබුවේ එම මුදල්වලින් බවත් ඔහු අනාවරණ කළා. 1980 දශකය වන විට ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමග දැඩි සබදතාවයක් පැවැත්වූ බැවින් ඊට ඉන්දියාව බිය වූ බවත් ඊට එරෙහිව ලංකාව තුල මෙවන් තත්ත්වයක් ඇති කළ බවත් හිටපු ත්‍රස්ත නායකයා හෙළිකරනවා.

එල් ටී ටී ඊ සංවිධානයට ලොව පුරා රටවලින් ආයුධ ගණුදෙනු සිදුකළ බවත් එහිදී ලෙබනනය මූලික වූ බවත් කේ පී හෙළි කළා.මෙහිදී ඉන්දියාව දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇති අතර එම ආයුධ සියල්ලම දකුණු ඉන්දියාව හරහා උතුරට ගෙන්වා ගැනීමට එකල කටයුතු කළ බවයි ඔහු පවසන්නේ.
එල් ටී ටී ඊ යට ශක්තිමත් වීමට අමෙරිකාව මෙන්ම ඉන්දියාව දැවැන්ත දායකත්වයක් ලබාදුන් බවත් ඉන්දීය රෝ සංවිධානය මෙන්ම හිටපු ඉන්දීය අගමැති රජිව් ඝාන්ධිද / ඉන්ධිරා ගාන්ධිද ඒ අතර වන බවත් මෙම සාකච්ජාවේදී හෙලිකෙරුණා. ඒ හැරණු විට ලොව වෙනත් කිසිදු ත්‍රස්ත සංවිධානයක් සමග එල් ටී ටී ඊ යේ සබදතා නොපැවැති බවද ඔහු හෙළිකර තිබෙනවා.
පියෙකු ලෙස දරුවන් යුද්ධය වෙනුවෙන් ළමා සොල්දාදුවන් ලෙස බදවා ගැනීමට තමන් එරෙහි වුවද නායකත්වය ඊට අවනත නොවූ බවයි කේ පී පවසන්නේ. ඒ හේතුවෙන් වෙනස් විය යුතු බොහෝ දේ වෙනස් නොවූ බැවින් එල් ටී ටී ඊ යේ ඉරණම තීන්දු වූ බවද ඔහු සදහන් කරනවා. 2003 වසරේදී එවක රජය එල් ටී ටී ඊ ය පිළිබද කටයුතු කිරීමට ජාත්‍යන්තරය සම්බන්ධ කර ගැනීම හරහා එල් ටී ටී ඊ ය ලෝකයා හමුවේ කොටුවූ බවයි කුමාරන් පද්මනාදන් සදහන් කළේ. කෙසේ වෙතත් යලි මෙරට තුල එවන් අර්බුධ ඇති කිරීමට එවන් කිසිදු පාර්ශවයකට ඉඩ ලබා නොදිය යුතු බවද ඔහු අවධාරණය කළා. ඒ අනුව එවන් තත්ත්වයන් කෙරෙහි වගකීමෙන් ලාංකිකයින් කටයුතු කළ යුතු බවයි කුමාරන් පද්මනාදන් සදහන් කරන්නේ.

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
1980 දශකය වන විට ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමග දැඩි සබදතාවයක් පැවැත්වූ බැවින් ඊට ඉන්දියාව බිය වූ බවත් ඊට එරෙහිව ලංකාව තුල මෙවන් තත්ත්වයක් ඇති කළ බවත්

2003 වසරේදී එවක රජය එල් ටී ටී ඊ ය පිළිබද කටයුතු කිරීමට ජාත්‍යන්තරය සම්බන්ධ කර ගැනීම හරහා එල් ටී ටී ඊ ය ලෝකයා හමුවේ කොටුවූ බවයි

මෙන්න නියම පොයින්ට් දෙකක්
ස්කච්ච්වට බදුන් කරන්න ඕන :yes::yes:

  • Like
Reactions: dilshan KASUNJITH

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මෙන්න නියම පොයින්ට් දෙකක්
    ස්කච්ච්වට බදුන් කරන්න ඕන :yes::yes:

    ඉන්දියාව මග ඇරල තවම අපට කිසි දෙයක් කරන්න බෑ .ඔන්න ඕකයි සරල ඇත්ත . අඩුම තරමෙ මැලේශියාව තත්ත්වෙට වත් දියුනු වෙන්න ඕන ටිකක් හරි කෙලින් ඉන්න .එතකන් අපි කූඩැල්ලෙක් වගේ ඉන්දියාවෙන් දියුනුව උරා බොන්න විදිහක් හොයාගන්න ඕන
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඉන්දියාව මග ඇරල තවම අපට කිසි දෙයක් කරන්න බෑ .ඔන්න ඕකයි සරල ඇත්ත . අඩුම තරමෙ මැලේශියාව තත්ත්වෙට වත් දියුනු වෙන්න ඕන ටිකක් හරි කෙලින් ඉන්න .එතකන් අපි කූඩැල්ලෙක් වගේ ඉන්දියාවෙන් දියුනුව උරා බොන්න විදිහක් හොයාගන්න ඕන

    ඉන්දියාව බලන්නේ උන් විතරක් කලාපය‍ෙ දියුණු වෙනවට
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඉන්දියාව මග ඇරල තවම අපට කිසි දෙයක් කරන්න බෑ .ඔන්න ඕකයි සරල ඇත්ත . අඩුම තරමෙ මැලේශියාව තත්ත්වෙට වත් දියුනු වෙන්න ඕන ටිකක් හරි කෙලින් ඉන්න .එතකන් අපි කූඩැල්ලෙක් වගේ ඉන්දියාවෙන් දියුනුව උරා බොන්න විදිහක් හොයාගන්න ඕන

    පිස්සුද බන්... අපි කූඩැල්ලෙක් උනාට වැඩක්ද ඉන්දියාව හරියටම බූවල්ලෙක් විදියටනේ ලංකාව අල්ලන් ඉන්නේ.... ඉන්දියාව අතෑරල කිසිම ආර්ථික තීන්දුවක් ගන්න ඉඩ දෙනවද බලපන් ඉන්දියාව.... උන්ට වාසි වෙන විදියට තමයි ලබකාවේ ආර්ථික ප්‍රතිපත්ති පවා හදන්න වෙලා තියෙන්නේ... ලංකාව ටිකක් හරි දියුණු වුනේ මහින්ද ඉන්දියාව අතෑරල චීනෙට කිට්ටු උනාට පස්සෙයි... තිත්ත උනත් ඇත්ත ඒකයි...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බන්... අපි කූඩැල්ලෙක් උනාට වැඩක්ද ඉන්දියාව හරියටම බූවල්ලෙක් විදියටනේ ලංකාව අල්ලන් ඉන්නේ.... ඉන්දියාව අතෑරල කිසිම ආර්ථික තීන්දුවක් ගන්න ඉඩ දෙනවද බලපන් ඉන්දියාව.... උන්ට වාසි වෙන විදියට තමයි ලබකාවේ ආර්ථික ප්‍රතිපත්ති පවා හදන්න වෙලා තියෙන්නේ... ලංකාව ටිකක් හරි දියුණු වුනේ මහින්ද ඉන්දියාව අතෑරල චීනෙට කිට්ටු උනාට පස්සෙයි... තිත්ත උනත් ඇත්ත ඒකයි...

    උබට ඕක් තේරෙන්නෙ නෑ බන් .ඉන්දියාව මුල් වෙලා අපට සම්බාදක දැම්මනම් අපිත් සෝමාලියාවක් හයිටියක් වෙලා දැන් . මහින්ද ලොකු ගේමක් දීල බැලන්ස් කරන් හිටියෙ පුපුරන්න ලග ගිනිකන්දක් උඩ . මහින්ද ඉන්දියාවට නැමුනෙ නැති නිසා තමයි ඉන්දියාව ගේමක් ගහල පැරැද්දුවෙ කියල මට නම් හිතෙන්නෙ .කොච්චර හිතවතා උනත් චීනෙට ඒක නවත්තන්න පුලුවන් උනාද .ඕක තමා සරල ඇත්ත .කපන්න බැරි අත සිබින්න වෙනව ඉතින් .
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    මෙන්න නියම පොයින්ට් දෙකක්
    ස්කච්ච්වට බදුන් කරන්න ඕන :yes::yes:

    ඊශ්‍රායලයට ඕන උනේ ලංකාව හරහා ආසියාවේ පාලනය වක්‍රාකාරයෙන් තම අතට ගන්න .
    ඕක නිසා තමයි ඉන්දියාව කලබල උනේ . ඉන්දියාව තමයි ඇමරිකාව කැනඩාව කුලප්පු කරේ . එකේ ප්‍රතිපලයක් විදියට තමයි LTTE එක ශක්තිමත් වෙන්නේ මට තේරෙන විදියට .
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    කල්න් ආණ්ඩුව පෙරලන්න ඉන්දියාව ගේම දුන්නේ චීනේ ලන්කර ගත්ත නිසා. සක්කිලි ඉන්දියාව යටම හිට්ටනේ බන් අපේ මේ සිරිලංකාව. නොදකින් මුන් නම්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උබට ඕක් තේරෙන්නෙ නෑ බන් .ඉන්දියාව මුල් වෙලා අපට සම්බාදක දැම්මනම් අපිත් සෝමාලියාවක් හයිටියක් වෙලා දැන් . මහින්ද ලොකු ගේමක් දීල බැලන්ස් කරන් හිටියෙ පුපුරන්න ලග ගිනිකන්දක් උඩ . මහින්ද ඉන්දියාවට නැමුනෙ නැති නිසා තමයි ඉන්දියාව ගේමක් ගහල පැරැද්දුවෙ කියල මට නම් හිතෙන්නෙ .කොච්චර හිතවතා උනත් චීනෙට ඒක නවත්තන්න පුලුවන් උනාද .ඕක තමා සරල ඇත්ත .කපන්න බැරි අත සිබින්න වෙනව ඉතින් .

    ඉන්දියාව කොහොමද බන් අපට සම්බාධක දාන්නේ?. එහෙම උනොත් උන්ටත් පාඩුයි. උන්ට පුක දෙන්න දෙන්න අපට ගැලවීමක් නැ බන්... දැන් බලපන් ඉට්කා, තෙල් ටැංකි, එතනින් ගියාම සුලු අපනයන බොග ටික පවා කොල්ල කනවනේ....... තියෙන දේ ඔක්කොම උන්ට දීල හුල්ලනවට වඩා හොද නැද්ද කොන්ද කෙලින් තියන් වැඩ කරන එක... මහින්දයා පරදන්න ගේම ගැහුවෙත් මේ හින්ද වෙන්න ඇති.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කල්න් ආණ්ඩුව පෙරලන්න ඉන්දියාව ගේම දුන්නේ චීනේ ලන්කර ගත්ත නිසා. සක්කිලි ඉන්දියාව යටම හිට්ටනේ බන් අපේ මේ සිරිලංකාව. නොදකින් මුන් නම්..
    හැම ලොකු රටක්ම ඔහොම තමයි බන් .ඇමරිකාවට කියුබාව/හයිටිය ,චීනෙට ටිබෙට් ,එන්ගලන්තෙට ස්කොට්ලන්තෙද කොහෙද රුසියාවට යුක්‍රේනය ඔය වගේ ඉන්දියාව ලන්කාව යටත් කරගෙන ඉන්න තමා බලන්නෙ .ඒක ඉන්දියාවෙ විතරක් තියන ගතියක් නෙමෙයි :(:(:(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියාව කොහොමද බන් අපට සම්බාධක දාන්නේ?. එහෙම උනොත් උන්ටත් පාඩුයි. උන්ට පුක දෙන්න දෙන්න අපට ගැලවීමක් නැ බන්... දැන් බලපන් ඉට්කා, තෙල් ටැංකි, එතනින් ගියාම සුලු අපනයන බොග ටික පවා කොල්ල කනවනේ....... තියෙන දේ ඔක්කොම උන්ට දීල හුල්ලනවට වඩා හොද නැද්ද කොන්ද කෙලින් තියන් වැඩ කරන එක... මහින්දයා පරදන්න ගේම ගැහුවෙත් මේ හින්ද වෙන්න ඇති.

    ඉතින් කොන්ද කෙලින් තියාගෙන හිටපු එකාට දුන්නෙ හාන්සි වෙන්න . චීනෙ ආවද බේරගන්න .:lol::lol::lol:. අන්ද බක්තියෙන් අදහනවට වැඩිය තාර්කිකව හිතපන් . ඔය පාරෙ රෙන කාලකන්නියො තරහ කරගෙන මොකුත් කරන්න බෑ . සිරිමාවෝ හිටිය වගේ ඉන්න ඕන .අන්න නියම බැලන්ස් කිරිලි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ඕක ඉතින් ප්‍රසිද්ධ රහසක්නේ.ඉන්දියාව තමා ලංකාවේ හෙනහුරා.ඒ කාලේ ඉදන්ම.

    Ow bn, okun dannawa lankawe case yannath kalin Tamil Nadu wala case giya, unge oya 70-80 kaale case giya uthurin Sikh ewun Khalistan kiyala wenama ratakata yudda karaddi, Assam, Kashmir wala case yaddi munta awulne Thamil nadu walath case yayi kiyala. 1984 Sikh unwa unge holiest place ekedi siya gaanak marala damma :growl:. mun kare unge prashna lankawata push karapu eka. Kalakanni haththa . Oya Ramayanaye labbawal dala boru ithihasa kaali dala lankawa thama Thamil unge motherland eka kiyala lankawata push kara unge kunu godawal mehata. Lankawa podi ratak nisa awulakuth naane
    :growl::growl::growl:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    කල්න් ආණ්ඩුව පෙරලන්න ඉන්දියාව ගේම දුන්නේ චීනේ ලන්කර ගත්ත නිසා. සක්කිලි ඉන්දියාව යටම හිට්ටනේ බන් අපේ මේ සිරිලංකාව. නොදකින් මුන් නම්..

    චීනෙ සැළැස්මක් තියෙනවා මචං පුරාණ සේදමාර්ගය නැවත නිර්මාණය කරන්න වෙළඳ කටයුතු වලට. එකෙ ප්‍රධාන කෙන්ද්‍රස්ථානයක් වෙන්නෙ ශ්‍රි ලංකාව. ඉන්දියාවෙන් කල්කටා පැත්තෙන් එක පැත්තකට විතරයි ඒ මාර්ගය විහිදෙන්නෙ .ඒත් ලංකාවෙන් තුන් පැත්තකට විහිදෙනවා
    ඉන්දියාවෙත් සැළැස්මක් තියෙනවා වෙලඳ මාර්ග සඳහා ඒත් එකෙ ශ්‍රී ලංකාව නැහැ .

    https://www.facebook.com/financialtimes/videos/10155226083330750/?pnref=story
    මෙ වීඩියො එක බලපන් ජපානෙ සහ චීනෙ පැලැන් එක අපිට වාසි දායකයි. කැ* ඉන්දියාවෙ අපෙ රට නැහැ

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් කොන්ද කෙලින් තියාගෙන හිටපු එකාට දුන්නෙ හාන්සි වෙන්න . චීනෙ ආවද බේරගන්න .:lol::lol::lol:. අන්ද බක්තියෙන් අදහනවට වැඩිය තාර්කිකව හිතපන් . ඔය පාරෙ රෙන කාලකන්නියො තරහ කරගෙන මොකුත් කරන්න බෑ . සිරිමාවෝ හිටිය වගේ ඉන්න ඕන .අන්න නියම බැලන්ස් කිරිලි

    අන්ධ භක්තිය නෙවෙයි බන්.... දැන් මේ විදියට මහින්දත් වැඩ කරානම්....
    යුද්දේ ඉවර කරන්න දෙයිද?.....
    චීනෙන් මේ වගේ ආයෝජන එන්න දෙයිද?...

    මේ දෙන නුදුන්නා කියන්නේ ලංකාව මේ වෙනකොට තත්වෙ හිතපන්කෝ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City

    මෙන්න නියම පොයින්ට් දෙකක්
    ස්කච්ච්වට බදුන් කරන්න ඕන :yes::yes:

    මෙකෙන් කියන්නෙ යු ඇණ් පි එක හොඳයි කියලාද නරකයි කියලාද ?
    කියන විදියට රටපාවා දුන්නා කියන රනිල්ගෙ පාලන කාලෙ කොටියා කොටු වෙලා තියෙනවා

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙකෙන් කියන්නෙ යු ඇණ් පි එක හොඳයි කියලාද නරකයි කියලාද ?
    කියන විදියට රටපාවා දුන්නා කියන රනිල්ගෙ පාලන කාලෙ කොටියා කොටු වෙලා තියෙනවා

    බුරුස්වේන් දැක්ක කල් :cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙකෙන් කියන්නෙ යු ඇණ් පි එක හොඳයි කියලාද නරකයි කියලාද ?
    කියන විදියට රටපාවා දුන්නා කියන රනිල්ගෙ පාලන කාලෙ කොටියා කොටු වෙලා තියෙනවා

    මේ රටේ හිටපු කිසිම පාලකයෙක් රට පාවල දුන්නෙ නෑ .උන්ගෙ තිබ්බෙ ප්‍රතිපත්ති වල වෙනස විතරයි .අවුරුදු 30ක් යුද්ද කරල ඉන්දියාව අපිව වට්ටන්න මෙච්චර ගේම් ගහලත් හයිටියක් සෝමාලියාවක් වෙන්න නොදී මේරට මේ තත්වෙන් තියාගත්තට අපි ස්තූති වෙන්න ඕන .හිටපු ප්‍රධාන පාලකයො ඔක්කොටම :):):):)