කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොකාකෝලා බිහි වුනේ වැරදීමකින්ලු නේද?
    මුලින්ම වෛද්‍ය වරයෙක් බඩේ අමාරුවට බෙහෙතක් හොයන්න පරික්ෂණයක් කරලා තියනවා. ඒ පරික්ෂණය හරියට ඉවර වෙන්න කලින් බඩේ අමාරුව හැදිලා ලෙඩෙක් ඇවිත් තියනවා. ඉතිං ඩොක්ට මේ හදපු ස්ප්‍රිට් එකට වතුර කවලම් කරලා ලෙඩාට දුන්නලු. ඩොකාට වැරදිලා වතුර වෙනුවට කවලම් කරලා තියන්නේ සෝඩලු. ඉතිං මේකෙන් අමුතුම රසයක් ලැබුන නිසා එදා ඉදලා බීමක් විදියට ප්‍රසිද්ධ වුනා කියල තමයි අහල තියන්නේ.

    ලෙඩාට නම් හොද වුනාද දන්නෙනෑ හැබැයි ඩොකාට නම් හොද වෙන්න ඇති
    එල මචෝ. වැරදිලා බිහි උන මික්ස් එකක් කියල අහල තිබුන. ඒත් කතාව හරියට දැනන් හිටියෙ නැහැ.:)
    coca cola bona gamna toilet hodannat puluwan..ela neh :rofl:
    +6 tfs
    ඔව් කොකාකෝලා බිබී චූ දාපන් :rofl:
    තැන්ක්ස් මචෝ :)