කොග්ගල නිලමේ - 3 වන කොටස?

Ajantha1977

Member
Sep 2, 2011
29
5
0
කොග්ගල නිලමේ - 3 වන කොටස?

කොග්ගල නිලමේ - 3 වන කොටස download කරගන්න link එකක්හරි , ඒ පොත මිලට ගන්න තැනක් හරි දන්න කෙනෙක් ඉන්නවද???????
 

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන්...මාත් ඕකෙ පලමුවන කොටස කියෙව්වා,,දෙවන කොටස තාම කියවනවා...තුන්වන කොටසකුත් එනවද ?? හෆ්ෆා....මෙ ඕක හෙන පචයක්ද කොහෙද බන්...මෙ සල්ලි හොයගන්න කරන වැඩක් වෙන්න බැරිද ? කියන්නෙ නම් සත්‍ය කතාවක් කියලා....ඇත්තටම එහෙම ද?
     

    Ajantha1977

    Member
    Sep 2, 2011
    29
    5
    0
    මචන්...මාත් ඕකෙ පලමුවන කොටස කියෙව්වා,,දෙවන කොටස තාම කියවනවා...තුන්වන කොටසකුත් එනවද ?? හෆ්ෆා....මෙ ඕක හෙන පචයක්ද කොහෙද බන්...මෙ සල්ලි හොයගන්න කරන වැඩක් වෙන්න බැරිද ? කියන්නෙ නම් සත්‍ය කතාවක් කියලා....ඇත්තටම එහෙම ද?



    3 වන කොටසක් තියනවා. ඒත් හොයා ගන්න අමාරුයි.
    සත්‍යක් කියල එකපාරට පිලිගන්න බැරි උනත් අසත්‍යක් කියල හිතන්නත් අමාරුයි නේද.
    සල්ලි හොයන්න කරනව කියල හිතන්න බෑ. මොකද මේ පොත සල්ලි වලටවත් හොයාගන්න නෑ. මම මාර try එකක් දෙන්නෙ 3 වන කොටස හොයන්න. තවම හොයා ගන්න බැරි උනා.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කාලයක් තිස්සේ ජංජාලයේ හොයනවා. නෑ අප්පා හොයා ගන්න. මේක ඉස්සර පත්තරේකට ලියපු කතාවක් නේ? ඩයල් එකක් කිව්වා ලයිබ්රියේ ඔය ඔක්කොම පත්තර තියනවා කියල.
     

    Ajantha1977

    Member
    Sep 2, 2011
    29
    5
    0
    කාලයක් තිස්සේ ජංජාලයේ හොයනවා. නෑ අප්පා හොයා ගන්න. මේක ඉස්සර පත්තරේකට ලියපු කතාවක් නේ? ඩයල් එකක් කිව්වා ලයිබ්රියේ ඔය ඔක්කොම පත්තර තියනවා කියල.

    thanx. මම හොයල බලන්නම්. මේ ලිපි පෙල තිබිල තියෙන්නෙ සිතුමිණ කියල පත්තරේක. සොයා ගන්න හැකි උනොත් මම ස්කෑන් කොපියක් දාන්නම්
     

    Ajantha1977

    Member
    Sep 2, 2011
    29
    5
    0
    මම National Library and Documentation Services Board එකට call කලා මේ පොත ගැන අහල. 3 වන පොත එතන නෑ කියල තමයි කිව්වෙ. සමහර විට සිතුමිණි කියන පත්තරේ ඇති . ඒත් මට ඒ වෙලාවෙ ඒක අහන්න අමතක උනා :(
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මේක ලියපු කෙනා තුන්වැනි කොටස ලියනකොට මැරිලා කියල කතාවක් තියෙනවා නේද මචන්ලා ?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕකෙ තුන්වෙනි කොටස ලියාන යනකොට ලියපු කෙනා මියගිහින්....තුන්වෙනි කොටසේ කොටස් කිහිපයක් ඒ කාලේ පත්තරේ පල කලාලු.....

    තුන්වෙනි කොටස නමින් පොතක් නම් ගහල නෑ මං දන්න විදියට
     

    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    3 n weni potha kawadawath hoya ganna hambenne naha mchnla,mokada 3 weni pothe bagayak durata liyan yaddi author marila,e hinda e liyapu tikawath release karala naha.attada boruda danne naha eth math kalayak oka marigena heuwwa passe thamai oya siddiya danagatthe