කේ සිරි විතානගේ ක්ලාස් ගියපු උන් මෙහෙ වර

EON

Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    සර්ගේ කතාව අහපල්ලා මචන්.. :love: වචන පට්ටටම කැඩෙනවා කතා කරද්දි දැන් :(
    දැක්කමයි මෙහෙම ඇවිල්ලා කතා කරනවා :yes::yes:

    84000 ta mala paninawa porata.. ane amboo.. minihata mala panala nathi welawata nam hari hondai..
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නුවර IMS එකට මාසයක් ඇද්දේ බොහොම අමාරුවෙන්. ඇයි යකෝ 6 ට ක්ලාස් පටන්ගන්නවා. ගෙදරින් 4.45ට වත් එන්න ඕන. ගියපු වුන් කොහොම හරි ගොඩ දාගත්තා.
    Eka thamaye ban ekale una mahansiyak Dan unta online class Karan recording dala easy gema Gahanna puluwan ona kamak thiyenawa Nam.

    Samahara welawata pora karana joke walata hinawenne porama witharaye.e paththa etharam ba porata😉😉😉
    ------ Post added on Nov 28, 2022 at 10:37 PM
     
    • Like
    Reactions: ML1987

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    කේසිරි සර් එක පාරක් කිව්වා ඔය "එක රැයින් දියුණු වීමේ රහස" කියලා තියෙන පොත් පාවිච්චි කරලා ඇත්තටම එක රැයින් දියුණු වුන "එක" මනුස්සයෙක් ඉන්නවා කියලා. ඒ තමයි ඒ පොත "ලියපු" මනුස්සයා. 😅 ඌ ඒ පොත විකුණපු සල්ලි වලින් එක රැයකින් දියුණු වෙන්න ඇතිලු. සර් කිව්වා ඒ වගේ ඉතාමත් පහසුවෙන් දියුණු වෙන්න පුළුවන් ක්‍රම කොහෙවත් නෑ කියලා. මහන්සි වුනේ නැත්තං කවදාවත් දියුණු වෙන්න බෑ කියලා සර් කිව්වා. කැම්පස් එකට යන්න මල් පාරක් නෑ කියලා සර් කිව්වා. කැම්පස් එක ඇතුලෙ තමයි මල්වත්තට පාර තියෙන්නෙ කිව්වා.

    නුවර IMS එකට මාසයක් ඇද්දේ බොහොම අමාරුවෙන්. ඇයි යකෝ 6 ට ක්ලාස් පටන්ගන්නවා. ගෙදරින් 4.45ට වත් එන්න ඕන. ගියපු වුන් කොහොම හරි ගොඩ දාගත්තා.
    අපිට කේසිරි සර්ගෙ Classes තිබ්බෙ No. Zero එකේ.
    ------ Post added on Nov 28, 2022 at 10:40 PM
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මූ මානසික ලෙඩෙක් හදිස්සියට හරි වැරදිලා ෆෝන් එකක් රිංග් උනොත් ක්ලාස් එකේ රිංග් උන එකා ඉවරයි. මට නං දවසින් එපා උනා කැරියව. පන්තියෙ උන් බයේ වෙවුල වෙවුල ඉන්නෙ මොන උට්ටක්ද කියලා දෙවනි දවසෙ ඉන්ටවල් එකේ පැන්නා. මට තේරෙන්නැත්තෙ සිංහලු ඇයි මේ ටියුෂන් පක්කුන්ව මෙච්චර වීරයො කරලා අදහන්නෙ කියලා? කොහෙහරි කන්නවත් නැති හිගන මඩුවකින් ඇවිල්ලා අමාරුවෙන් ඉගෙනගෙන ටියුෂන් කඩයක් කරන්න අරං V8 එකක් බස්සලා පොඩි උන්ගෙ ඔලු වලට උන්ගෙ බහුබූත මනෝවිකාර පුරවලා යූටියුබ් චැනල් එක්කට ඒවා දැම්මම ඌ දෙයියෙක් වගේ අදහන්න ගන්නවා අපේ පක්කු 🤮
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Sirge class giyapu in chemistry walata gaththu result ekath kiyan palayalla Mata nam B.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මූ මානසික ලෙඩෙක් හදිස්සියට හරි වැරදිලා ෆෝන් එකක් රිංග් උනොත් ක්ලාස් එකේ රිංග් උන එකා ඉවරයි. මට නං දවසින් එපා උනා කැරියව. පන්තියෙ උන් බයේ වෙවුල වෙවුල ඉන්නෙ මොන උට්ටක්ද කියලා දෙවනි දවසෙ ඉන්ටවල් එකේ පැන්නා. මට තේරෙන්නැත්තෙ සිංහලු ඇයි මේ ටියුෂන් පක්කුන්ව මෙච්චර වීරයො කරලා අදහන්නෙ කියලා? කොහෙහරි කන්නවත් නැති හිගන මඩුවකින් ඇවිල්ලා අමාරුවෙන් ඉගෙනගෙන ටියුෂන් කඩයක් කරන්න අරං V8 එකක් බස්සලා පොඩි උන්ගෙ ඔලු වලට උන්ගෙ බහුබූත මනෝවිකාර පුරවලා යූටියුබ් චැනල් එක්කට ඒවා දැම්මම ඌ දෙයියෙක් වගේ අදහන්න ගන්නවා අපේ පක්කු 🤮
    Sira kathawa A/L meeta wada lassanata lamayinta pressure eka aduwen oya tharam wela class karanne nathuwa ugannanna puluwan But Tution mafia eka lankawe watunama anagathayak mehema wada deela pressure karala Loku vinasayak karanawa unge pawathmata😌
     
    • Like
    Reactions: Mr UNKNOWN

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මටත් එහෙමයි බන්.මමත් රිලව් දිහා බලන් ඉදලා මාට්ටු උනා.රවාගෙන බලන් හිටියා. බැන්නේවත් නෑ.
    අනික එක පාරක් වෙන වැඩ කරා කියලා බනින්නෙත් නෑ.note කරන් ඉදලා බැරිම උනොත් තමයි බනින්නේ.
    උබල ඇහැරවන්ඩ තමයි තමයි රතිඤ්ඤා දැම්මෙ ඒ කාලේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කතා කරන එකෙන් පිට ජීවිතයක් අමතක වෙනකම්ම කතා කරල, කතා කරන්න බැරි තැනට ඇවිල්ලත්, තාමත් අමාරුවෙන් කතා කරනවා

    සෙක්කුව වටේ යනවා වගේ, පව් ඉතින් :(
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    O/L ewara wela results ennath kalin class patan gannawa lamaye tika allaganna eta passe mul dawas class Wala paya ganan pampori bahubootha kiyala poddak ugannala results enakam time eka adala results Apu gaman thawa class patan Aran class okkoma tika dawasakin ekata join karanawa.Eta passeth awuruddak withara yanakam tikak ugannala godak baila gahanawa.Anthima time eka digata class dala lamayinta epama karawanawa patta pressure ekak deela.99%, k karanne oka thamaye😐😐😐
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    යකෝ මාත් ඉගෙනගෙන තියනවා. කියන තරම් සැර නැ. එක්කො උබලා ක්ලාස් ගිහින් නෑ. නැත්නම් රැල්ලට බනිනවා. කට හඩ ඉස්සර හොදත තිබුනා. කොරෝනා නිසා පන්ති මාස 3ක් නැවතුනානේ. ඔන්ලයින් පටන් ගත්තෙත් මාස 3ක් ගිහින්. මාස 3ක් කතා නොකර ඉදලා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. මගේ රිසාල්ට් එක A.
    දේශපාලකයෝ ගැන කියවනවා තමයි. රනිල්ව පේන්න බැ. ඉස්සර බියගම ආසනේ සංවිධායක වෙලා ඉන්න කලේ සර්ලගේ ගෙදර ගිනි තිබ්බ එකකට සම්බන්ධයක් තියනවා කියලා ඉස්සර කිව්වා. රනිල් ගැන කියපුවා ඇත්ත කියලා තේරුනේ බියගම කලාපේ ළග බෝඩිමක ඉද්දි ඒ හරියේ හිටියා අන්කල් කෙනෙක්. ඌ රනිල්ගේ කෙරුවාව ගැන හොදට කිව්වා. එදත් රනිල් කියන්නෙ සතෙක්. අදත් එහෙමම තමයි.
    මට නම් සර් ගේ අවුලක් පේන්නෙ නැ බන්. කියන තරම් සැරත් නැ. මම ඔෆිස් එකට ගිහින් කතා කරලත් තියනවා. හරිම හොදයි. කියන තරම් යකා කලු නැ. බද්දයගෙත් මම මුල් කාලේ ක්ලාස් ගිහින් තියනවා. පොර හොදයි. ඒත් සමහරුන්ට සෙට් වෙන්නෙ නැ. එයත් හොද ගුරුවරයෙක්. මම දැකපු සිලබස් එක පිළිවෙලටම ඉවර කරන එකම ගුරුවරයා කේසිරි සර්. දැන් චරිත දිසානයක වගේ හොද ගුරුවරු ගොඩක් ඉන්නවා. කේසිරි සර්ව, බද්දෙවිතාන සර්ව හරි යන්නෙ නැත්නම් වෙන කෙනෙකෙගේ යන්න. කිසිම ප්‍රචාරයක් නැතුව ළමයි එන්නෙ ඒ ගුරුවරයා හොද නිසානේ. ළමයින්ට ගහනවා නම් , බනිනව නම් ඇයි ළමයි පන්ති වලට එන්නෙ?? මේ ගැනත් හිතලා බලන්න. රැල්ලට බැනලා වැඩක් නැ. යූටියුබ් ලින්ක් එකේ වැඩි හරියක්ම තියෙන්නෙ හොද කමෙන්ට්. කමෙන්ට් දාපු අයගෙන් බහුතරයක් ලංකාවේ ප්‍රසිද්ද අය.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    gotabaya paradunoth class fees wadi karanawa kiyala lamainge ammala baya karala chanda gaththa jara minihek.
    ඔය ඇත්තමද බන් කියන්නේ?

    සර් ට දැන් මොකද දන්නේ නෑ රනිල් ගැන හිතෙන්නේ :rofl:
     
    • Haha
    Reactions: helayalk

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    ඕලෙවල් ඉවරවෙලා ඉස්සෙල්ලම chemistry වලට ක්ලාස් ගිය මුල්ම දවසෙම ක්ලාස් එකේ ඉදගන්නත් කලින් කනේ පාරක් කෑව දෝයිගාල කිසිම හේතුවක් නැතුව .අදටත් දන්නෙ නෑ ඇයි කියල :lol::lol:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    pattama manasika ledek. kawuruhari ikmanata amaruwa hoda karanawa lagadima.
    gotabaya paradunoth class fees wadi karanawa kiyala lamainge ammala baya karala chanda gaththa jara minihek.
    saththu wage lamainta katha karanne.
    pala hutho boru nogaha. ponnaya
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මූ මානසික ලෙඩෙක් හදිස්සියට හරි වැරදිලා ෆෝන් එකක් රිංග් උනොත් ක්ලාස් එකේ රිංග් උන එකා ඉවරයි. මට නං දවසින් එපා උනා කැරියව. පන්තියෙ උන් බයේ වෙවුල වෙවුල ඉන්නෙ මොන උට්ටක්ද කියලා දෙවනි දවසෙ ඉන්ටවල් එකේ පැන්නා. මට තේරෙන්නැත්තෙ සිංහලු ඇයි මේ ටියුෂන් පක්කුන්ව මෙච්චර වීරයො කරලා අදහන්නෙ කියලා? කොහෙහරි කන්නවත් නැති හිගන මඩුවකින් ඇවිල්ලා අමාරුවෙන් ඉගෙනගෙන ටියුෂන් කඩයක් කරන්න අරං V8 එකක් බස්සලා පොඩි උන්ගෙ ඔලු වලට උන්ගෙ බහුබූත මනෝවිකාර පුරවලා යූටියුබ් චැනල් එක්කට ඒවා දැම්මම ඌ දෙයියෙක් වගේ අදහන්න ගන්නවා අපේ

    Dan ubata kari molayak athi neda? dawasin epa una nisa. ithin hutho mokatada class ekata phone genne. genawata kamak naha silent dan thibama iwarai ne. ponnaya k siri sir wa nam hamonma wage dannawa. ubawa dan ekek inawada lankawe. gedara inna pakala tika witharai uba gana danne ponnaya. pora talk dnna kalin uba hadiyan hutha.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මමත් ගිය කුරුනෑගල

    මම කෙමිස්ට්‍රි තියරි ක්ලාස් ජීවිතෙට ගීහ්ල්ල නෑ, පලවෙනි පාර ෆේල්, දෙවෙනි පාර ෆේල් ( පින්නපොල කියල එකෙක්ගෙ රිවිසන් ගියා, ඌ පිස්සු හුට්ටෙක් )

    තුන්වෙනි පාර මුන්දැගෙ රිවිසන් එකට විතරයි ගියෙ. B එකක් තියනව. මට ඕර්ගනික් නතින් ඒ කාලෙ.

    උදෙ 6ට යන්න ඕන, 2 වෙද්දි ඉවරයි.

    පට්ටම ඕගනයිස් ක්ලාස් එක, බයිල/කයිවාරු නෑ, වැඩ විතරයි

    A ගන්න එවුන් ගැන නන් දන්නෙ නෑ

    හැබැයි ෆෙල් වෙන්න යන එකාට S එක ගන්න පුලුවන් ගේමක් නැතුව

    එහෙමයි කියල, මම පොරට වදින්න පුදන්න ගියෙ නෑ. සල්ලි ගෙව්ව, පොරගෙන් උපරිම ප්‍රයොජනෙ ගත්ත, ආව. රිසල්ට් කියන්න වත් ගියෙ නෑ. අදාල නෑනෙ.
     
    Last edited: