කොකද හරි Col3Neg එක ?

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
කොකද හරි Col3Neg එක ?

picture.php


අපිට වැඩත් එක්ක රූපවාහිනියේ යන වැදගත් වැඩසටහන් බලන්න වෙන්නෙ නැ නේ,එතකොට අපි එවා බලන්නෙ අන්තර්ජාලයෙන් - නේ නෙද ? අන්තර්ජාලයට ශ්‍රි ලංකාවේ ප්‍රදර්ශනය කරන වැඩසටහන් මහා පරිමාණයෙන් කාලයක් ඉඳන් එකතු කරන කිහිප දෙනෙක් ඉන්නවා
Col3Neg කියලා,එත් හරි Col3Neg කවුද කියන්න හරියටම තෙරුම් ගන්න බැ,Col3Neg ලා දාන සමහරක් වීඩියෝස් වල නම් එක්තරා Col3Neg අඩවියක් ගැන සඳහන් කරනවා :confused:


එයාල අමාරුවෙන් දාන වීඩියොස් වෙන අඩවි වල දානවා නම් - එවාට අපිත් යනවා නම් එක හරි මදි නේ - නෙද ? එකයි මම බැලුවේ හරිම එක මොකක්ද කියලා - දන්නවා නම් කියන්න :yes:


EK Admin
වෙත - ලින්ක්ස් කෙලින්ම දැම්මෙ නැත්තෙ SPAM වෙන නිසා,මෙකත් SPAM කියලා හිතෙනවා නම් පොස්ට් එක ඩිලිට් කරන්න
:)
 
Last edited:

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
චිරි චිරි වැස්ස;14974594 said:
col3negoriginal ඩොට් ඕ ආර් ජී
එක තමා මචං මම හිතන විදිහට හරි එක., මොකද මම 2009 ඉදන්ම රට ආවම ඕකෙන් තමා බැලුවෙ. ඔය අනිත් ඒව පස්සෙ අලුතෙන් එකතු උන ඒව

බොහොම ස්තුති සහෝ,මමත් හිතාගන හිටියේ එක තමයි කියලා,එක වෙන්න ඇති එහෙනම් හරි එක :yes:


You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again. :angry:
 

බොහොම ස්තුති සහෝ,මමත් හිතාගන හිටියේ එක තමයි කියලා,එක වෙන්න ඇති එහෙනම් හරි එක :yes:


You must spread some Reputation around before giving it to චිරි චිරි වැස්ස again. :angry:

‍රැප් නම් මොනාද බං

http://www.col3negoriginal.org/

MEKA THAMAYI LANKAWE WEDIYENMA SALLI HOYANA WEB SITE EKA..MAMA HITHANA WIDIHATA MAASETA LAKSHA 25 KATA EHA HOYANAWA........

වෙන්න ඇති.:yes: ඒත් සල්ලි හොයන එක ගැනනම් මට අවබෝධයක් නෑ මචං.:no: හැබැයි ඒ අය කරන දේනම් අගයන්න ඕන:yes:
 
මුලින්ම තියෙන එක.. අනිත් ඒවත් උන්ගෙද දන්නෑ බං..:dull:

පල හොට්ටො බොරු නොකිය.:frown: හරි එක ඔය ලිස්ට් එකේ නෑ:P
ඔරිමජිනල් එක කෝල්3නෙග් ඔරිජිනල් ඩොට් ඕ ආර් ජී:cool:
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
හැබැයි,කොල්ලනේ,මේ සයිට් එකත් හොදයි...අපිට ඕනි ප්‍රොග්‍රෑම් එකක් සයිට් එකේ නැතත් කෝල් කරල ඉල්ලගන්න පුලුවන්...
http://www.muthuvision.net/
col3neg තරම් පණ්ඩිත නෑ මුන්.
අනිත් එක ටී වී වැඩසටහන ඉවරවුණ ගමන් ඉක්මනටම අප්ලෝඩ් කරනවා මුන්,,
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2007 indala thibbe col3neg.magnyify.com/net kiyana free domain eka, meka issellama aawe wena freedomain ekakin, mata dan mathakanha eka, eeta passe magnyify walata maaruuna, meka kale lankaweyi korea walayi inna dethun denek, e ayage anthara gatum nisa kastiya kaduna, passe thama oya site thunakata kadune shiran eka ehema, dannam hoyaganna bha thama kokadahari kiyala ekak newe keepayakma thiynawa mokada ara kalin grp eken in una keepa denama thani site karana nisa, habayi cl3negoriginal.org eka uploading fast e wagema anith sits godak up karane meke saha shirange videos.
    oya thare gayan donith me sits walata videos denawa ho gayange youtube channel eken un ussanawa.
     
    Last edited: