කොකා කෝලා වලින් ගැලවීමක් නෑ බන්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මටත් සැරටම ඕක තිබුන. හැබැයි Sprite , Mountain Dew . පස්සේ ඕකෙන් බේරෙන්න energy drinks වලට හුරු උනා. එක නම් දවසට can එකයි ගැහුවේ. මාස 2යි ගැහුවේ ඇගේ තුවාල දැම්ම. එකෙන් නැවතුනේ. මොකක් උනත් රස්නි කාලෙට නං සෑහෙන්න අමාරුයි නොබී ඉන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මටත් සැරටම ඕක තිබුන. හැබැයි Sprite , Mountain Dew . පස්සේ ඕකෙන් බේරෙන්න energy drinks වලට හුරු උනා. එක නම් දවසට can එකයි ගැහුවේ. මාස 2යි ගැහුවේ ඇගේ තුවාල දැම්ම. එකෙන් නැවතුනේ. මොකක් උනත් රස්නි කාලෙට නං සෑහෙන්න අමාරුයි නොබී ඉන්න.
    wena herble ekakata huru unanm hari wage. ekko coffe wage ud kiyala thibba wage. math coffee try karanawa aye.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,916
    10,152
    113
    eka patta rasai ban sambolath. kanda bona ekanm patt healthy man hithanne. vitamin case ehemath enne na. mata D deficiency ekakuth awa lagadi.
    ඔව් බන් ඒක තමයිලු හොඳ.
    විටමින් D වලටනම් කොලකැඳ හරියන්නෙ නෑ. අව්වේ ඉඳපන් බන්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ube libido eka awl yanawa, dawase wada awl yanawa dawas 3 k wage yaddi.

    ඔව් බන් ඒක තමයිලු හොඳ.
    විටමින් D වලටනම් කොලකැඳ හරියන්නෙ නෑ. අව්වේ ඉඳපන් බන්.
    අව්වේ ඉදල වැඩක් නෑ. 8-9 අව්ව් විතරයි මන් හිතන්නේ
    ------ Post added on Dec 14, 2025 at 9:09 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මන් ඔෆ් වෙලා කොළඹින් බස් එකට නගින්නෙ පෙප්සි එකක් අරගෙන.

    දවල්ට වෙන වැඩකට ඔෆිස් එකෙන් එලියට ගියත් පෙප්සි/ කොකා කෝල එකක් අතේ.

    ඒක නම් රස්නේ දැනෙන නිසා පෙවෙන්නෙ මට.

    මන් කැමති පෙප්සි/ යෝගට් පානය. කොකා කෝල රස නෑ.

    දැන් නම් පෙවෙන්නෙ නෑ. හේතුව,
    ජොබ් එකක් නැති නිසා කොහෙවත්‍ යැවෙන්නෙ නෑ.

    Free advice : උබලට හෙල්දි වෙන්න ඕන නම්, කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න ඕනනම් ජොබ් කරන්න එපා. :cool:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබලට හෙල්දි වෙන්න ඕන නම්, කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න ඕනනම් ජොබ් කරන්න එපා. :cool:[/SPOILER]
    ඉතුරු ටිකත් කියපන් ...කුඩු හරි සල්ලි තියෙන ගෑනියෙක් හරි බැඳපන් කියලා :D
     
    • Love
    Reactions: Erzo

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Uberlage gewal walata awulac na nethee kotmale
    මගෙන්මද ඇහුවේ ? ම වියලි කලාපේ . නිකවැරටියේ. දැන් ඉන්නේ කොලබ බෝඩිමේ .

    තේරෙන සිංහලෙන් කියපන්කො සාන්ත පියරේ මොන හුත්තක් ගැනද උබ කියන්නේ කියලා
    යකෝ ඕක නවත්තුවම libido එක අවුල් යනවා . ඕක නවත්තපු ගනම් වෙනදා කරපු වැඩේ නැවතුන නිසා ලොකු හිස් තැනක් දැනෙනවා. අනික කම බිම නැවැත්තුවා වගේ නෙවේ. ඕක හෝමෝන එක්ක කෙස් එකක්. ඔය කියන හොමෙන් එක මනසටත් බල පානවා. වැඩ එක්ක බිසී වෙලා නවතින එක වෙනි. හිතා මතා ඕක නතර කරලා නැති මගුල් වෙන්නේ. වෙලාව තිබ්බොත් , අසාවත් තියෙනවනම් අතේ පාරක් ගහලා ඉඳපන්. ඕවා උබට නවත්තන්න බෑ. සාමාන්‍ය මිනිස්සුන්ගේ අවශ්‍යතා. පෝන් බලන එකනම් නවත්තපන්.
    ------ Post added on Dec 14, 2025 at 9:24 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මගෙන්මද ඇහුවේ ? ම වියලි කලාපේ . නිකවැරටියේ
    Highland wage Kiri packet set ekak gedarata genda godak itapasse bonna one welawata ewa bila abbahiya Kada ganda , ita passe milkice coffee or tea gahanda ethakota addicted gatiya nti wei
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Highland wage Kiri packet set ekak gedarata genda godak itapasse bonna one welawata ewa bila abbahiya Kada ganda , ita passe milkice coffee or tea gahanda ethakota addicted gatiya nti wei
    උබට මොකද බන් උනේ job එකට
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,776
    1
    11,102
    113
    mata setma na oya drink ekakwath. kalathurakin yaluwek dunnath uparima ugurai. kiri packet highland ewa nan pewenawa