..::[කොකේන් හදන හැටි (Dangerous Cocaine)]::..

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    මෙහෙමනේ බන් කොකේන් කොහෙවත් legal නෑනේ ඉස්සර නම් labs වල හදන්න ඇති medical එකක් විදියට ගත්ත නිසා :yes::yes:
    ඉතින් වොඩ්කා හදනවා වගේ සම්මත තත්ව යටතේ කර්මාන්තශාලා වල හදන්න කොහෙත්ම විදියක් නෑ හොර පොට් වල හදනවා ඇරෙන්න :yes::yes:


    marjuwanath healthy nadda bn :confused::P
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මිනී අළු....!!???
    හෙරොයින් සහ කොකේන් තනුක කරන්න යොදා ගන්නේ බොරෙක්ස්, ටැල්ක් වගේ ඒවා....:angry:

    හෙරොයින් වලට මිනී ඇට කුඩු දානවා. ආදාහනය කරන ඒවල කොඳු ඇට දානව කියල තමා කියන්නේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113

    ඔව් නේද තනුක කරලා ගන්නවා ඇති :rofl:

    සිරාවට :D:yes:

    මිනී අළු....!!???
    හෙරොයින් සහ කොකේන් තනුක කරන්න යොදා ගන්නේ බොරෙක්ස්, ටැල්ක් වගේ ඒවා....:angry:

    ප්‍රමානෙ වැඩි කරන්ඩ මික්ස් කරනවා කියලා කියන්නේ ආදාහනාගාර වලින් අරන් :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හැදෙනවා :P:yes:
    වවන්න තහනම් :yes:

    එහෙනම් අපේ කට්ටියත් කරනව ඇති :rolleyes:
    විදේශ විනිමය මෙහෙට ගේන්න හොද අවස්තාවක්
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    coca පැලයක් හොයාගන්න විදියක් නැද්ද? :P