කොච්චර බානවද ???(Total downloads)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp

:) මම ඕකෙන් බලන්නෙ..

:oo: ඕක දැම්මාම මචන් සර්වර් එකේ ඩවුන් අප් විදියටත් ඕකට එකතු වෙනව. :shocked: එතකොට මේන් පීසී එකෙන් මාසෙට ටෙරාබයිට් ගනන් ඩේට අප් කරල, ඩවුන්ලෝඩ් කරල කියල පෙන්නන්නෙ.. :baffled:පස්සෙ මම ඕක අයින් කලා. :oo: හැබැයි ඕක ම ද මන්ද සොෆ්ට්වෙයා එක.. :eek: ගොඩක් ඒව ට්‍රයි කලා, :sorry: ඔක්කොගෙම වගේ ඒ සීන් එක උනා.. :no: