කොග්ගල නිලමේ

May 24, 2012
11
16
0
හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.
 
Last edited:

33000W

Member
උබට ස්තූති කරන්න වචන නැහැ බන් මේක හොයල දුන්නට.:yes::yes::yes: මම මුළු ඉන්ටෙර්නෙට් එක පුරාම හෙවුවා මේ පොතේ දෙවෙනි ටික.:dull: උබට ගොඩක් ස්තුතියි මේ ටික හොයල දුන්නට.:yes::yes::yes::yes::yes::yes::yes:
picture.php

 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උබට ස්තූති කරන්න වචන නැහැ බන් මේක හොයල දුන්නට.:yes::yes::yes: මම මුළු ඉන්ටෙර්නෙට් එක පුරාම හෙවුවා මේ පොතේ දෙවෙනි ටික.:dull: උබට ගොඩක් ස්තුතියි මේ ටික හොයල දුන්නට.:yes::yes::yes::yes::yes::yes::yes:
    picture.php


    මී ටූ... :yes::yes:
    තෑන්ක්ස් මචං...
    +5 රෙප්...
    11.gif
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම ඔය කථාව කියෙව්වා මට හිතෙන්නේ ජාතිමාමකත්වයෙන් උමතු වුවෙක් වගේ මේකේ කතෘ.
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,506
    405
    83
    සහෝදරයා, මේ කලේ ලොකුම පිනක් මචන්,, ජාතියට නිවැරදි මඟ පෙන්නන්න, අපේ වැහිලා තියෙන ඇස් ඇරවන්න මේ කරල තියෙන්නෙ
    වචනෙන් කියන්න බැරි තරම් ලොකු දෙයක් මචන්,,,, උඹට ගොඩක් පින්...!!!
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් එක කොටස නම් කියෙව්වා...,මෙ කියවෙන කතාව ඇත්තක්ද මචන්..අනේමන්ද බන් ජනප්‍රිය වෙන්නත් ඔවා ලියන බුවාල ඉන්නවනෙ...හැබැයි හෙන පට්ට කල් කතාවක්... 1950 ගනන් වල විතරනෙ...මොනවා උනත් දෙවෙනි කොටසත් කියවනවා මචන් උබට මාර තෑන්ක්ස්... :cool: