කේ සිරි විතානගේ ක්ලාස් ගියපු උන් මෙහෙ වර

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    මාත් ගියා. ක්ලාස් එකට හැමදාම යන්නේ අන්තිමට. පූරුවේ කරුමෙකට බැන්නේ නෑ. බැන්න නම් අද හැදිලා. තාම වැඩට යන්නේත් පරක්කු වෙලා.
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Lamayekta katha karanna danne nathi ekeklu neda Kusumsiri withanage :lol: redi nathuwa gotata kade giya anathayek
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,719
    21,435
    113
    මම sir ගේ class ගියා.ඔය කියන තරම් සැර නම් නෑ. බේරන්නම බැරි එකෙක්ට බැන්නොත් මිසක්.ඉන්නවනේ සෙට් එකක් තූල් තිය තිය විකාර කරන.එහෙම එකෙක්ට බැන්නොත් ඇරෙන්න වෙන අව්ලක් නම් නෑ ඒ කාලෙනම්.
    Kandy?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Math Chemestry goda gye poragen tama. 1 shy karaddi physical witarai mata puluwan. mcq eka copy karala tamai S ekak gatte. Poraga revision gihin tama deweni para Uni yanna result ekak dagatte. Welawata ape awurdde chemestry paper ekath lesi