මෙහෙමනේ බන් කොකේන් කොහෙවත් legal නෑනේ ඉස්සර නම් labs වල හදන්න ඇති medical එකක් විදියට ගත්ත නිසා
ඉතින් වොඩ්කා හදනවා වගේ සම්මත තත්ව යටතේ කර්මාන්තශාලා වල හදන්න කොහෙත්ම විදියක් නෑ හොර පොට් වල හදනවා ඇරෙන්න


Coca කොළ nathiwa wena kola jatiyak dala beri weyda danne neha hadanna
මිනී අළු....!!???
හෙරොයින් සහ කොකේන් තනුක කරන්න යොදා ගන්නේ බොරෙක්ස්, ටැල්ක් වගේ ඒවා....![]()
ඔව් නේද තනුක කරලා ගන්නවා ඇති
සිරාවට
මිනී අළු....!!???
හෙරොයින් සහ කොකේන් තනුක කරන්න යොදා ගන්නේ බොරෙක්ස්, ටැල්ක් වගේ ඒවා....![]()

හැදෙනවා
වවන්න තහනම්
