කන්න නැතිව ඉන්න උන්ට ක්‍රිස්තියානි පල්ලියෙන් දුන්නොත් තමයි සල්ලි වලට ආගමට හරවා ගන්නේ.. බෞද්ද පන්සලෙන් කන්න ටික දුන්නම උන් බෞද්ද වෙනකොට ඒක අද්යත්මිකව තමා බුදු දහම වැළදගෙන තියෙන්නේ.. ඔව්.. බෙල්ලට පිහිට තියලා කොන කපලා මුස්ලිම් කොරනවට වඩා ඒ ක්‍රමේ හොදා.. එත් මේවා අද්යාත්මිකව වෙනස් වෙනවා කියන ලොජික් නම් ප්ලීස් ගේන්න එපා.