කොංගෝවේ_බුදු_දහම

JayaNiyathai

Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    පින් ඇති කෙනා ලෝකේ කොහේ හිටියත් අසිරිමත් බුදු දහම අල්ලාගන්නවා
    නමෝ බුදාය!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    දැන් ගොඩක් රටවල බුදු දහම ව්‍යාප්ත වෙනවා .

    ඒත් අප්‍රිකාවේ නම් වැඩිය දැක්කේ නැහැ

    කළු කට්ටියට සිල් රෙදි ඇන්දම ලස්සනට ඉන්නවා
     
    • Like
    Reactions: netlife008

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කන්න නැතිව ඉන්න උන්ට ක්‍රිස්තියානි පල්ලියෙන් දුන්නොත් තමයි සල්ලි වලට ආගමට හරවා ගන්නේ.. බෞද්ද පන්සලෙන් කන්න ටික දුන්නම උන් බෞද්ද වෙනකොට ඒක අද්යත්මිකව තමා බුදු දහම වැළදගෙන තියෙන්නේ.. ඔව්.. බෙල්ලට පිහිට තියලා කොන කපලා මුස්ලිම් කොරනවට වඩා ඒ ක්‍රමේ හොදා.. එත් මේවා අද්යාත්මිකව වෙනස් වෙනවා කියන ලොජික් නම් ප්ලීස් ගේන්න එපා.
     
    • Like
    Reactions: Honda.putha

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සැමට ධර්මයට අවියක් වේවා..!
    ධර්මයට සවියක් වේවා..!
    බුදු සරණයි...!!

    +reps
     
    • Like
    Reactions: netlife008