කොග්ගල නිලමෙ3?

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    :no::no:
    තුන්වෙනි කොටස ලියමින් ඉද්දි ලේඛකයා මැරුණ කියල තමයි අහල තියෙන්නෙ ඉතිරි කොටස් දෙකම කියෙව්වද උඹ කියෙව්වනම් උඹට මොකක්ද හිතුනේ කතාව ඇත්තක් වෙන්න පුලුවන්ද නැත්නම් කරුණු කාරනා අතින් දාල ලියපු එකක් කියලද හිතන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Meke ekek dala thibba neda

    කෝ කොහෙද ? :shocked:

    :no::no:
    තුන ලිය ලිය ඉන්නකොට පොර මැරිලා බන්, පබ්ලිෂ් කරන්න බැරි වෙලා :(

    තුන්වෙනි කොටස ලියමින් ඉද්දි ලේඛකයා මැරුණ කියල තමයි අහල තියෙන්නෙ ඉතිරි කොටස් දෙකම කියෙව්වද උඹ කියෙව්වනම් උඹට මොකක්ද හිතුනේ කතාව ඇත්තක් වෙන්න පුලුවන්ද නැත්නම් කරුණු කාරනා අතින් දාල ලියපු එකක් කියලද හිතන්නේ

    :( එහෙනං 3ක් එන එකක් නෑ නේ බං :sorry:

    අද දෙක කියෝල ඉවර වුනේ. කතාව ලස්සනයි ඉතිං :) ඇත්තද බොරුද නං දන්නෑ ඉතිං. අනාගතේ ගැන කියපුව නං කිහිපයක් හරි ගිහිනුත් තියෙනව නේ :)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    අඩෝ මම ආවේ උඹේ ත්‍රෙඩ් එක හයි ජැක් කරන්න.. පස්සෙ බෑ කියලා හිතුනා ඒ මන් කාරනේ කියන්නම්.. මම අද දැනගත්තා ක්‍රමයක් කෝටුවක් තියනවා නම්.. කෝනමානයක් නැතුව ගහක උස මනින්න ක්‍රමයක් ගහට නගින්නෙ නැතුව.. මේක මට මිස් වෙලා ..කාලෙකින් එලකිරි ආවෙත් .. එහෙම පොතක් නෑ නේද:nerd::nerd:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    කෝ කොහෙද ? :shocked:

    :( එහෙනං 3ක් එන එකක් නෑ නේ බං :sorry:

    අද දෙක කියෝල ඉවර වුනේ. කතාව ලස්සනයි ඉතිං :) ඇත්තද බොරුද නං දන්නෑ ඉතිං. අනාගතේ ගැන කියපුව නං කිහිපයක් හරි ගිහිනුත් තියෙනව නේ :)

    ඇත්තද බොරුද කියල හරියටම කියන්න උඹටවත් මටවත් බෑ මම ඇහුවේ උඹට හිතෙන විදිය ගැන උඹට හිතෙන්නේ කතාව ඇත්තක් කියලද බොරුවක් කියලද
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ මම ආවේ උඹේ ත්‍රෙඩ් එක හයි ජැක් කරන්න.. පස්සෙ බෑ කියලා හිතුනා ඒ මන් කාරනේ කියන්නම්.. මම අද දැනගත්තා ක්‍රමයක් කෝටුවක් තියනවා නම්.. කෝනමානයක් නැතුව ගහක උස මනින්න ක්‍රමයක් ගහට නගින්නෙ නැතුව.. මේක මට මිස් වෙලා ..කාලෙකින් එලකිරි ආවෙත් .. එහෙම පොතක් නෑ නේද:nerd::nerd:

    කෝට්ට අව්වෙ හිටෝල කෝටේටෙ උස/ කෝට්ටෙ හෙවනැල්ලෙ දිග = ගහේ උස / ගහේ හෙවනැල්ලෙ දිග. ඕක මේසන් බාස් කෙනෙක්ගෙන් ඇහුව නං කියනව බං :) බිත්ති වල උස මයින්න එහෙම ඕක පාවිච්චි කරනව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇත්තද බොරුද කියල හරියටම කියන්න උඹටවත් මටවත් බෑ මම ඇහුවේ උඹට හිතෙන විදිය ගැන උඹට හිතෙන්නේ කතාව ඇත්තක් කියලද බොරුවක් කියලද

    සමහර තැන් වලදි ඇත්ත කියල හිතුන. සමහර තැන් වලදි බොරු කියල හිතුන :sorry: :baffled:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    කෝට්ට අව්වෙ හිටෝල කෝටේටෙ උස/ කෝට්ටෙ හෙවනැල්ලෙ දිග = ගහේ උස / ගහේ හෙවනැල්ලෙ දිග. ඕක මේසන් බාස් කෙනෙක්ගෙන් ඇහුව නං කියනව බං :) බිත්ති වල උස මයින්න එහෙම ඕක පාවිච්චි කරනව :yes:

    මේකත් ඒවගේ තමා හැබැ‍යි මේකට අව්ව ඕනෙ නෑ:no:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මේකේ ප්‍රසිද්ද මෙබරයෙක් එක පාරක් ප්‍රචාරයක් ගෙනිච්චා තුන්වෙනි කොටස පළවෙච්ච පත්තර පිටු ටික තියෙනවා කියලා දැන් ඌත් නෑ උගෙ පත්තරත් නෑ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    මේකේ ප්‍රසිද්ද මෙබරයෙක් එක පාරක් ප්‍රචාරයක් ගෙනිච්චා තුන්වෙනි කොටස පළවෙච්ච පත්තර පිටු ටික තියෙනවා කියලා දැන් ඌත් නෑ උගෙ පත්තරත් නෑ

    :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේකත් ඒවගේ තමා හැබැ‍යි මේකට අව්ව ඕනෙ නෑ:no:

    :shocked: එහෙනං ඒ ක්‍රමේ මං අහල නෑ :no: කොහොමද කරන්නෙ ?

    මේකේ ප්‍රසිද්ද මෙබරයෙක් එක පාරක් ප්‍රචාරයක් ගෙනිච්චා තුන්වෙනි කොටස පළවෙච්ච පත්තර පිටු ටික තියෙනවා කියලා දැන් ඌත් නෑ උගෙ පත්තරත් නෑ

    මේ කිව්වාමයි මීටර් වුනේ.
    පත්තරේ පල කලා නං බං කා ගාව හරි පල කරපු කොටස් ටික ඇතිනෙ බං :oo:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    මේකේ ප්‍රසිද්ද මෙබරයෙක් එක පාරක් ප්‍රචාරයක් ගෙනිච්චා තුන්වෙනි කොටස පළවෙච්ච පත්තර පිටු ටික තියෙනවා කියලා දැන් ඌත් නෑ උගෙ පත්තරත් නෑ

    මට මතකයි ඉස්සර සුබසෙත පත්තෙරේ ඔය වගේ කතා ගියා අසූ ගනන් වල.. අපේ ගෙදර පත්තර මිටියක් තිබ්බා. එකතු කරපු.. වේයෝ කෑවා ඒක:(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මේ කිව්වාමයි මීටර් වුනේ.
    පත්තරේ පල කලා නං බං කා ගාව හරි පල කරපු කොටස් ටික ඇතිනෙ බං :oo:

    මොන පත්තරේද කොයි කාලෙද පලවුනේ කියල හොයාගන්න පුලුවන් කමක් තියේනම් ලොකුදෙයක් ඕකෙ කොටස් දෙකක් කියවලා ඉතුරු කොටසේ තිබ්බදේ දැනගන්න කැසිල්ලක් තියේ මට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන පත්තරේද කොයි කාලෙද පලවුනේ කියල හොයාගන්න පුලුවන් කමක් තියේනම් ලොකුදෙයක් ඕකෙ කොටස් දෙකක් කියවලා ඉතුරු කොටසේ තිබ්බදේ දැනගන්න කැසිල්ලක් තියේ මට

    පත්තරේ නං සිතුමිණි
    1978 මාර්තු වල පලවෙලා තියෙන්නෙ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පත්තරේ නං සිතුමිණි
    1978 මාර්තු වල පලවෙලා තියෙන්නෙ.

    තුන්වෙනි කොටස පලවුනා කියල සුවර් ද