සර්ගේ කතාව අහපල්ලා මචන්..
වචන පට්ටටම කැඩෙනවා කතා කරද්දි දැන් 
දැක්කමයි මෙහෙම ඇවිල්ලා කතා කරනවා

වචන පට්ටටම කැඩෙනවා කතා කරද්දි දැන් 
දැක්කමයි මෙහෙම ඇවිල්ලා කතා කරනවා


වචන පට්ටටම කැඩෙනවා කතා කරද්දි දැන් 


සර්ගේ කතාව අහපල්ලා මචන්..වචන පට්ටටම කැඩෙනවා කතා කරද්දි දැන්
දැක්කමයි මෙහෙම ඇවිල්ලා කතා කරනවා

Moktada bn ithin oyawage un gawata yanne.කතා කරන්න දන්නේ නැති එකෙක් නේ .
උගේ ක්ලාස් ගිය උන් මරන්න ගෙනියනවා වගේ ඉස්සර ඉරිදා ගම්පහ ක්ලාස් යන්නේ.
හොද කරල තියනව මීගමුවේ මාළු ඩයල් වලට ක්ලාස් කරන්න ගිහින් සද්දේ දාල.pattama manasika ledek. kawuruhari ikmanata amaruwa hoda karanawa lagadima.
gotabaya paradunoth class fees wadi karanawa kiyala lamainge ammala baya karala chanda gaththa jara minihek.
saththu wage lamainta katha karanne.
මම sir ගේ class ගියා.ඔය කියන තරම් සැර නම් නෑ. බේරන්නම බැරි එකෙක්ට බැන්නොත් මිසක්.ඉන්නවනේ සෙට් එකක් තූල් තිය තිය විකාර කරන.එහෙම එකෙක්ට බැන්නොත් ඇරෙන්න වෙන අව්ලක් නම් නෑ ඒ කාලෙනම්.
මටත් එහෙමයි බන්.මමත් රිලව් දිහා බලන් ඉදලා මාට්ටු උනා.රවාගෙන බලන් හිටියා. බැන්නේවත් නෑ.Mamath giya porage classes , mama kayyak dagena iddi mattu welath thiyenawa. Banne naha. but pora rawagena balagena hitiya. muta mala paninne ban kollo kello igena ganne nathuwa wena wena magul kara kara hitiyoth thama. mata nam dial eka ugannapu ewath hodatama set una.

