කොග්ගල නිළමෙ කියල පොත් දෙකක ලියවෙලා තියනව කියල එලකිරි කොල්ලො දන්නවනෙ, (පලවෙනි එක නම් කියවල ඉවරයි) 
මට මේක මාර ප්‍රශ්නෙයක්, ඇත්තක් වෙන්න පුළුවන්ද මේක,
ඇත්තනම් ප්‍රශ්ණ ගොඩයි,
ඒව පස්සෙ....
සිංහල ජාතියට හැම අවුරුදු 2500 සැරයක් වෙන කරදර ගැනත් ලියල තියනව...
මේකත් ඒකෙ තිබුණ දෙයක්...
එලකිරි කොල්ලොන්ගෙ අදහස් වලට විවෘතයි...