සර්ගේ කතාව අහපල්ලා මචන්..වචන පට්ටටම කැඩෙනවා කතා කරද්දි දැන්
දැක්කමයි මෙහෙම ඇවිල්ලා කතා කරනවා
84000 ta mala paninawa porata.. ane amboo.. minihata mala panala nathi welawata nam hari hondai..
සර්ගේ කතාව අහපල්ලා මචන්..වචන පට්ටටම කැඩෙනවා කතා කරද්දි දැන්
දැක්කමයි මෙහෙම ඇවිල්ලා කතා කරනවා
Eka thamaye ban ekale una mahansiyak Dan unta online class Karan recording dala easy gema Gahanna puluwan ona kamak thiyenawa Nam.නුවර IMS එකට මාසයක් ඇද්දේ බොහොම අමාරුවෙන්. ඇයි යකෝ 6 ට ක්ලාස් පටන්ගන්නවා. ගෙදරින් 4.45ට වත් එන්න ඕන. ගියපු වුන් කොහොම හරි ගොඩ දාගත්තා.
අපිට කේසිරි සර්ගෙ Classes තිබ්බෙ No. Zero එකේ.නුවර IMS එකට මාසයක් ඇද්දේ බොහොම අමාරුවෙන්. ඇයි යකෝ 6 ට ක්ලාස් පටන්ගන්නවා. ගෙදරින් 4.45ට වත් එන්න ඕන. ගියපු වුන් කොහොම හරි ගොඩ දාගත්තා.
Sira kathawa A/L meeta wada lassanata lamayinta pressure eka aduwen oya tharam wela class karanne nathuwa ugannanna puluwan But Tution mafia eka lankawe watunama anagathayak mehema wada deela pressure karala Loku vinasayak karanawa unge pawathmataමූ මානසික ලෙඩෙක් හදිස්සියට හරි වැරදිලා ෆෝන් එකක් රිංග් උනොත් ක්ලාස් එකේ රිංග් උන එකා ඉවරයි. මට නං දවසින් එපා උනා කැරියව. පන්තියෙ උන් බයේ වෙවුල වෙවුල ඉන්නෙ මොන උට්ටක්ද කියලා දෙවනි දවසෙ ඉන්ටවල් එකේ පැන්නා. මට තේරෙන්නැත්තෙ සිංහලු ඇයි මේ ටියුෂන් පක්කුන්ව මෙච්චර වීරයො කරලා අදහන්නෙ කියලා? කොහෙහරි කන්නවත් නැති හිගන මඩුවකින් ඇවිල්ලා අමාරුවෙන් ඉගෙනගෙන ටියුෂන් කඩයක් කරන්න අරං V8 එකක් බස්සලා පොඩි උන්ගෙ ඔලු වලට උන්ගෙ බහුබූත මනෝවිකාර පුරවලා යූටියුබ් චැනල් එක්කට ඒවා දැම්මම ඌ දෙයියෙක් වගේ අදහන්න ගන්නවා අපේ පක්කු![]()
උබල ඇහැරවන්ඩ තමයි තමයි රතිඤ්ඤා දැම්මෙ ඒ කාලේමටත් එහෙමයි බන්.මමත් රිලව් දිහා බලන් ඉදලා මාට්ටු උනා.රවාගෙන බලන් හිටියා. බැන්නේවත් නෑ.
අනික එක පාරක් වෙන වැඩ කරා කියලා බනින්නෙත් නෑ.note කරන් ඉදලා බැරිම උනොත් තමයි බනින්නේ.
නිදා ගත්තොත් නම් ඉවරයි class එකේ.උබල ඇහැරවන්ඩ තමයි තමයි රතිඤ්ඤා දැම්මෙ ඒ කාලේ
ඔය ඇත්තමද බන් කියන්නේ?gotabaya paradunoth class fees wadi karanawa kiyala lamainge ammala baya karala chanda gaththa jara minihek.
සර් ට දැන් මොකද දන්නේ නෑ රනිල් ගැන හිතෙන්නේයකෝ මාත් ඉගෙනගෙන තියනවා. කියන තරම් සැර නැ. එක්කො උබලා ක්ලාස් ගිහින් නෑ. නැත්නම් රැල්ලට බනිනවා. කට හඩ ඉස්සර හොදත තිබුනා. කොරෝනා නිසා පන්ති මාස 3ක් නැවතුනානේ. ඔන්ලයින් පටන් ගත්තෙත් මාස 3ක් ගිහින්. මාස 3ක් කතා නොකර ඉදලා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. මගේ රිසාල්ට් එක A.
දේශපාලකයෝ ගැන කියවනවා තමයි. රනිල්ව පේන්න බැ. ඉස්සර බියගම ආසනේ සංවිධායක වෙලා ඉන්න කලේ සර්ලගේ ගෙදර ගිනි තිබ්බ එකකට සම්බන්ධයක් තියනවා කියලා ඉස්සර කිව්වා. රනිල් ගැන කියපුවා ඇත්ත කියලා තේරුනේ බියගම කලාපේ ළග බෝඩිමක ඉද්දි ඒ හරියේ හිටියා අන්කල් කෙනෙක්. ඌ රනිල්ගේ කෙරුවාව ගැන හොදට කිව්වා. එදත් රනිල් කියන්නෙ සතෙක්. අදත් එහෙමම තමයි.
මට නම් සර් ගේ අවුලක් පේන්නෙ නැ බන්. කියන තරම් සැරත් නැ. මම ඔෆිස් එකට ගිහින් කතා කරලත් තියනවා. හරිම හොදයි. කියන තරම් යකා කලු නැ. බද්දයගෙත් මම මුල් කාලේ ක්ලාස් ගිහින් තියනවා. පොර හොදයි. ඒත් සමහරුන්ට සෙට් වෙන්නෙ නැ. එයත් හොද ගුරුවරයෙක්. මම දැකපු සිලබස් එක පිළිවෙලටම ඉවර කරන එකම ගුරුවරයා කේසිරි සර්. දැන් චරිත දිසානයක වගේ හොද ගුරුවරු ගොඩක් ඉන්නවා. කේසිරි සර්ව, බද්දෙවිතාන සර්ව හරි යන්නෙ නැත්නම් වෙන කෙනෙකෙගේ යන්න. කිසිම ප්රචාරයක් නැතුව ළමයි එන්නෙ ඒ ගුරුවරයා හොද නිසානේ. ළමයින්ට ගහනවා නම් , බනිනව නම් ඇයි ළමයි පන්ති වලට එන්නෙ?? මේ ගැනත් හිතලා බලන්න. රැල්ලට බැනලා වැඩක් නැ. යූටියුබ් ලින්ක් එකේ වැඩි හරියක්ම තියෙන්නෙ හොද කමෙන්ට්. කමෙන්ට් දාපු අයගෙන් බහුතරයක් ලංකාවේ ප්රසිද්ද අය.



pala hutho boru nogaha. ponnayapattama manasika ledek. kawuruhari ikmanata amaruwa hoda karanawa lagadima.
gotabaya paradunoth class fees wadi karanawa kiyala lamainge ammala baya karala chanda gaththa jara minihek.
saththu wage lamainta katha karanne.
මූ මානසික ලෙඩෙක් හදිස්සියට හරි වැරදිලා ෆෝන් එකක් රිංග් උනොත් ක්ලාස් එකේ රිංග් උන එකා ඉවරයි. මට නං දවසින් එපා උනා කැරියව. පන්තියෙ උන් බයේ වෙවුල වෙවුල ඉන්නෙ මොන උට්ටක්ද කියලා දෙවනි දවසෙ ඉන්ටවල් එකේ පැන්නා. මට තේරෙන්නැත්තෙ සිංහලු ඇයි මේ ටියුෂන් පක්කුන්ව මෙච්චර වීරයො කරලා අදහන්නෙ කියලා? කොහෙහරි කන්නවත් නැති හිගන මඩුවකින් ඇවිල්ලා අමාරුවෙන් ඉගෙනගෙන ටියුෂන් කඩයක් කරන්න අරං V8 එකක් බස්සලා පොඩි උන්ගෙ ඔලු වලට උන්ගෙ බහුබූත මනෝවිකාර පුරවලා යූටියුබ් චැනල් එක්කට ඒවා දැම්මම ඌ දෙයියෙක් වගේ අදහන්න ගන්නවා අපේ
තාම බනිනව ඇති බන්.ඔය ඇත්තමද බන් කියන්නේ?
සර් ට දැන් මොකද දන්නේ නෑ රනිල් ගැන හිතෙන්නේ![]()
