දැන් යන්නේ libido ගැන.Thread එක නැගලා ගිහිල්ලා. හැබැයි මාතෘකාව වෙන පැත්තකට ගිහින් .

What's the issue with this bro?
ගිය සතියේ මේකෙන් එකක් අරන් ආවා කියපන්කෝ. අපරදේද?
Ado meka awlada ban. mama bonawa nitharama
අව්ව තමයි හොඳම. උදේ 7 - 9 අතර වගේ. සැර අව්වේ ඉඳලා කලු වෙයි.ube libido eka awl yanawa, dawase wada awl yanawa dawas 3 k wage yaddi.
අව්වේ ඉදල වැඩක් නෑ. 8-9 අව්ව් විතරයි මන් හිතන්නේ
------ Post added on Dec 14, 2025 at 9:09 PM
Arabica is superior to robusta beansIt (Malaysian nescafe classic) just tastes and smells horrible compared to the Brazilian one (personal opinion, ymmv)
Classic is supposed be a blend of both but there's a clear difference between Malaysian classic and the Brazilian classicArabica is superior to robusta beans
බොන්නම හිතෙනවා![]()
meka kohe product ekak da?
genuine ?
විස්කි බෝතල් දෙකක් තියන් ලපං ගහනවද බල්ලෝ... ඔය කොකා කෝලා බොන වෙලාවට ටිකක් දාගෙන බීපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි ඕක අඩු කරගත්තෑකි. විස්කි වලට වඩා සෑහෙන දරුනු කේස් එකක් ඔය කොකා කෝලා ඇබ්බැහි වීම.විස්කි බෝතල් දෙකක් තියෙනවා . ඒවා වේලෙනවා බොන්නේ නැතුව . මේ මගුලමයි රෑටත් බොන්නේ ගෙනත් තියන් කාලා . කොෆි try කරන්නම් .