ඒක බොරුවක්නේ.යටි පතුලෙන් එහෙම ඇග ඇතුලට පනුව්ක්ට එන්ට පුලුවන්ද?![]()
ඒක බොරුවක්නේ.
අඩෝ මගෙත් පණු බෙහෙත් බොන්න කාලේ හරි. මේක කියෙව්වම මතක් වුනේ .![]()
මන් බීලත් නෑ මාස ගානකින් 
මට ඔය ටික මතකයිඅම්මා කලබල වීලා
ඉඟුරු ටිකක් මිරිකාලා
දෙහි ඇඹුලුත් ලුනුත් දමා
අත් බේතක් දුන්නා
...........