මං කියන්න යන්නේ ඉන්ටර්නෙට් භාව්තා කරන කස්ටියට හොද tool එකක් ගැන
මේකේ නම තමා Du meter මේකෙන් පුලුවන් ඔයාලගේ INTERNET , LAN Connections වල Data Upload / Download කරන ප්රමානය අවුරුද්දට, මාසයට, සතියට ,දවසට, පැයට ,ඔය ඕන විදියකට බලාගන්න පුලුවන් ඔයාට. Connections වල Download / Upload Speed එකත් බලා ගන්න පුලුවන් මේකෙන්. ඔයලනම් දන්නවත් ඇති මේක ගැන මේක බොහොම ප්රයොජනවත් වෙනවා internet යන්න mobile broadband බාවිතා කරන කස්ටියට තමන් මාසයක් ඇතුලත කොච්චර ප්රමනයක් download කරල තියෙනවද කියල ඒහෙම බලා ගන්න පුලුවන්නේ. මෙකෙන් real time පෙන්නනවා ඔය ඔක්කොම ටික. බලන්නකෝ මේක දාගෙන හැබැයි මේක නිකන් දෙන එකක් නෙමේ ඒත් මන් දෙන්නම් මේකට crack එකක් දාගෙන බලන්නකො කොහොමද කියලා.
crack කිව්වට බය වෙන්න ඒපා virus නැ මං මේවා දෙන්නේ kaspersky internet security 2011 යටතේ අත්හදා බලලා ඒක නිසා බය නැතුව දාගෙන බලන්න.crack දා ගන්නේ මේහේමයි මේකේ තියෙන Patch file ඒක Copy කරන් du meter ඒක install කරට පස්සේ Program Files වල Du meter කියන folder එක ඇතුලට past කරලා open කරන්න ඊට පස්සේ Crack it කියන button එක ඔබන්න.
මේක download කරගන්න මෙතන කොටන්න