කොකු පණුවෙක් කතා කරයි

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    129666568_3063773867055997_5223867764145582833_o.jpg
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    කවිය ලස්සනයි. ඇකුරු කැතයි. අකුරු ලස්සන කරගන්න බලන්න. නැත්නම් ලස්සන ෆොන්ට් එකකින් ටයිප් කරන්න.
     
    • Like
    Reactions: caltonhp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    යටි පතුලෙන් එහෙම ඇග ඇතුලට පනුව්ක්ට එන්ට පුලුවන්ද? :sorry::oo:
    ඒක බොරුවක්නේ.

    අඩෝ මගෙත් පණු බෙහෙත් බොන්න කාලේ හරි. මේක කියෙව්වම මතක් වුනේ .🙄
     
    • Haha
    Reactions: caltonhp

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    ඒක බොරුවක්නේ.

    අඩෝ මගෙත් පණු බෙහෙත් බොන්න කාලේ හරි. මේක කියෙව්වම මතක් වුනේ .🙄

    එකනේ බන්. :oo: මන් බීලත් නෑ මාස ගානකින් :sorry:
     
    Last edited:
    • Haha
    Reactions: caltonhp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම පොඩි කාලෙ නර්ස්ලට හරි මිඩ්වයිෆ්ලට හරි දෙන පොතක පනු බෙහෙත් ගැන ලියල තිබ්බ කොටසක තිබිල කියෙව්ව මරු කවි ටිකක්. අවුරුදු 15-20කට කලින්. දැන්නම් කොටස් දෙකක් විතරයි මතක. කාට හරි මතකද මේක

    ...........
    ...........
    ...........
    ලොකු පනු ගුලියකි ආවේ

    බුදු අම්මෝ මට බැරියෝ
    බුරිය වටේ කකියනවෝ
    කියමින් බඩ අල්ලාගෙන
    දෙකට නැවී ඇඩුවා

    අම්මා කලබල වීලා
    ඉඟුරු ටිකක් මිරිකාලා
    දෙහි ඇඹුලුත් ලුනුත් දමා
    අත් බේතක් දුන්නා


    ...........