කොකද හරි Col3Neg එක ?
අපිට වැඩත් එක්ක රූපවාහිනියේ යන වැදගත් වැඩසටහන් බලන්න වෙන්නෙ නැ නේ,එතකොට අපි එවා බලන්නෙ අන්තර්ජාලයෙන් - නේ නෙද ? අන්තර්ජාලයට ශ්රි ලංකාවේ ප්රදර්ශනය කරන වැඩසටහන් මහා පරිමාණයෙන් කාලයක් ඉඳන් එකතු කරන කිහිප දෙනෙක් ඉන්නවා Col3Neg කියලා,එත් හරි Col3Neg කවුද කියන්න හරියටම තෙරුම් ගන්න බැ,Col3Neg ලා දාන සමහරක් වීඩියෝස් වල නම් එක්තරා Col3Neg අඩවියක් ගැන සඳහන් කරනවා
එයාල අමාරුවෙන් දාන වීඩියොස් වෙන අඩවි වල දානවා නම් - එවාට අපිත් යනවා නම් එක හරි මදි නේ - නෙද ? එකයි මම බැලුවේ හරිම එක මොකක්ද කියලා - දන්නවා නම් කියන්න
EK Admin වෙත - ලින්ක්ස් කෙලින්ම දැම්මෙ නැත්තෙ SPAM වෙන නිසා,මෙකත් SPAM කියලා හිතෙනවා නම් පොස්ට් එක ඩිලිට් කරන්න

Last edited:

හැබැයි ඒ අය කරන දේනම් අගයන්න ඕන

හරි එක ඔය ලිස්ට් එකේ නෑ