කොච්චර බානවද ???(Total downloads)

hiranlakshitha

Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    කොච්චර බානවද ???(Total downloads)

    අපේ ගොඩක් අයට තියන Problem එකක් තමයි කොච්චර Download කරනවද කියල හරියටම හොයාගන්න බැරි එක.ඉතින් මෙන්න තියනව ඒකට හොදම විසදුම.මේකට කියන්නෙ Du-Meter කියල.මේකෙන් හැම දෙයක්ම ගොඩක් ලේසියෙන් බලාගන්න පුලුවන්.

    Monthly reports
    Weekly reports
    Daily reports
    Hourly reports

    ඔක්කොම ගොඩක් ලේසියෙන් බලාගන්න පුලුවන්.
    ඕන නම්
    Reports File එකක් විදියට Save කරගන්නත් පුලුවන්
    බලන්නකො කොහොමද කියල.
    මෙන්න Link එක