කොකා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙකින්න බිත්තර දාන්නෙ කොකෙක් එක්ක අහවල් වැඩේ කරන්නෙ නැතිව අකුනු ගහන වෙලාවට කියන්නෙ අැත්තද???:confused:
    එහෙම වෙන්නෙ කොහොමද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බිත්තර දානව ඇති අර කිකිලියෝ දානවා වගේ ඡවයක් නැති බිත්තර සමහර විට වහින වෙලාවට තමයි උන් බිත්තර දානවත් ඇත්තේ හැබැයි ඡිවයක් ඇති වෙන්න සංසර්ගය වෙන්න ඔනේ නේ නැත්තම් ඡිවයක් නෑ ඡෙලි ෆිෂ්ලා එහෙම භාහිර සම්බන්ධයකින් තොරව වර්ගයා බෝ කලාට අනිත් සතුන් එහෙම නෑ.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    කොකා බිත්තර දාන කාලෙ සෙට් වෙන්නෙ වැස්ස පටන් ගන්න කලෙට ඉතින් උන් බිත්තර දාද්දි අකුනු ගහනවා ඇති

    :oo: